Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,073
    71,504
    113
    හුත්තො මුලින්ම කරන්න තිබ්බෙ work from home පටන් ගන්න කියන එක. school එකත් සතියකට දවස් 2 3ක් වගේ කරන්න තිබ්බා මුලින්ම. කොහොමත් QR එකට බහින්න වෙන නිසා පොන්නයන්ට තිබ්බෙ කට කියවන්නෙ නැතුව ඒක test කරලා බලන එක. ඇඟ පුරා මොලේ තියෙන PHD කාරයෝ ඉන්න ආණ්ඩුවකට ඒක ඔලුවට ආවෙ නෑ කියපන්කො. හුත්ත රටම digital කරන්න කතාව.

    හොඳ වෙලාවට කලින් හිටපු "නූගත් ආණ්ඩුවෙ" උන් මේ සිස්ටම් එක හදලා Test කරලා තිබ්බ නිසා අඩුමගානේ register වෙලා හිටපු උන්ට හරි QR එක එනවා. නැත්තන් වෙන්නෙ තෙල් ඉවරවෙනකන් උඩ බලන් ඉන්න

    නිකන් හිතපන්කො මේ පොන්නයෝ ටික 2022 රට බාරගත්තානම්. එතකොට අපි ඉන්නෙ මෙහෙම 🤭 🤭 👇 👇

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,778
    14,986
    113

    බඩ යන්න බේත් දීල පුම්ක මැහුවා වගේ. 🤣🤣

    උදේ 06 ඉදන් තෙල් ගහන්න පුළුවන් fuel pass එකෙන් විතරයි.
    උදේ 07:00ටත් fuel pass එක ගන්න බෑ.
    It will be available soon! ලු.

    ඉතින් මේක available වෙනකම්,'තෙල් ගහන්න පුළුවන් මේකෙන් විතරයි' නීතිය දැම්මම මිනිස්සු තෙල් ගහන්නෙ කෝමද?
    මේක හදල එපැයි එහෙම නීතියක් දාන්න.

    //2022 QR හදපු, ඒක තියෙන, වාහනේ අයිතිය වෙනස් නොවුන අයට පරණ QR එකෙන්ම පුළුවන් කියලා බුකියෙ තිබ්බා.//
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,591
    113
    Gedara

    හදලා ඉවර වෙලා ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරපු සයිට් එකක්වත් කරගෙන යන්න බැරි පොන්නයො රටවල් හදයිද බන්
     
    ඕක aws එකේ තිබ්බෙ මම දන්න විදියට. බාගෙට බාගයක් මකලා ඇති. අනිත් එක dmv එකේ api මාරු වෙලත් ඇති සමහර විට. ගොන් පක්කු ටික මුකුත් test නොකර මුලින්ම සයිට් එක up කරලා මිනිස්සු කුලප්පු කරලා පස්සෙ solution හොයනවා.

    හැබැයි කතාව රටම digital කරන්න. 🤭 🤭

    හදලා ඉවර වෙලා ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරපු සයිට් එකක්වත් කරගෙන යන්න බැරි පොන්නයො රටවල් හදයිද බන්
    හදන්න පුලුවන් මචන් කටින්. එච්චරයි පුලුවන් පොන්නයො ටිකට 🤭🤭

    වැඩේ කියන්නෙ කලින් කියපු බොරු වලට ඒව පඩිසන් දෙනව මේ ආත්මෙම.. ඒ වෙච්චි දේවල්ම වෙනව කොහෙන් හරි පාත් වෙලා.
    interface එක up නිසා බඩු වැඩ ඇති කියලා මහ ලොකුවට news එක යවන්න ඇති බන්. දැන් තමා උන්ට පෙනිලා තියෙන්නෙ අලුත් ඒවා Register කරගන්න බෑ කියලා 🤭🤭
    ------ Post added on Mar 15, 2026 at 9:24 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,225
    17,689
    113
    සමහර දවස් තියනවනෙ අඩියටම හින්දන් ඇවිදින් උදේම ටැකිය පිරෙන්න ගහනව කියල ඉන්න. මම නෝමලි ටෑන්ක් ටු ටෑන්ක් ගහන්නෙ. ඉකෙනව එහෙම දවසක් උනා නම්. වෙලාවට බාගයක් තියනව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    වැඩේ කියන්නෙ කලින් කියපු බොරු වලට ඒව පඩිසන් දෙනව මේ ආත්මෙම.. ඒ වෙච්චි දේවල්ම වෙනව කොහෙන් හරි පාත් වෙලා.

    අනිවා.. පව් පළ දෙන්න ලෝක යුද්ධයක් හරි එනවා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,073
    71,504
    113
    ඔසී ලැට් බලකාය සිරුවෙන් 🤭 🤭
    උන් එන්නෙ නෑ හුත්තො, සිප්පි කෑලි ටික පෙරමුනට යවලා උන් කන විදිය දැකලා හැංගිලා ඉන්නෙ. තව සතියකින් විතර පුක උන්ගෙ නෙවී වගේ එයි "රනිලුත් කරන්න හිටියෙ" කියාගෙන 🤭 🤭
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,591
    113
    Gedara
    ඕක aws එකේ තිබ්බෙ මම දන්න විදියට. බාගෙට බාගයක් මකලා ඇති. අනිත් එක dmv එකේ api මාරු වෙලත් ඇති සමහර විට. ගොන් පක්කු ටික මුකුත් test නොකර මුලින්ම සයිට් එක up කරලා මිනිස්සු කුලප්පු කරලා පස්සෙ solution හොයනවා.

    හැබැයි කතාව රටම digital කරන්න. 🤭 🤭

    හදන්න පුලුවන් මචන් කටින්. එච්චරයි පුලුවන් පොන්නයො ටිකට 🤭🤭

    interface එක up නිසා බඩු වැඩ ඇති කියලා මහ ලොකුවට news එක යවන්න ඇති බන්. දැන් තමා උන්ට පෙනිලා තියෙන්නෙ අලුත් ඒවා Register කරගන්න බෑ කියලා 🤭🤭

    ------ Post added on Mar 15, 2026 at 9:24 AM
    මුලින්ම මුන් හෙන උජාරැවෙන් ඊයෙ රෑ 12 ඉදන් ක්‍රියාත්මක වෙනවා කියලා දැම්මෙ. ඒත් බඩු වැඩ නෑ.මාත් පාන්දර 1 විතර වෙනකන් බලලා නිදාගත්තා. ඊටපස්සෙ උදේ නිවුස් වලට ගහලා තිබ්බෙ උදේ 6 ඉදන් තමයි ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඉතින් හිතපන්කො මුන්හෙ තරම ඕල්රෙඩි හදලා තිබ්බ එකවත් ලයිව් දාගන්න බෑ ( උදේ 6ට ඕකෙ වෙනවා කිව්ව එකත් හරියට ලයිව් වැටෙන්න තව පැයක් විතට ගියාද කොහෙද 😜)

    ඔසී ලැට් බලකාය සිරුවෙන් 🤭 🤭
    Comrades රාජකාරියට වාර්තා කරන්න

    @Sandy_Fdo @shenat
    ------ Post added on Mar 15, 2026 at 9:37 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    ලපයාට තෙල් ලිදක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නෙ. නැත්නම් ඇවිදින පුස්තකාල වලට මේවා විසදන එක කජ්ජක් නොවේ

    IMG_1405.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,073
    71,504
    113
    මුලින්ම මුන් හෙන උජාරැවෙන් ඊයෙ රෑ 12 ඉදන් ක්‍රියාත්මක වෙනවා කියලා දැම්මෙ. ඒත් බඩු වැඩ නෑ.මාත් පාන්දර 1 විතර වෙනකන් බලලා නිදාගත්තා. ඊටපස්සෙ උදේ නිවුස් වලට ගහලා තිබ්බෙ උදේ 6 ඉදන් තමයි ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඉතින් හිතපන්කො මුන්හෙ තරම ඕල්රෙඩි හදලා තිබ්බ එකවත් ලයිව් දාගන්න බෑ ( උදේ 6ට ඕකෙ වෙනවා කිව්ව එකත් හරියට ලයිව් වැටෙන්න තව පැයක් විතට ගියාද කොහෙද 😜)
    තව ටිකකින් කාංචනට බැනලා පොස්ට් දාවි හරියට shutdown කරලා ගියේ නෑ කියලා 🤭 🤭