බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,565
    2,012
    113
    ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?

    ඇදහිල්ලක් වගෙත් පේනවා මටනම් @dilann :rolleyes:

    දෘස්ටි 62 වටේ කැරකෙන එකම තමයි වෙන්නේ
    ------ Post added on Feb 10, 2026 at 12:47 AM
     
    • Like
    Reactions: supun_sg

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මම හිතුවෙ මට විතරයි කියලා මෙහෙම හිතුනෙ. 👍එහෙනම් අවුලක් නෑ
    ------ Post added on Feb 9, 2026 at 8:58 PM
    LOL ඔව් බං, පරණ නූල් කියවනකොට තමයි තේරෙන්නෙ කොච්චර නං ඇරියස් කාරයො set එකක් මේකෙ ඉන්නවද කියල... සමහර ඒවා අවුරුදු ගනං යනව... :baffled:

    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
    උඹ පුළුවන් නම් කිසිම විශ්වාසයකට යන්නෙ නැතුව රතු පාට 🤌 🤌 🤌 තියනව කියල තර්කයෙන් ඔප්පු කරපංකො බලන්න... නිකං ඉන්න එකෙ.
    ------ Post added on Feb 10, 2026 at 4:25 AM
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    උඹ පුළුවන් නම් කිසිම විශ්වාසයකට යන්නෙ නැතුව රතු පාට 🤌 🤌 🤌 තියනව කියල තර්කයෙන් ඔප්පු කරපංකො බලන්න... නිකං ඉන්න එකෙ.
    මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?

    ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?
    ඉතින් අපි ඕන දෙයක් වෙන්ව කියන probability එකට එන්නේ කලින් observations මත තමයි . හැබැයි ආගම් වල එහෙම නෑ . ඒකනේ අපි අහන්නේ ඔය කියන දේවල් අනුගමනය කරල ඔය කියන දේවල් ලබාගත්ත කෙනෙක් පෙන්නන් කියලා . එතකොට ඒක පදනම් කරගෙන අපිට විය හැකියාවක් හිතන්න පුලුවන් ඔය කියන කතන්දර වල .
    ------ Post added on Feb 10, 2026 at 6:00 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?

    ඉතින් අපි ඕන දෙයක් වෙන්ව කියන probability එකට එන්නේ කලින් observations මත තමයි . හැබැයි ආගම් වල එහෙම නෑ . ඒකනේ අපි අහන්නේ ඔය කියන දේවල් අනුගමනය කරල ඔය කියන දේවල් ලබාගත්ත කෙනෙක් පෙන්නන් කියලා . එතකොට ඒක පදනම් කරගෙන අපිට විය හැකියාවක් හිතන්න පුලුවන් ඔය කියන කතන්දර වල .
    ------ Post added on Feb 10, 2026 at 6:00 AM
    ආගම් කතා පැත්තක තියපන්කෝ ඕක උබ පිළිගන්නේ මොන පදනමේන්ද?

    ඔතන කිසිම probability කතාවක් නෑ කෙළින්ම සමාන කිරීමක් ගැන අහන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ආගම් කතා පැත්තක තියපන්කෝ ඕක උබ පිළිගන්නේ මොන පදනමේන්ද?

    ඔතන කිසිම probability කතාවක් නෑ කෙළින්ම සමාන කිරීමක් ගැන අහන්නේ.
    කොහොමද කෙලින්ම සමාන කිරීමක් වෙන්නේ . මම කියන්නේ ඔතන තියන්නේ probability එකක් . කලින් observations මත පදනම් ව තමයි අපි තීරණය කරන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    එහෙම එකක් කොහේ ද තියෙන්නේ? දන්නේ නැද්ද ද? නැත්තං දන්නේ නෑ වගේ රඟපානවා ද? දෙවැනි එක තමයි බොහෝදුරට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කොහොමද කෙලින්ම සමාන කිරීමක් වෙන්නේ . මම කියන්නේ ඔතන තියන්නේ probability එකක් . කලින් observations මත පදනම් ව තමයි අපි තීරණය කරන්නේ
    අපි classical probability ඉගෙන ගන්නකොටම ඔය වගේ case probability එකට අදාල නෑ කියලම ආහක්ට දානවා. ඔතන එහෙම ගන්න නං උබට observation එකක් තියෙන්න ඕනි එහෙම වෙන්නේ නැති. මේක induction එකක් විදියට තමා ගන්නේ. Induction probability වලින් ඔප්පු කරන්න බෑ. ආයේ ගිහිං නවතින්නේ induction එකක් උඩම නිසා. කොහොම උනත් උබ කියනවා නන් probability එකෙන් මේක පිළිගන්නේ කියලා. තව ටිකක් විස්තර දැනගන්න කැමතියි

    ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.

    The laws of physics tomorrow will be the same as today.

    මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
    ඒ උත්තරේට පදනම මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    අපි classical probability ඉගෙන ගන්නකොටම ඔය වගේ case probability එකට අදාල නෑ කියලම ආහක්ට දානවා. ඔතන එහෙම ගන්න නං උබට observation එකක් තියෙන්න ඕනි එහෙම වෙන්නේ නැති. මේක induction එකක් විදියට තමා ගන්නේ. Induction probability වලින් ඔප්පු කරන්න බෑ. ආයේ ගිහිං නවතින්නේ induction එකක් උඩම නිසා. කොහොම උනත් උබ කියනවා නන් probability එකෙන් මේක පිළිගන්නේ කියලා. තව ටිකක් විස්තර දැනගන්න කැමතියි

    ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.

    The laws of physics tomorrow will be the same as today.

    මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
    ඒ උත්තරේට පදනම මොකද්ද?
    past evidence probability එක තමයි පාවිච්චි වෙන්නේ . ඔතන තියෙන්නේ belief නෙවෙයි expectation .
    කිසිම එකක් probability 0ත් නෑ 100%ත් නෑ කියලා ගත්තම හරි . වෙනස්වෙන්න පුලුවන් . axioms උනත් . හෙට උදේ වෙද්දී ආලෝකේ වේගය c වෙනස් වෙන්නත් probability එකක් තියනව . එත මෙච්චර කල් තියන ලොකු evidence ප්‍රමාණය නිසා ඒක ඉතා කුඩා probability එකක් . හැබැයි 0 නෙවෙයි . සෑහෙන ලොකු probability එක නිසා අපි expect කරන්නේ c අර අගයම ගනනව කියලා .
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    past evidence probability එක තමයි පාවිච්චි වෙන්නේ . ඔතන තියෙන්නේ belief නෙවෙයි expectation .
    කිසිම එකක් probability 0ත් නෑ 100ත් නෑ කියලා ගත්තම හරි . වෙනස්වෙන්න පුලුවන් . axioms උනත් . හෙට උදේ වෙද්දී ආලෝකේ වේගය c වෙනස් වෙන්නත් probability එකක් තියනව . එත මෙච්චර කල් තියන ලොකු evidence ප්‍රමාණය නිසා ඒක ඉතා කුඩා probability එකක් . හැබැයි 0 නෙවෙයි . සෑහෙන ලොකු probability එක නිසා අපි expect කරන්නේ c අර අගයම ගනනව කියලා .
    කුඩාවත් probability එකක් එන්න ඕක model කරන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒත් ඉතින් ඔය වගේ දෙයක් තමයි AI වලත් කරන්නේ . past evidence train කරන්නේ . belief නෙවෙයි .
    AI අනික් අයගේ කතා නෙවෙයි බං අහන්නේ උබ මොකද්ද කියන්නේ කියලා අහන්නේ.

    ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.

    The laws of physics tomorrow will be the same as today.

    මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
    ඒ උත්තරේට පදනම මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.

    The laws of physics tomorrow will be the same as today.

    මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
    ඒ උත්තරේට පදනම මොකද්ද?
    probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .
    Yes , No කියල ගන්න බෑ කියලා මම කිව්වා නේ මුකුත් 0ත් 100% නැති තැනක .
    හැබැයි මම expect කරන්නේ ඕක වෙන්ව කියලා පරණ evidence මත පදනම් ව . belief නෙවෙයි .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?
    රතු පාට කියලා පාටක් උඹට පේනව ඇතිනෙ, අන්න ඒක තියෙනව කියල තර්කයෙන් ඔප්පු කරන්න කියල කියන්නෙ (රතු පාට පේන්නෙ නැත්තං වෙන පාටක් ගනිං).
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    රතු පාට කියලා පාටක් උඹට පේනව ඇතිනෙ, අන්න ඒක තියෙනව කියල තර්කයෙන් ඔප්පු කරන්න කියල කියන්නෙ (රතු පාට පේන්නෙ නැත්තං වෙන පාටක් ගනිං).
    රතු පාට කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ?

    මම දන්නා රතු පාට කියලා එකක් නෑ ... ඔය තියෙන්නේ wave length එකක් . එකට සම්මුතියක් හදන් ඉන්නව රතු කියලා .
    Wave length එක උබ ඕන නම් මැන ගන්න පුලුවන් .

    මෙච්චර කල් ඔය සම්මුතිය තමයි බහුතරය බාවිතා කරල තියෙනේ . ඉතින් මම උබ ඔය රතු රතු කියලා දෙයක් පෙන්නලා කාගෙන් හරි ඇහුවම ඌ ත් ඕක රතු කියන්න තියන ඉඩ තමයි වැඩි .
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .
    Yes , No කියල ගන්න බෑ කියලා මම කිව්වා නේ මුකුත් 0ත් 100% නැති තැනක .
    හැබැයි මම expect කරන්නේ ඕක වෙන්ව කියලා පරණ evidence මත පදනම් ව . belief නෙවෙයි .

    ඒත් expect, එහෙමත් නැතිනම් expectation කියන්නෙ අනාගතය ගැන තියන විශ්වාසයක් නෙ. A conditional belief about future outcome.

    Define Expectation -

    a strong belief that something will happen or be the case.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඒත් expect, එහෙමත් නැතිනම් expectation කියන්නෙ අනාගතය ගැන තියන විශ්වාසයක් නෙ. A conditional belief about future outcome.

    Define Expectation -

    a strong belief that something will happen or be the case.
    ඕක belief නෙවෙයි . expectation based on large amount of previous evidence .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕක belief නෙවෙයි . expectation based on large amount of previous evidence .

    Expectation definition - a strong belief that something will happen or be the case.

    දිලාස් statement - expectation based on large amount of previous evidence.

    ඒ කියන්නෙ a strong belief that something will happen or be the case based on large amount of previous evidence.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .
    Yes , No කියල ගන්න බෑ කියලා මම කිව්වා නේ මුකුත් 0ත් 100% නැති තැනක .
    හැබැයි මම expect කරන්නේ ඕක වෙන්ව කියලා පරණ evidence මත පදනම් ව . belief නෙවෙයි .
    උබ ඕක yes no කියලා නෙවෙයි no කියල ගන්නත් බෑ. yes විතරයි ගන්න වෙන්නේ.

    Probability එකෙන් ඔය ගැටලුව විසඳන්නත් බෑ. එහෙම කරනවා නන් එක්කෝ උබ probability එකට දැනට දීලා තියෙන definition වෙනස් කරන්න ඕනි ( ගොඩක් දුරට බැරි වෙයි stability issue එකක් එන නිසා)

    පරණ evediance මත පදනම්ව ඕකට උත්තරයක් හදන්නත් බෑ. උබ හදන logic එක circulate වෙනවා.

    AI/ML වලට සමාන කරල ඔය වගේ ප්‍රශ්න විසඳන්නත් බෑ. උබට දෙන්න වෙන data ඔක්කොම හැමදාම වෙලා තියෙනවා කියන එක විතරයි.

    කොටින්ම ඕක ඔප්පු කරන්න විදියකුත් නෑ. ඕක අතරමැද තැනක ඉන්නත් බෑ. වෙන්නේ නෑ කියලා කියන්නත් බෑ. ඕකට වෙන අතරමැද උත්තර නෑ.yes ඇරෙන්න. Belief නැතුව වෙන උත්තරයක් තියෙනවා නන් නොබෙල් තෑග්ග හරි නිකං සියවසේ විද්‍යාඥයා වගේ එකක් ගන්න පුළුවන් වෙයි.
     
    කොහොමද circulate වෙන්නේ කියපන් .
    උබ ඔය ප්‍රශ්නේ අහපු වෙලාවේ මම වෙන උත්තරක් දුන්න නම් ඕක circulate වෙයි . මේක කොහොදම එහෙම වෙන්නේ කියපන් බලන්න .