Daraz Mall : Incorrect Items from Baseus Official by Trident,

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,492
    4,971
    113

    Baseus Official by Trident Corporations Private කියන Daraz Mall Shop එකෙන්. Daraz mall shop එකක් නිසා ඒ තරං අයිටම් එකේ රිවීවු ගැන හිතුවෙ නැහැ, ඩරස් එකේ එවුනුත් Mall Shop ලොකුවට ප්‍රොමෝට් කරනවා නේ. මේකෙන් ඕඩර් දෙකක් දැම්මා​

    මේ පලවෙනි අයිටම් එක
    https://www.daraz.lk/products/i747453721-s2865695582.html?urlFlag=true&mp=1
    මේකෙ ඩිස්ක්‍රප්ශන් එකේ හැම තැනම තියනවා HDMI Port එක 4K@60 සපෝට් කරනවා කියලා හැබැයි ඇත්තටම සපෝට් කරන්නෙ 4K@30 විතරයි
    මම මේකට රිවීවු එකක් දැම්මා ඒක දවස් දෙකක් විතර තිබුනා දැන් ඒකත් අයින් කරලා
    තාම මුන් මේක 4K@60 සපෝට් කරනවා කියලා සෙල් කරනවා
    මේකට රිටන් එක දැම්මම රිෆන්ඩ් එක නං ලැබුනා

    මේ දෙවනි අයිටම් එක
    https://www.daraz.lk/products/i1754171378-s12892222726.html?urlFlag=true&mp=1
    මේකෙ ෆොටෝ වල තියෙන්නෙ Type C to C කේබල් එකක් PD 100W සපෝට් කරනවා කියලත් තියනවා
    මම කේබල් දෙකක් ඕඩර් කරා
    ඇත්තටම ආවෙ එක Type A to Lightning එක cable එකක්.
    දැන් බඩු ආවෙ ඒකටත් රිෆන්ඩ් එක දැම්මා
    මේක නං හිතලම කරන වැඩක් වගේ, ඩරස් එවුන්ගෙ පොලිසි එකක් තියනවා Mall එකෙන් fake item ආවොත් 3x රිෆන්ඩ් කරනවා කියලා මෙකට මට එහෙම ඕන කියලා දැම්මා දෙයිද දන්නෙ නැහැ

    මුන් Daraz Mall Shop වෙලත් මෙහෙම කරනවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    daraz hutthen nam ganna epa bn. math Baseus Official store eken headphone ekak gaththa. issue ekak awith basus official store eken refund karannam daraz eka contact karala message eka pennan kiwwa. unge support eka contact karama ticket ekak open kara sathi 2kta passe eka close kara 14days return period eka iwarai kiyala. (14days return period eka athule thibbanam support ticket open karanne nane). mn aye reopen karala unta kiwwama warranty period eka athule thibbe seller refund issue karanna kamathi kiyala. thawa sathi 2kata passe return request kara open kara kiyala email ekak awa, gihin balanakota ekath cancel. daraz ponnayonge phone number ekakwath na dn adu gane.
     
    • Like
    Reactions: windows_ubuntu

    මට නං රිෆන්ඩ් එක නං දවස් දෙකන් වගේ දුන්නා
    එත් බන් මේක හරි කරදරයක් නේ. seller ටත් මේක කරදරයක් වෙන්න ඇති මොකද ශිපින් කොස්ට් එක එහෙම ඌ ගෙවන්න ඕන ඇති
    මහෙම කරන එකේ තේරුම මොකද්ද දන්නෙ නැහැ ආපු එක නිසා කොහොමත් එකයි කියලා සමහර තියාගන්නවද දන්නෙ නැහැ රිෆන්ඩ් දාන්නෙ නැතිව

    ub gaththa dekem reviews 0i ne... mn nam reviews naththam ganne na
    මම Daraz Mall එකේ ඒවට ඒ තරං රිවීවු බලන්නෙ නැහැ බන් අනික මේක Daraz Mall Flagship store කියලා වෙනම ලේබල් කරලා එහෙම තියනවානේ

    මීට කලින් Daraz Mall එකෙන් එහෙම රිවීවු නැති අයිටම් අරගෙන තියනවා අවුලක් වෙලා නැහැ එහෙම ඒව හොඳ නං මම පලවෙනි රිවීවු එක දානවා
    අලි එකෙන් අරගෙන මේ තරං අවුල් ගිහින් නැහැ

    මුන්ගෙ තව අයිටම් වලට ඔෆර් තියනවා ගන්න නං හොඳ නැහැ
    මේක එහෙම ඇත්තටම මේ ගානට ලාබයි හැබැයි අනිවා මුන් වෙන කුණු ගොඩක් තමයි එවන්නෙ
    https://www.daraz.lk/products/baseu...-c-60w20v3a30cm-i1754089733-s12892127184.html

    @IndrajithGamage ඉන්දරේ චාජර් එහෙම ගන්නවා නේද Baseus official store එකෙන් කියලා
    ඒත් මේ ස්ටෝ එකද දන්නෙ නැහැ
    ඒව නං අවුලක් වෙලා කියලා කවුරුවත් කියනවා දැකලා නැහැ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,521
    7,750
    113
    මෙන්න මෙතන...
    daraz hutthen nam ganna epa bn. math Baseus Official store eken headphone ekak gaththa. issue ekak awith basus official store eken refund karannam daraz eka contact karala message eka pennan kiwwa. unge support eka contact karama ticket ekak open kara sathi 2kta passe eka close kara 14days return period eka iwarai kiyala. (14days return period eka athule thibbanam support ticket open karanne nane). mn aye reopen karala unta kiwwama warranty period eka athule thibbe seller refund issue karanna kamathi kiyala. thawa sathi 2kata passe return request kara open kara kiyala email ekak awa, gihin balanakota ekath cancel. daraz ponnayonge phone number ekakwath na dn adu gane.
    @Anathai
     
    • Like
    Reactions: infernocus

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,012
    1,418
    113

    Baseus Official by Trident Corporations Private කියන Daraz Mall Shop එකෙන්. Daraz mall shop එකක් නිසා ඒ තරං අයිටම් එකේ රිවීවු ගැන හිතුවෙ නැහැ, ඩරස් එකේ එවුනුත් Mall Shop ලොකුවට ප්‍රොමෝට් කරනවා නේ. මේකෙන් ඕඩර් දෙකක් දැම්මා​

    මේ පලවෙනි අයිටම් එක
    https://www.daraz.lk/products/i747453721-s2865695582.html?urlFlag=true&mp=1
    මේකෙ ඩිස්ක්‍රප්ශන් එකේ හැම තැනම තියනවා HDMI Port එක 4K@60 සපෝට් කරනවා කියලා හැබැයි ඇත්තටම සපෝට් කරන්නෙ 4K@30 විතරයි
    මම මේකට රිවීවු එකක් දැම්මා ඒක දවස් දෙකක් විතර තිබුනා දැන් ඒකත් අයින් කරලා
    තාම මුන් මේක 4K@60 සපෝට් කරනවා කියලා සෙල් කරනවා
    මේකට රිටන් එක දැම්මම රිෆන්ඩ් එක නං ලැබුනා

    මේ දෙවනි අයිටම් එක
    https://www.daraz.lk/products/i1754171378-s12892222726.html?urlFlag=true&mp=1
    මේකෙ ෆොටෝ වල තියෙන්නෙ Type C to C කේබල් එකක් PD 100W සපෝට් කරනවා කියලත් තියනවා
    මම කේබල් දෙකක් ඕඩර් කරා
    ඇත්තටම ආවෙ එක Type A to Lightning එක cable එකක්.
    දැන් බඩු ආවෙ ඒකටත් රිෆන්ඩ් එක දැම්මා
    මේක නං හිතලම කරන වැඩක් වගේ, ඩරස් එවුන්ගෙ පොලිසි එකක් තියනවා Mall එකෙන් fake item ආවොත් 3x රිෆන්ඩ් කරනවා කියලා මෙකට මට එහෙම ඕන කියලා දැම්මා දෙයිද දන්නෙ නැහැ

    මුන් Daraz Mall Shop වෙලත් මෙහෙම කරනවා

    ඔය පලවෙනි අයිටම් එක නම් ආයේ ගන්න එපා. මගේ මැක්බුක් එකට මම ඔක ගත්ත. මාස 3ක් වැඩ කරේ නැහැ. 10කට වගේ ඒ දවස් වල ගත්තේ.
    දැන් පාවිච්චි කරන්නේ රුපියල් 2500ක වගේ අයිටම් එකක්. අවරුදු දැන් 2ක් විතර කිසි අව්ලක් නැහැ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,492
    4,971
    113
    ඔය පලවෙනි අයිටම් එක නම් ආයේ ගන්න එපා. මගේ මැක්බුක් එකට මම ඔක ගත්ත. මාස 3ක් වැඩ කරේ නැහැ. 10කට වගේ ඒ දවස් වල ගත්තේ.
    දැන් පාවිච්චි කරන්නේ රුපියල් 2500ක වගේ අයිටම් එකක්. අවරුදු දැන් 2ක් විතර කිසි අව්ලක් නැහැ.
    ඒ අයිටම් එකේ අවුලක් වෙන්න ඇති
    අපේ ඔෆිස් එකෙන් දීලා තියෙන්නෙත් ඕකමයි අවුලක් නැතිව අවුරුදු ගනං වැඩ බන්
    ඒ එක මගුලකවත් HDMI පෝට් එකේ 4K 60 FPS වැඩ කරන්නෙ නැහැ මේකෙ ගහල තිබුනු නිසා වැඩ ඇති වෙනස් මොඩල් එකක් කියලා හිතලා ගත්තෙ

    Daraz dan badu ennaha neda
    පෙරේදා රෑ දාපු එක අද ආවා බන්