මේ යන විදිය දැක්කම නම් “රට යන විදියක්” තමයි බලන්න ඕනේ.. පුළුවන් උන් පලයල්ලා..
ඇත්ත, කොටා දන්නවද දන්නේ නැහැ ඌට ඕන නම් මේ රට හදන්න පුළුවන්. එකට අවශ්‍ය බලය මේ රටේ වෙන කිසිම ආණ්ඩුවකට නොතිබුණු බලය තියෙනවා. ඌට ඕන නම් තවමත් කල් තියෙනවා
කරන්න ඕන දේට ෆෝකස් එක නෑ. එදා වේල ටුවර්ස් වගේ යන්නෙ.
ටෙන්ඩර් එකක් දැම්මොත් එචන වංචාවක්
Conflict of Interest කේස් හැම තැනම
පොලීසියට CID එකට අල්ලස් කොමිසමට තමන්ගෙ පක්ශෙ සෙට් එකක්ම දාගෙන හැමදේම Politicize කරල. Authoritarian පාරක යන්නෙ තාම ගොඩක් උන්ට තේරුම් ගන්න බෑ Social Media Algorithm වල හිරවෙලා Brainwash වෙලා ඉන්නෙ.
ඉංදියාවත් අපිව දැන් අල්ලෙ නටවනව. ඉංදියාවට වාසි වෙන විදියෙ තීරණමයි රජයෙන් ගන්නෙ. මේ යන විදියට ලංකාව ඉන්දියාවට Annex වේවිද කියලත් හිතෙනව. ( ගහපු ගිවිසුම් මොනවද දන්නෙත් නෑ )
2024 5.5% තිබ්බ ආර්තික වර්ධන වේගය දැන් ටික ටික අඩු වෙනව.
සංචිත බිල්ඩ් අප් වෙන්නෙ හිමින්. අවුරුද්දටම වැඩි උනේ මිලියන 600යි.
ආපු ගමන් මෙගා ඉන්වෙස්ටර් ල දෙකක් පන්නගත්ත, සිනොපෙක් එකේ හම්බන්තොට ඩීල් එකත් වැට උඩ. ( මෙගා Projects නැතුව ගොඩ යන්න බෑ ), Negotiation Skills නැති නිසා වෙන්න ඕනෙ. උද්දච්චයිනෙ.
අනිත් පැත්තෙන කොටි ඩයස්පෝරාව එක්ක තියන කනෙක්ශන්. උතුරෙ ජාතිවාදයට අනුබල දෙන එක. උතුරෙ ජාතිවාදය අවුස්සන රාසමානික්කම් සුමන්තිරන්ට ඕන විදියටම උතුරෙ වැඩ කරන එක. උතුරෙ ප්‍රශ්නෙ විසඳන්නනම් උතුරට ඕනෙ සංවර්ධනය. ඒ වෙනුවට කරන්න ජාතිවාදී පොලිටිකල් වැඩ.
LGBT, DEI වගේ Identity Politics හැමතැනටම ඔබනව. විද්‍යාතමක වෙනස්කම් නොකර තමන්ගෙ ඇරියස් පිරිමහන විදියෙ තීරණ ආණ්ඩුව ගන්නෙ. Woke Emmotional ආණ්ඩුවක්.
මම සාමාන්‍යයෙන් ආණ්ඩුවකට සපෝට් කරන්නෙ කාරණා තුනක් මැනේජ් කරනවනම් විතරයි.
1. භෞමික අඛණ්ඩතාවය - Sovereignty
2. ආර්තිකය - Economy
3. සමාජ ස්ථායීතාවය. - Social, Cultural Stability
(හොරකම් නැති කරනව, හොරු අල්ලනව, මිනී ගොඩගන්නව වගේ සුරංගනා කතා නම් මම පිලිගන්නෙ නෑ Numbers පෙන්නන්න ඕනෙ)
ඔය තුනෙම මේ වෙද්දිනම් ෆේල්
මේ පාර ලබන අත්දැකීම් එක්ක මිනිස්සු තව අවුරුදු 15ට වත් jvp එක 3% තියලා තියවීඔය දෙකේ Economical හානිය නැති උනානම් අද වෙද්දි ලංකාවට තියෙන්න තිබ්බෙ Malaysia GDP per capita එක. 71 කැරැල්ලෙන් LTTE එක Inspire උනා. 88 89 නිසා තව වැටුන. JVP ,LTTE එදා ඉදන් අදටත් එකට එකක් සම්බන්ධයි. මේ පාර තමයි ඒක හොදටම පේන්නෙ.
හ්ම්ම් මොන ආණ්ඩුවක් උනත් උද්දච්ඡකමේ ultimate pro වලට ගිහිං වැඩකරද්දි, මිනිස්සු ඒ ආණ්ඩු වට්ටන්නම කතිරය ගහන්න ඕන...මේ පාර ලබන අත්දැකීම් එක්ක මිනිස්සු තව අවුරුදු 15ට වත් jvp එක 3% තියලා තියවී
monawada hoda dewal ?gewal kuli panatha genath loku waraddak kara ganna giye, eka akula gaththa nisa thama serious awulak naha..
hitapu unta wada godak hondai..
මේක තමා ඇත්තම කතාව. හිටපු වේසාවො සුද්දකරන්න කිරියෙ ඳගලන හිපාටුවොන්ට බැන්නට අනුරලත් හිටපු වේසාවො වගේම තමා. ලංකාවෙ ආයෙ ටෙස්ට් කරන්නවත් ඡන්දයක් දෙන්න එකෙක් නෑ. සේරමල්ල ගූ ගොඩවල්.
අනිවාර්යයෙන්ම උන් හරි , අනුරලාගෙ දැනට තියෙන්නෙ මිස් මැනේජ්මන්ට් සහ බක පණ්ඩිතකම. අවුරුදු 3 යනකොට ලොවෙත් ඕකට හොරකමත් එකතු වෙනව එතකොට බඩු හරි. සිංහල්ලු සදා අනාතයි.
me thiyennemonawada hoda dewal ?
ඕක තමයි Root cause එකසිංහල avg IQ එක 80 උනාම ඉතින් අපිට යන්න පුළුවන් උපරිම දුර ඔච්චරයි![]()
අයවැය පක්ෂ මාකටින් වලට විතරක් use කරන එක. වෙන් කල මුදල් වියදම් කරන්නෙ නෑ එතනත් නාස්තියක් වෙන්නෙ.me thiyenne
ගල් අඟුරු වංචාව
කන්ටේනර් වංචාව
ලුණු බදු වංචාව
බොරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නාස්තිය![]()
![]()
ඩෝබිලට උත්තර නැති ප්‍රශ්න අහන්න එපා ඉතින්.monawada hoda dewal ?
pala pons yannaඩෝබිලට උත්තර නැති ප්‍රශ්න අහන්න එපා ඉතින්.
අහ් අමතක උනා උබත් ඩෝබියෙක්නේ![]()
![]()
මයිනා - ජාතීවදෙ අවුස්සල කැම්පේන් කරනවා
සීයා - ආර්ථිකේ වැටෙයි කියල කැම්පේන් කරනවා
ලපයා - මුන් ඔක්කොම හොරු කියල කැම්පේන් කරනවා
අපි - කාලෙන් කාලෙට හයිප් වෙන ටොපික් එක බලල චන්දෙ දෙන්වා
මුන් එකෙක්වත් උන්ගෙ චන්ද ගන්න තියන ටොපික් එක නැති කරගන්න තරම් මෝඩ නෑ
මයින ජාති වාදෙ නැති වෙන්න වැඩ කරන්නෑ
සීයා ආර්ථිකේ සුපිරි වෙන්න දෙන්නෙ නෑ
ලපය හොරු හිරේ දන්නෑ
මේව කලොත් මුන්දලට චන්ද නෑ![]()
මාලි බබා ඉතින් ඇක්වා එකේ ටයර් දෙක දාගන්න සල්ලි නැතුව කාර් එකත් වික්කේතිත්ත ඇත්ත ....
ආයෙත් ණය ගෙවන්න පටන්ගත්තම තේරෙයි ආර්ථිකය කොහෙද කියල....
පසුගිය වසර කිහිපය තුල මොකද උනේ කියල
ඔලුව ලොකුයි බඩ මහතයි කේතගේ අපලේ..විරූපි කොටා අමාරුවෙන් කකුල් දෙක පොලවට වද්දගන්න ට්‍රයි එකයටින් යනවා .....................
![]()
උඹ ඉතින් හැමදාම ඕක කියව කියව ඉන්නවනෙ