බැදලා ලමයි හදන්නේ නැතුව ඉන්න අය ඉන්නවද

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    මම බැඳලා ලමයි දෙන්නෙක් ඉන්නවා... දැන් 40+ මගේ පෞද්ගලික මතය නම් තමන්ට ජීවිතය විඳින්න ඕනේ නම් ලමයි හදන එකේ තේරුමක් නෑ... විවාහයක් කර ගන්න එකේ නම් ගැටළුවක් නෑ හරි කෙනෙක් බැඳ ගත්තොත්...

    මොකද වයසට ගියාම තනියම ජීවත් වෙන එක ලොකු අභියෝගයක් නිසා සහ තමන්ට ජීවිතේ දේවල් බෙදා ගන්න කෙනෙක් ඉන්න එක වටිනවා... ලමයි හදලා වෙනම සතුටක් විඳින්න ලැබුණට ලොකු වෙනකොට ලමයි ගොඩක් දෙමාපියන්ගෙන් ඈත් වෙනවා... ඉතින් ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ඒගොල්ලන්ගේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ජීවිත කාලෙම වෙහෙසෙන්න...

    තමන් ආස දෙයක් කරන්න වෙලාවක් ධනයක් ඉතුරු වෙන්නේ නැති තරම්... එහෙම ගාත්තම සුද්දගේ ක්‍රමය හරි... Living together කරලා... සුදුසු partner එක්ක ජීවිත කාලේ ගත කරනවා... ලමයි හැදිලි දැන් දැන් ගොඩක් අඩුයි... කැමති කෑම කාලා... කැමති තැනක ගිහිල්ලා.... කියලා දෙයක් එහෙමටම නෑ... ජීවිතේ තමන්ගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න හැකියාව තියෙනවා..

    මෙහෙමයි තමන්ගේ වත් පොහොසත් කම් අනුව ඉන්න රට අනුව දේවල් වෙනස් වෙන්න පුළුවන්... මේක මගේ අදහස...

    අවසානයේ ඉතින් බුදුන් කී දේ නිවැරදි වෙනවා... බැඳීම් අඩු වෙන්න වෙන්න ජීවිතේ සැහැල්ලු වෙනවා....
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මන් දන්න සුපිරි rich couple එකක් ඉන්නවා මගෙ නෑදෑයෝ වෙන. උන් ලමයි හතරක් ගැහුවා බැඳපු පලවෙනි අවුරුදු 10 ඇතුළත. Software solution buissness එකේ ඉන්නේ. Christian පවුලක්. මන් අහද්දී අැයි ඔච්චර අක්කෙ කියලා joke එකට අහද්දී එය කිව්වා ඉඩම් හතරට ලමයි හතරක් කියලා.

    සල්ලි තියෙනවම් ඕන එකක් හදත හැකි බම්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Future ekake hariyata hadala denna bari nam hadanna honda na

    untath anthimata bus, train wala lagala 40,000-50,000 salary walata gihilla hinga kanna wenne

    ubalage ammalata wada ubalage life eka level ekake up nam, lamayage life ekath ita wada up karala denna puluwan wenna ona

    Uba kapu katta kanna denawa nam hadala wadak naa
     
    • Love
    • Like
    Reactions: supun_sg and tha123

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,328
    2,616
    113
    Colombo
    Eka lamayek hadana eka thamai dan trend eka. eka lamayek nadattu karanna salli nattan itin unta kohomah jiwithe athal ganna salli madi. ethakota lamai na kiyala passe guilty feeling ekak enneth na.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මගේ යාලුවෙකුත් එහෙම හිටිය අවු. 10ක් වගේ
    දැන් ලමි තුන් දෙනෙක් ඉන්නවා
    තුන් දෙනාම අහල පහල අය වගේ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ලමයි හදනවනම් පිරිමි උනත් ගෑනු උනත් අද කාලෙ නම් 30 ට කලින් ලමයි හදන්න ඕන. වැඩිම 32 වත්. අද කාලෙ Stress වැඩි lifestyle නිසා හැදෙන ලමයි පරිස්සමින් හදන්න ඕන Test ඔක්කොම කරල හදන්න ඕනෙ. ලමයෙක් කියන හැඟීම වෙනම එකක්. කෙල වෙන්නෙ නම් නෑ. ජීවිතේ තව Stress අඩු වෙනව. ලමය Teenage කාලෙදි නම් ආයි පොඩි Stress එකක් ඒවි ඒත් ඒව තාවකාලිකයි. ලමයි නැත්තම් හැමෝම IVF ගිහින් හරි වියදම් කරල හදන්න ඕනෙ, මොකද ඒක පාඩු නෑ. ලමයෙක් උපද්දවල හරියට හැදීගෙන එද්දි, ඒ ලමය සමාජෙට වැඩක් වෙන දේවල් කරද්දි හිතෙනව මේක තමයි අපේ ජීවිතේ Purpose එක කියල. ජීවිතේ විඳිනව කියන එකෙත් කොටසක් ලමයි හදන එක. නැත්තම් Single Life සැප කිය කිය හිටියට ඒකෙ කට්ට වගේම දුකත් වැඩියි. වයසට යන්න යන්න දුක දැනෙනව මොකද ජීවිතේ බෝරින්. අරමුණක් නැති වෙනව.
     

    GhostWolf95

    Member
    Jul 21, 2018
    15
    4
    3
    අද කාලෙ Stress වැඩි lifestyle නිසා හැදෙන ලමයි පරිස්සමින් හදන්න ඕන Test ඔක්කොම කරල හදන්න ඕනෙ.
    මොනවද කරන්න තියන Tests ??
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    මොනවද කරන්න තියන Tests ??
    Pregnancy Plan කරන කාලෙ Sperm quality එක Test කරගන්න ඕනෙ. 4%ට අඩුනම් (head damage sperm > 96%) Pregnancy එකට කලින් බෙහෙත් Nutrition ගන්න ඕන, Diet plan කරන්න ඕන. Wife ගෙත් Uterus line එක අවුල්, එක එක ගෙඩි වගේ ඒව තියනවනම් ඒව බලන්න ඕනෙ. Genetic Screening කරනවනම් ඒකත් හොදයි. Sperm quality අඩු උනොත් ඉතින් pregnant උනත් අවුල් එන Risk එක වැඩියි.

    Pregnancy එකෙන් පස්සෙ NIPT test එක අනිවාර්යයෙන්ම කරන්න ඕන සති 10න්. Downs syndrome, Turners, Kleinfelter , තව එක එක Chromosomal syndrome එහෙම තියන සම්භාවිතාව වැඩියි අම්ම තාත්ත වයසනම්.

    Pregnancy Plan කරනවනම් , වයස 30ට වැඩිනම්, ඕව කරන්න ඕන.
     
    • Like
    Reactions: GhostWolf95