මම බැඳලා ලමයි දෙන්නෙක් ඉන්නවා... දැන් 40+ මගේ පෞද්ගලික මතය නම් තමන්ට ජීවිතය විඳින්න ඕනේ නම් ලමයි හදන එකේ තේරුමක් නෑ... විවාහයක් කර ගන්න එකේ නම් ගැටළුවක් නෑ හරි කෙනෙක් බැඳ ගත්තොත්...
මොකද වයසට ගියාම තනියම ජීවත් වෙන එක ලොකු අභියෝගයක් නිසා සහ තමන්ට ජීවිතේ දේවල් බෙදා ගන්න කෙනෙක් ඉන්න එක වටිනවා... ලමයි හදලා වෙනම සතුටක් විඳින්න ලැබුණට ලොකු වෙනකොට ලමයි ගොඩක් දෙමාපියන්ගෙන් ඈත් වෙනවා... ඉතින් ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ඒගොල්ලන්ගේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ජීවිත කාලෙම වෙහෙසෙන්න...
තමන් ආස දෙයක් කරන්න වෙලාවක් ධනයක් ඉතුරු වෙන්නේ නැති තරම්... එහෙම ගාත්තම සුද්දගේ ක්රමය හරි... Living together කරලා... සුදුසු partner එක්ක ජීවිත කාලේ ගත කරනවා... ලමයි හැදිලි දැන් දැන් ගොඩක් අඩුයි... කැමති කෑම කාලා... කැමති තැනක ගිහිල්ලා.... කියලා දෙයක් එහෙමටම නෑ... ජීවිතේ තමන්ගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න හැකියාව තියෙනවා..
මෙහෙමයි තමන්ගේ වත් පොහොසත් කම් අනුව ඉන්න රට අනුව දේවල් වෙනස් වෙන්න පුළුවන්... මේක මගේ අදහස...
අවසානයේ ඉතින් බුදුන් කී දේ නිවැරදි වෙනවා... බැඳීම් අඩු වෙන්න වෙන්න ජීවිතේ සැහැල්ලු වෙනවා....