ජීවත් වෙන්න පුලුවන්. කීයක්වත් ඉතුරු වෙන්නේ නෑNormal 50ක් 60ක් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද?
Share room 7000 indala 10000ta wage Hoya gena , bordime uya gena kewoth wiyadam godak aduiපිස්සුද බං අඩුම ලක්ෂ 2ක් වත් ඕනෙ. රෑට පේමන්ට් ඒකෙ නිදියලා දවසට එක වේලක් වගෙ කෑවොත් නං ඔය ගාන ඇති.
amarui nm. padiya 50-60 nam itin duka tama. mokda rent ekata podi room ekak gattath aduma 15k wage ynwa. food walatama ynwa bn month ekata 50K wage. transport walatama ynwa tawa hoda gaanak. shape eke kaala beela hodata inna ona nam aduma 2 laks wath padi onaNormal 50ක් 60ක් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද?
පිස්සුද බං අඩුම ලක්ෂ 2ක් වත් ඕනෙ. රෑට පේමන්ට් ඒකෙ නිදියලා දවසට එක වේලක් වගෙ කෑවොත් නං ඔය ගාන ඇති.
ජීවත් වෙන්න පුලුවන්. කීයක්වත් ඉතුරු වෙන්නේ නෑ
බෝඩින් ගාස්තු නැතුව නවතින්න ඕන නම් @scurvy දෙයියගේ දෙයියාස් විලාස් එකේ නවතින්න පුළුවන්. හැබැයි කොළඹම නෙමෙයි. කොළඹට ලඟින්.![]()
Kadawathata, kirillawla side eken bodimak 15k ta wage gaththoth food walata masekata 15k wage. 3 wela bath kewoth Madi e gaana
Share room 7000 indala 10000ta wage Hoya gena , bordime uya gena kewoth wiyadam godak adui
puluwan masekta 10-20k vage ituru wenne. mage yaluwek rathamalana bodime idala wada awa. salary 75
Just give a try and see.. - no effort goes waste..
Great life style, apart from the ability to make good connections..
At the beginning, you will spend a lot but with time you will find ways to survive for less and enjoy your stay..
amarui nm. padiya 50-60 nam itin duka tama. mokda rent ekata podi room ekak gattath aduma 15k wage ynwa. food walatama ynwa bn month ekata 50K wage. transport walatama ynwa tawa hoda gaanak. shape eke kaala beela hodata inna ona nam aduma 2 laks wath padi ona
කන්න බොන්න ගියාම නොදැනුවත්වම හිගන්නෙක් වෙනවා..
Puluwan but loku ithuruwak na, puluwan tharam train ekan wage yanna puluwan widiyak set karagannawa nam thawa adui cost eka
අහන්නෙ රු 50,000 - 60,000 ක salary එකකට 8-5 රස්සාවක් කරන්න කොළඹ බෝඩිමක නැවතිලා ඉන්නද?
දවසකට වේල් දෙකක් කෑවත් කෑමවලට රු 15,000 ට වත් යනවා.
බෝඩිමට අඩුම රු 10,000 යනවා.
ගමන් ගාස්තු අවම දුර හිටියත් රු 2,000 විතර යනවා.
ආසාවකට හරි phone එකක් පාවිච්චිකරනවා නම් ඕකටත් අඩුම මාසෙකට රු 1000 ක් වත් යනවා.
office යන්න ඇඳුම්, සපත්තු අරගෙන ඕවා හෝදලා කරලා පිලිවෙලට නඩත්තු කරන්නත් වියදමක් යනවා.
බෝඩිමට ගියාම එතන පොඩි පොඩි අඩුපාඩු ගන්නත් වියදම්.
ඔහොම ගිහින් salary එකෙන් රු 15,000 - 25,000 උපරිම ඉතුරුවෙයි.
කරුමෙකට හරි ජරා කෑම කාලා ලෙඩක් හැදුනොත්, office එකේ එක එක මෝඩ ආතල්, wedding අනන්මනන් සෙට් වුණොත් ඒකෙනුත් තව ගාණක් ඉවරයි. ගෙදර මිනිස්සුන්ට මාසෙකට රු 5000 ක් වත් දුන්නොත් තමන්ට කියලා අන්තිමේ රු 5000 ක් ඉතුරු කරගන්න බැරිවෙනවා මාසෙම කොළඹ නැවතිලා කාගෙහරි company එකකට කඹුරලා.
ඕක අවුලක් නෑ අවු 18-22 වගේ experience ගන්න පොඩි කාලෙකට යන job එකක් නම්
නැත්නම් ඊට වඩා සැපයි ඔය office එක ළඟම පාරේ ලේන්සුවක් එළාගෙන කුඩයක් යටට වෙලා විරිඳු කියන එක![]()
Thanks ඔක්කෝටම. ඒ වැඩේ හරියන්නේ නෑ එහෙනම්Ow therumak naa. Nikan wayasa yanawa witharay
