උඹලා හිතන විදිහට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,387
    1,616
    113
    Correct me if I am wrong but it appears to me that setting up an all in one shopping mall like CCC and KCC should help get an outback city like Hambantota which has both an airport and a sea port, be trendy, while preserving its own cultural heritage and wildlife..

    (set politics aside please..)
     
    • Like
    Reactions: Yeezus

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    නුවර හොදයි කියන්නේ ඇයි බන්..මාර ට්‍රැෆික් ඕන වේලාවක..පාරවල් වල ඉඩ නෑ..ටවුන් එක පොඩි..කොලබට යන්න තියෙන පාරවල් නායයනවා..පස් කදු කඩන් වැටෙනවා..ගිලා බහිනවා.. ගංවතුරක් ආවෝත් ටවුමට වත් එන්න බෑ..හොදයි කියන්නේ අයේ කිසිම විදියක ප්‍රස්නයක් නැති වෙන්න ඕනේ😉😉
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,792
    113
    සේදවත්ත
    කැන්ඩි සබබ්ස් , ටවුම මග ඇරලා යන්න පුලුවන් ලොකේශන් වල .
    ගාල්ලත් මරු
    ඒත් බන්ඩාරවෙල හපුතලේ තමා මම ආස කූල් එකේ ජොයින්ට් එකක් ගහන් ඉන්න පුලුවන් උක උක
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    කොලබ ගත්තත් නුගේගොඩ තාම බේසම පළාත. කොටුවට මහා දුරක් නැ කොට්ටාවට පිළියන්දලට හොකන්දරට 170 190 138 120 ඕන පාරකට මැදිව තියන ප්ලේස් එකක්. කොහේ ලංකාව වටේ හිටියත් ඕන දෙකට අන්තිමට එන්න ඕනේ කොලබට. ඉස්පිරිතාලෙකට ගියාම තේරෙන්නේ මිනිස්සු ඈත ඉදන් ඇවිල්ල නැවතිලා එන හැටි කියනකොට
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    තලවතුගොඩ බත්තරමුල්ල කලල්ගොඩ පන්නිපිටිය or Colombo 7 Horton place and Borella if you can afford it.
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    209
    181
    43
    කොළබ, හුත්තෝ!!!! මේක හරි මැද!!!!!!
     

    Attachments

    • IMG_1521.jpeg
      IMG_1521.jpeg
      78.6 KB · Views: 20
    • Love
    Reactions: Metal boy