ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?ඉතින් දැනට කරන්නෙත් පහුගිය observations වලින් කරන් එකනේ ඔය දේ .
ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?ඉතින් දැනට කරන්නෙත් පහුගිය observations වලින් කරන් එකනේ ඔය දේ .
ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?

LOL ඔව් බං, පරණ නූල් කියවනකොට තමයි තේරෙන්නෙ කොච්චර නං ඇරියස් කාරයො set එකක් මේකෙ ඉන්නවද කියල... සමහර ඒවා අවුරුදු ගනං යනව...මම හිතුවෙ මට විතරයි කියලා මෙහෙම හිතුනෙ.එහෙනම් අවුලක් නෑ
------ Post added on Feb 9, 2026 at 8:58 PM

උඹ පුළුවන් නම් කිසිම විශ්වාසයකට යන්නෙ නැතුව රතු පාටතර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
උබ එහෙනම් මොන වගේ දෙයකින් ද දෙයක හරි වැරැද්ද තීරණය කරන්නේ ??
මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?උඹ පුළුවන් නම් කිසිම විශ්වාසයකට යන්නෙ නැතුව රතු පාට![]()
![]()
තියනව කියල තර්කයෙන් ඔප්පු කරපංකො බලන්න... නිකං ඉන්න එකෙ.
ඉතින් අපි ඕන දෙයක් වෙන්ව කියන probability එකට එන්නේ කලින් observations මත තමයි . හැබැයි ආගම් වල එහෙම නෑ . ඒකනේ අපි අහන්නේ ඔය කියන දේවල් අනුගමනය කරල ඔය කියන දේවල් ලබාගත්ත කෙනෙක් පෙන්නන් කියලා . එතකොට ඒක පදනම් කරගෙන අපිට විය හැකියාවක් හිතන්න පුලුවන් ඔය කියන කතන්දර වල .ඕක උබ පිළිගන්නවා නන් පිළිගන්නේ මොන පදනමෙන්ද?
ආගම් කතා පැත්තක තියපන්කෝ ඕක උබ පිළිගන්නේ මොන පදනමේන්ද?මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?
ඉතින් අපි ඕන දෙයක් වෙන්ව කියන probability එකට එන්නේ කලින් observations මත තමයි . හැබැයි ආගම් වල එහෙම නෑ . ඒකනේ අපි අහන්නේ ඔය කියන දේවල් අනුගමනය කරල ඔය කියන දේවල් ලබාගත්ත කෙනෙක් පෙන්නන් කියලා . එතකොට ඒක පදනම් කරගෙන අපිට විය හැකියාවක් හිතන්න පුලුවන් ඔය කියන කතන්දර වල .
------ Post added on Feb 10, 2026 at 6:00 AM
කොහොමද කෙලින්ම සමාන කිරීමක් වෙන්නේ . මම කියන්නේ ඔතන තියන්නේ probability එකක් . කලින් observations මත පදනම් ව තමයි අපි තීරණය කරන්නේආගම් කතා පැත්තක තියපන්කෝ ඕක උබ පිළිගන්නේ මොන පදනමේන්ද?
ඔතන කිසිම probability කතාවක් නෑ කෙළින්ම සමාන කිරීමක් ගැන අහන්නේ.
අපි classical probability ඉගෙන ගන්නකොටම ඔය වගේ case probability එකට අදාල නෑ කියලම ආහක්ට දානවා. ඔතන එහෙම ගන්න නං උබට observation එකක් තියෙන්න ඕනි එහෙම වෙන්නේ නැති. මේක induction එකක් විදියට තමා ගන්නේ. Induction probability වලින් ඔප්පු කරන්න බෑ. ආයේ ගිහිං නවතින්නේ induction එකක් උඩම නිසා. කොහොම උනත් උබ කියනවා නන් probability එකෙන් මේක පිළිගන්නේ කියලා. තව ටිකක් විස්තර දැනගන්න කැමතියිකොහොමද කෙලින්ම සමාන කිරීමක් වෙන්නේ . මම කියන්නේ ඔතන තියන්නේ probability එකක් . කලින් observations මත පදනම් ව තමයි අපි තීරණය කරන්නේ
past evidence probability එක තමයි පාවිච්චි වෙන්නේ . ඔතන තියෙන්නේ belief නෙවෙයි expectation .අපි classical probability ඉගෙන ගන්නකොටම ඔය වගේ case probability එකට අදාල නෑ කියලම ආහක්ට දානවා. ඔතන එහෙම ගන්න නං උබට observation එකක් තියෙන්න ඕනි එහෙම වෙන්නේ නැති. මේක induction එකක් විදියට තමා ගන්නේ. Induction probability වලින් ඔප්පු කරන්න බෑ. ආයේ ගිහිං නවතින්නේ induction එකක් උඩම නිසා. කොහොම උනත් උබ කියනවා නන් probability එකෙන් මේක පිළිගන්නේ කියලා. තව ටිකක් විස්තර දැනගන්න කැමතියි
ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.
The laws of physics tomorrow will be the same as today.
මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
ඒ උත්තරේට පදනම මොකද්ද?
කුඩාවත් probability එකක් එන්න ඕක model කරන්න බෑ.past evidence probability එක තමයි පාවිච්චි වෙන්නේ . ඔතන තියෙන්නේ belief නෙවෙයි expectation .
කිසිම එකක් probability 0ත් නෑ 100ත් නෑ කියලා ගත්තම හරි . වෙනස්වෙන්න පුලුවන් . axioms උනත් . හෙට උදේ වෙද්දී ආලෝකේ වේගය c වෙනස් වෙන්නත් probability එකක් තියනව . එත මෙච්චර කල් තියන ලොකු evidence ප්‍රමාණය නිසා ඒක ඉතා කුඩා probability එකක් . හැබැයි 0 නෙවෙයි . සෑහෙන ලොකු probability එක නිසා අපි expect කරන්නේ c අර අගයම ගනනව කියලා .
ඒත් ඉතින් ඔය වගේ දෙයක් තමයි AI වලත් කරන්නේ . past evidence train කරන්නේ . belief නෙවෙයි .කුඩාවත් probability එකක් එන්න ඕක model කරන්න බෑ.
AI අනික් අයගේ කතා නෙවෙයි බං අහන්නේ උබ මොකද්ද කියන්නේ කියලා අහන්නේ.ඒත් ඉතින් ඔය වගේ දෙයක් තමයි AI වලත් කරන්නේ . past evidence train කරන්නේ . belief නෙවෙයි .
probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .ප්‍රශ්න දෙකකට කැඩුවා තේරුම් ගන්න පහසු වෙන්න.
The laws of physics tomorrow will be the same as today.
මේ ප්‍රකාශය උබ පිළිගන්නවද නැද්ද?
ඒ උත්තරේට පදනම මොකද්ද?
රතු පාට කියලා පාටක් උඹට පේනව ඇතිනෙ, අන්න ඒක තියෙනව කියල තර්කයෙන් ඔප්පු කරන්න කියල කියන්නෙ (රතු පාට පේන්නෙ නැත්තං වෙන පාටක් ගනිං).මොකද්ද රතු පාට කියලා උබ අදහස් කරේ ?
රතු පාට කියලා උබ අදහස් කරන්නේ මොකද්ද ?රතු පාට කියලා පාටක් උඹට පේනව ඇතිනෙ, අන්න ඒක තියෙනව කියල තර්කයෙන් ඔප්පු කරන්න කියල කියන්නෙ (රතු පාට පේන්නෙ නැත්තං වෙන පාටක් ගනිං).
probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .
Yes , No කියල ගන්න බෑ කියලා මම කිව්වා නේ මුකුත් 0ත් 100% නැති තැනක .
හැබැයි මම expect කරන්නේ ඕක වෙන්ව කියලා පරණ evidence මත පදනම් ව . belief නෙවෙයි .
ඕක belief නෙවෙයි . expectation based on large amount of previous evidence .ඒත් expect, එහෙමත් නැතිනම් expectation කියන්නෙ අනාගතය ගැන තියන විශ්වාසයක් නෙ. A conditional belief about future outcome.
Define Expectation -
a strong belief that something will happen or be the case.
ඕක belief නෙවෙයි . expectation based on large amount of previous evidence .
උබ ඕක yes no කියලා නෙවෙයි no කියල ගන්නත් බෑ. yes විතරයි ගන්න වෙන්නේ.probability එකගැන කියල මම ඕක ගැන තමයි බන් කිව්වේ .
Yes , No කියල ගන්න බෑ කියලා මම කිව්වා නේ මුකුත් 0ත් 100% නැති තැනක .
හැබැයි මම expect කරන්නේ ඕක වෙන්ව කියලා පරණ evidence මත පදනම් ව . belief නෙවෙයි .
කොහොමද circulate වෙන්නේ කියපන් .උබ ඕක yes no කියලා නෙවෙයි no කියල ගන්නත් බෑ. yes විතරයි ගන්න වෙන්නේ.
Probability එකෙන් ඔය ගැටලුව විසඳන්නත් බෑ. එහෙම කරනවා නන් එක්කෝ උබ probability එකට දැනට දීලා තියෙන definition වෙනස් කරන්න ඕනි ( ගොඩක් දුරට බැරි වෙයි stability issue එකක් එන නිසා)
පරණ evediance මත පදනම්ව ඕකට උත්තරයක් හදන්නත් බෑ. උබ හදන logic එක circulate වෙනවා.
AI/ML වලට සමාන කරල ඔය වගේ ප්‍රශ්න විසඳන්නත් බෑ. උබට දෙන්න වෙන data ඔක්කොම හැමදාම වෙලා තියෙනවා කියන එක විතරයි.
කොටින්ම ඕක ඔප්පු කරන්න විදියකුත් නෑ. ඕක අතරමැද තැනක ඉන්නත් බෑ. වෙන්නේ නෑ කියලා කියන්නත් බෑ. ඕකට වෙන අතරමැද උත්තර නෑ.yes ඇරෙන්න. Belief නැතුව වෙන උත්තරයක් තියෙනවා නන් නොබෙල් තෑග්ග හරි නිකං සියවසේ විද්‍යාඥයා වගේ එකක් ගන්න පුළුවන් වෙයි.