උඹලා හිතන විදිහට ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක මොකක්ද?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,848
    6,261
    113
    East Blue (Goa Kingdom)
    Air-Quality.jpeg
    oya sensors set karapu thana adalayi parak langa nam , factory, doowli ,
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,362
    113
    නිධානයක් උඩ
    Colombo 7, or Port City. :-)
    මෙක තමයි ඇත්ත. අනිත් තැන් වලට යන්නේ මේවා ඇෆෝඩ් කරන්න බැරි නිසා.

    kandy thamai.. eth enna epa... pitin apu aduwo wadi dan... :yes: mun okkoma elawanna one
    අමුතුවෙන් එලවන්න දෙයක් නැහැ. ටිකක් හයියෙන් වැස්සනම් ඇති.
    ------ Post added on Jan 26, 2026 at 3:00 PM
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    Mata nam colombo close area akakta thiyenne , Panadura .
    - Good Schools international and government
    - public transport. Trains + 24 hour buses
    - Beach including hotels
    - Bolgoda lake activities
    - Not much traffic
    - all religious places are there
    Hospital prashne witharai panadure thiyenne.