පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    මොකක් කලත් ගෙයින් එළියේ තියාගනින්.
    allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda. :D

    Jerry can තමා නැත්තං බෑ
    mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000k
    ------ Post added on Mar 9, 2026 at 1:49 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Guliya1

    Active member
  • Mar 1, 2026
    83
    217
    33
    allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda. :D

    mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000k
    ------ Post added on Mar 9, 2026 at 1:49 PM
    පිටකොටුවෙ තියනව. තාත්ත ගෙනත් තිබුන, මම අහල කියන්නම් ප්ලේස් එක
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    බැරල් එකක් හරි යන්නේ නැද්ද
    පාවිච්චිය අමාරුයි නෙ, බැරල් නම් මෙහෙ තියෙනවා වහන්න පුළුවන් එක 2000ට වගේ.
    පිටකොටුවෙ තියනව. තාත්ත ගෙනත් තිබුන, මම අහල කියන්නම් ප්ලේස් එක
    අඩෝ සුපිරි
    වීල් පාක් වල පකුං බලන්න බෑ ඕයි. අනික විකුණන්න නෙමෙයි හදිසියකට යන්න එන්න

    සංවාසයට යන්න තමා ඔය හදන්නේ
    සංවාසයත් නැති වෙනවා යන්න එන්න විදියක් නැති උනොත්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,968
    26,580
    113
    450/- jerry can 2 aran 40l stock karagaththa

    Steve Harvey Wow GIF by NBC
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda. :D

    mehe ganna thiyeda ban. Jeep walata passen ellana modle eka nam hukana ganan kiyanna. mama ada daraz ekak dakka 30000k
    ------ Post added on Mar 9, 2026 at 1:49 PM
    ඔව් සංවාසය කරන ලෙවල් එකට ගණන් තමා. මං ගිය පාර ප්ලාස්ටික් කෑන් වල තියාගත්තෙ හදිස්සියට එහෙට මෙහෙට යන්න. ටික කාලයක් යනකොට පාට අවුල් ගිහිං බයික් වලට එහෙම දැම්මට පත්තුවෙන්නෙ නැති සීන් එකක් උනා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,062
    18,999
    113
    කාලීන මාතෘකාවක් මාත් හිත හිත හිටියෙ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    450/- jerry can 2 aran 40l stock karagaththa

    Steve Harvey Wow GIF by NBC
    450ta koheda thiyenne? plastic da?
    ඔව් සංවාසය කරන ලෙවල් එකට ගණන් තමා. මං ගිය පාර ප්ලාස්ටික් කෑන් වල තියාගත්තෙ හදිස්සියට එහෙට මෙහෙට යන්න. ටික කාලයක් යනකොට පාට අවුල් ගිහිං බයික් වලට එහෙම දැම්මට පත්තුවෙන්නෙ නැති සීන් එකක් උනා.
    meka aththa. kohomath wadi kalak thiyaganna ba. rotate karanna ona.
    අනූරයියා විස්වාස නැද්ද උඔලට 🙁🤌
    poddakwath na
    Petrol store karapuwanama sticky wela engine wala alenna level ekata එනවා. පරිස්සමින්
    meka aththa

    කාලීන මාතෘකාවක් මාත් හිත හිත හිටියෙ
    mona panditha katha kiwwath real worl scenario ekata ready wenna ona neh. pamawi pasuthawenna ona na neh. FB wala haali liyana un enne na ne podi ekata ledak dukak unoth ekka yanna.

    CT100 wage parana petrol tank ekak hoyagannath hithenawa.
     
    • Like
    Reactions: Tricle_Buwa