මම උපරිම ලක්ශ හැටකට වගේ වාහනයක් හොයනවා. ටිකක් ඉඩ තියෙන තෙල් වැඩ කරන වාහනයක් බැලුවෙ. මට සෙට් උනේ වැගන් අර් එක තමයි. මේකේ මොඩ්ල්ස් ගොඩක් එනවා. Stingray , Wagon R , FZ, , මේවායේ වෙනස මොකද්ද? සමාන්යෙන් ගනිද්දි බලන්න ඔනේම දේවල් මොනවද ? වාහනයේ ටෙක්නිකල් පැත්තෙන්. දැනට තියෙන මොඩ්ල්ස් වලින් නොමලි මේන්ටෙන්ස් කොස්ට් එකක් ටිකක් අඩු මොඩ්ල් එක මොකද්ද ? විශෙශයෙන් බලන්න ඔනේ දේවල් මොනා හරි තියෙනවද ? දන්න අය ඉන්නව නම් සප් එකක් දෙන්න.
