Oke mchn araksha karanawa kiyla dala tiyenne balawayskara seen ekak wenna puluwan neda.e kale indiyawe kellek badinakanma demawpiyo gawa hitiye.dn samahara un pita yanawa neda rassa ehema karanna.ethokota un yapenne na neda gedarin.ohoma baluwoth kellek ekka panala Bannath bane awasara bathuwaඔය කියන බ්‍රේක්ස් ඔක්කොම වැටෙන්නේ ඒ ඒ කාලෙට අදාළ සමාජ සම්මුතීන්ට අනුකූලව. අපි ඒ සමාජ සම්මුතීන් බින්දොත් තමයි ඔය කියන පව් එකිනෙක එකතුවෙන්නේ. අපි හිතමු යම්කිසි සමාජයක පුරුෂයන්ට සහවාසය සඳහා ස්ත්‍රීන් දෙදෙනෙක් එකට තියාගන්න පුළුවන් කියල.. ඒක ඒ සමාජයේ සම්මුතියක් නම් එහෙම කලාට ඔය එකක්වත් කැඩෙන්නේ නැහැ. මොකද සමාජයේ එහෙම බැම්මක් නැතිකොට ඒක කරන කෙනාට මම කරන්නේ වරදක් කියන වරදකාරී හැගීම එන්නෙ නැහැ. (හැබැයි සමාජ සම්මුතීන්ට අනුකූලයි කියල සත්තු මැරුවට ප්‍රාණඝාත අකුසලය නොවෙනවා එහෙම නෙමෙයි)
විවාහයට පෙර ලිංගික හැසිරීමත් ඒ වගේම තමයි, අපි ගමු බටහිර සමාජයක්, ඒ සමාජයේ ජීවත් වෙන තරුණියකගේ දෙමව්පියෝ, නෑදෑයෝ, රජය ඇතුළු මුළු සමාජයම එකඟයි විවාහයට පෙර ලිංගික එකතු වීමට. කනවා, බොනවා, නානවා වගේම ආදරයෙන් බැඳුනු දෙන්නෙක් ලිංගිකව එකතු වෙනවා කියන දේ එයාලට සාමාන්‍ය දෙයක්. අන්න ඒ සමාජයේදී ඔය කියන ඔක්කොමටම 0% පව්.
නමුත් ආසාවේ ඇලී ගැලී කරන හැමදේම පව්, නමුත් මෙතන කතා උණු විවාහයට පෙර ලිංගිකව හැසිරුනාම වෙන අමුතු පව ඔය කිවූ බටහිර සමාජයේ නැහැ.
දැන් උබ රහත් වෙලාද බන් දඇත්තටම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මමත් කිසිසේත්ම මචන් විවාහයට කලින් ලිංගික එක්වීම කියන එක අනුමත කරන්නේ නැහැ. මම හිතන විදියට නම් ඒක තමන්ගේම කෙල්ලට කරන ද්‍රෝහිකමක්. තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කෙල්ලගේ ආත්ම ගරුත්වය, බඳින්න කලින් කෙලෙසන්නෙත් නෑ කෙලෙසන්න හිතෙන්නෙත් නෑ..![]()
අනිත් එක තමයි ලිංගික ජීවිතය කියන එක බඳින්න කලින් විඳින එක මෝඩකමක් (මට හිතෙන විදියට ). ගොඩක් අසාර්ථක විවාහයන්ට හේතුවත් ඕකම තමයි මට හිතෙන්නේ. විවාහ ජීවිතය කියන එක අලුත්ම අත්දැකීමක් නොවෙන්න පටන්ගත්තහම මොකක්ද ඇතිවෙන තත්වය..
![]()
මම මුලින් නමට විතරක් බෞද්ධයෙක් වගේ තමයි හිටියේ. ඒත් දැන් හරියටම බුද්ධාගමේ තියෙන පිළිවෙත් ඒ විදියටම පිළිපදින්න උත්සාහ කරනවා. (නමට විතරක් බෞද්ධ කියලා කිව්වේ මම නිතරම පන්සල් නොගියපු නිසා..එහෙම නැතුව මම මේ අරක්කු සිගරට් බොන එකෙක් නම් නෙමෙයි..ජීවිතේට බීලත් නෑ බොන්නෙත් නෑ..හොරකම් කරලත් නෑ..සල්ලිවලට ඇඟවල් අරගෙනත් නෑ..) එහෙම බුද්ධාගම ප්‍රායෝගික විදියට පිළිපදින්න මගේ කෙල්ලත් ගොඩක් හේතු වුනා..කොල්ලෙක් හැදෙන්න නම් ගොඩක් හොඳ කෙල්ලෙක් ලැබෙන්නත් ඕනෙ. මම දන්නව මට ලැබිල ඉන්න කෙල්ල මට ලැබුනේ මම කලින් ආත්මෙක කරපු ලොකු පිංකමක් නිසා කියල..එයා එ තරමටම හොඳයි. අපි දෙන්නම ගොඩක් ධාර්මික විදියට ඉන්නව කාටවත් කරදරයක් නැතිව..මම මෙහෙම කතා කරාට මට තාම වයස 19යි. තව ජීවිතයේ ගොඩක් කල් තියෙනවා දුක විඳින්න. පුලුවන් තරම් විදියට හැම දෙයක්ම මැදහත් සිතින් විඳ දරාගන්න උත්සාහ කරනවා..
මම ඉන්ටනෙට් එකේ ඉන්නකොට මට හම්බුනා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියපු ලිපියක්. ඒක මම මෙතන දාන්නම්..කොමෙන්ට් එක දිග වැඩි වුනා නම් සමාවෙන්න..
ඉහත දී ඇති ලිපිය සුරක්ශිත කර තබා ගැනීමේ සහ අනෙකුත් සියලු අයිතීන් අදාල පුද්ගලයන්ට හිමිවිය යුතු බව සලකන්න...මෙන්න මේ ලින්කුවෙන් තමයි මමත් මේ ලිපි ටික හොයගත්තේ..මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ ලිපි පෙළ ගැන කලින් කියල..රිප්ලයි 8 යිද කොහෙද තිබුනේ. අපේ එවුන්ට ඉතින් 18+ කියල දැම්ම නම් ඔන්න වීව්ස් බර ගානක් මෙලහකට ලැබිල මම බැනුනුත් අහලා...![]()
http://www.sobhana.net/contact/sinhala/nayaka/pa065.doc
http://www.sobhana.net/contact/sinhala/nayaka/index.htm
දැන් උබ රහත් වෙලාද බන් ද
.90 ගණන් වල නාකියෝ ටික ඒකාලේ ඉදන් ගොන් දේවල්ව වලට රැවටිලා ඉදල තියෙන්නේ
ඔය විවහයට පෙර කියන එක රටින් රටට වෙනස් වෙනවා. අනික කසාදෙ කියන්නේ සුද්ද ගෙනාපු කොලේම නෙවෙයි. ඒක විකුර්තියක්. සුද්ද කසාද කොලේ ගෙනාවට පස්සෙත් අපේ උන් පරණ ක්‍රමේට හිටිය. ඒකත් විවාහයක් තමා දහමට අනුව
------ Post added on Mar 29, 2026 at 3:40 PM
කොහෙද ඕයි කුල චාරිත්‍රයක් ගැන තියෙන්නේ thirpitake..චරිත්‍ර සම්මුති බයිලා. ඒවා කර්මයට බලනොපායි. ඉදකින් මුන් ඒ කලේ උන්ව රවට්ටලා තියෙන හැටි. බුදු දහම අනුව නොරැකෙන ස්වාදීන කෙනෙක් සමග සිටීම පාපයක් නොවේ.ගණිකා සේවනය වගේ.කුල cbrithra වලින් ආරක්ෂා වෙන කතාවක් නෑ
goththa rakkitha ගැන විනයේ කියල තියෙන විදිහ.මේක තමයි හරිම එක.චරිත්‍ර ලබ්බක් ගැන කොහෙද කියල තියෙන්නේ
. ඒ කලේ මේ youtube වැඩිය තිබ්බේ නැතු ඇති. දැන් මහමෙව්නාවෙත් මේ වගේ බයිලා නේ උඅගන්නේ
තත්ථ යස්මිං කොණ්ඩඤ්ඤාදිගොත්තෙ ජාතා, තස්මිංයෙව ගොත්තෙ ජාතෙහි ¶ රක්ඛිතා ගොත්තරක්ඛිතා. යථාහ “ගොත්තරක්ඛිතා නාම සගොත්තා රක්ඛන්තී”තිආදි.
ගොත්තරක්ඛිතා' යනු: යම් ස්ත්‍රියක් කොණ්ඩඤ්ඤ ආදී වූ යම් ගෝත්‍රයක උපන්නේද, එම ගෝත්‍රයේම උපන් (ලේ ඥාතීන්) අය විසින් රකිනු ලබන තැනැත්තියයි.)
------ Post added on Mar 29, 2026 at 3:51 PM
පිස්සුද බන් අර ඉස්සර හිටිය වැද්දදො කරේ ඕවා දැනගනෙදවිවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?
මම එලකිරි එකට අලුත් කෙනෙක්. ඒ උනාට කාලෙක ඉඳන් මෙතන පෝස්ට් කියවනවා. මාව එළකිරි එකට හදුන්වලා දුන්නේ Yasiru2k කියන එළකිරි සාමාජිකයා තමයි.. ඒ කාලේ ආපු දවස් වල මේකේ තිබෙච්ච ප්‍රසිද්ධ නමක් තමයි Ridila™ ඒක නිසා මේ නම දාගත්තා.. ඒත් නම දාගෙන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාන්න ගියොත් හරි එහෙමත් නැත්නම් දන්නෙ නැති දෙයක් ඇහුවොත් හරි මේකේ ඉන්න උන් එලව එලවා ඔරිජිනල් එකෙන් ලොග් වෙයන්, උඹ ෆේක් කිය කියා බැන බැන රෙප් කැපුවා. දැන් කියන්න එපා මම රෙප් ගැන දන්නේ කොහොමද කියලා. Yasiru2k මට ඔව්වා ගැන ෆුල් කුප්පියක් දාලයි එව්වේ. ඊට අමතරව මේකේ ඉන්න Urajdrlk අයියා මාව දැකලා තියනවා. මොකද මම එයාගෙන Toshiba c850 ලැප් එකක් ගත්තා ජුලී 27 එදා පොර අපේ ගෙවල් ගාවට ඇවිත් (සීදූව) ඕක දීලා ගියා වෙන්නප්පු යනගමන්.. මම ෆේක්ද කියලා ඇඟිල්ලක් දික් කරගන්න කලියෙන් එක්කෝ මේ මම දාගත්තු ඉලව් නම වෙනස් කරගන්න විදිහක් කියපල්ලා.. නැත්නම් මම කිව්ව දෙන්නගෙන් අහගනිල්ලා. අද මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ මෙන්න මෙහෙම ත්‍රෙඩ් එකක් ගියා.. Kellage කන්යාබාවය umbata wadagath da ? ඒක වෝට් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක්. ඒකේ මම දාපු පෝස්ට් එකකට මටත් හින්ට් එකකට වගේ මේකේම සහෝදරයෙක් මෙහෙම කතාවක් කියනවා. නම මම කපලා දාන්නම්.
මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..
මේ සහෝදරයා අහලා තිබ්බා ත්‍රිපිටකයේ තියෙනම් විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා පෙන්නන්න කියලා.. මම ඉස්සෙල්ල කියන්න යන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.
ඒ කියන විදිහට;
1. මාතු රක්�තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්�තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්�තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
4. භාතු රක්�තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්�තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. ඥාති රක්�තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
7. ගොත්තරක්�තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
8. ධම්ම රක්�තා – ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.
ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.
මම හිතන්නේ ඒ සහෝට මේ ඇති මම ත්‍රිපිටකයෙන් පෙන්නුවනේ දැන් ඒක වැරදියි කියලා.. ඒත් පොඩ්ඩක් ඉන්න තවත් දෙන්නම්. ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.
මම කිව්වනේ උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්�ත, පීතු රක්�ත, මාතාපිතූ රක්�තා, භාතු රක්�තා, භගිනි රක්�තා, ඡ්ඳාති රක්�තා, ගොත්ත රක්�තා, ධම්ම රක්�තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක් හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක් සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා.. අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කොටු පනී කියලා තමයි බය.
එහෙනම් සහෝ සහෝගේ අභියෝගය මම බාර අරගෙන සහෝ ඉල්ලපු විදිහට ත්‍රිපිටකයෙන්ම පෙන්නුවා විවාහටය පෙර ලිංගික එකතුවීම කාමය වරදවා හැසිරීමක් කියලා.. රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්‍රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා.. සහෝ එහෙනම් මමත් අභියෝගයක් දෙනවා.. විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි (මම තැන් තුනක් කිව්වනේ) පෙන්නන්නකෝ.. සහො කියලා තියෙන විදිහට මම හම්බයෙක් වත් වෙන අගමිකයෙක් වත් නෙමෙයි ඒත් කවලම් නොවුනු සිංහල බෞද්ධයෙක්..
එහෙනම් මේක කියවලා යන්නේ නැතුව තම තමන්ගේ අදහසුත් මෙතන දාලා මේක අර්ථවත් ධර්ම සාකච්චා සහිත නූලක් කරගමු.. කරුණා කරලා කුණුහරුප ගහන්න එපා... මම බොහෝම සංයමයකින් තමයි තර්ක ඉදිරිපත් කලේ.. එහෙනම් තෙරුවන් සරණයි.
Oyada meke original Poster 🫤
Mata ahamben hambechcha ekak bn meka.mu meke pachayak kiyala thibba. Ekati adde. Dn nm marilath athi muOyada meke original Poster 🫤
ඉස්සර ඇයො අහවල් වැඩේ කරන්න විතරද කසාද බැදලා තියෙන්නේ 🥹ඇත්තටම ඕනෙම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලිව විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මමත් කිසිසේත්ම මචන් විවාහයට කලින් ලිංගික එක්වීම කියන එක අනුමත කරන්නේ නැහැ. මම හිතන විදියට නම් ඒක තමන්ගේම කෙල්ලට කරන ද්‍රෝහිකමක්. තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් කෙල්ලගේ ආත්ම ගරුත්වය, බඳින්න කලින් කෙලෙසන්නෙත් නෑ කෙලෙසන්න හිතෙන්නෙත් නෑ..![]()
අනිත් එක තමයි ලිංගික ජීවිතය කියන එක බඳින්න කලින් විඳින එක මෝඩකමක් (මට හිතෙන විදියට ). ගොඩක් අසාර්ථක විවාහයන්ට හේතුවත් ඕකම තමයි මට හිතෙන්නේ. විවාහ ජීවිතය කියන එක අලුත්ම අත්දැකීමක් නොවෙන්න පටන්ගත්තහම මොකක්ද ඇතිවෙන තත්වය..
![]()
මම මුලින් නමට විතරක් බෞද්ධයෙක් වගේ තමයි හිටියේ. ඒත් දැන් හරියටම බුද්ධාගමේ තියෙන පිළිවෙත් ඒ විදියටම පිළිපදින්න උත්සාහ කරනවා. (නමට විතරක් බෞද්ධ කියලා කිව්වේ මම නිතරම පන්සල් නොගියපු නිසා..එහෙම නැතුව මම මේ අරක්කු සිගරට් බොන එකෙක් නම් නෙමෙයි..ජීවිතේට බීලත් නෑ බොන්නෙත් නෑ..හොරකම් කරලත් නෑ..සල්ලිවලට ඇඟවල් අරගෙනත් නෑ..) එහෙම බුද්ධාගම ප්‍රායෝගික විදියට පිළිපදින්න මගේ කෙල්ලත් ගොඩක් හේතු වුනා..කොල්ලෙක් හැදෙන්න නම් ගොඩක් හොඳ කෙල්ලෙක් ලැබෙන්නත් ඕනෙ. මම දන්නව මට ලැබිල ඉන්න කෙල්ල මට ලැබුනේ මම කලින් ආත්මෙක කරපු ලොකු පිංකමක් නිසා කියල..එයා එ තරමටම හොඳයි. අපි දෙන්නම ගොඩක් ධාර්මික විදියට ඉන්නව කාටවත් කරදරයක් නැතිව..මම මෙහෙම කතා කරාට මට තාම වයස 19යි. තව ජීවිතයේ ගොඩක් කල් තියෙනවා දුක විඳින්න. පුලුවන් තරම් විදියට හැම දෙයක්ම මැදහත් සිතින් විඳ දරාගන්න උත්සාහ කරනවා..
මම ඉන්ටනෙට් එකේ ඉන්නකොට මට හම්බුනා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ලියපු ලිපියක්. ඒක මම මෙතන දාන්නම්..කොමෙන්ට් එක දිග වැඩි වුනා නම් සමාවෙන්න..
ඉහත දී ඇති ලිපිය සුරක්ශිත කර තබා ගැනීමේ සහ අනෙකුත් සියලු අයිතීන් අදාල පුද්ගලයන්ට හිමිවිය යුතු බව සලකන්න...මෙන්න මේ ලින්කුවෙන් තමයි මමත් මේ ලිපි ටික හොයගත්තේ..මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ ලිපි පෙළ ගැන කලින් කියල..රිප්ලයි 8 යිද කොහෙද තිබුනේ. අපේ එවුන්ට ඉතින් 18+ කියල දැම්ම නම් ඔන්න වීව්ස් බර ගානක් මෙලහකට ලැබිල මම බැනුනුත් අහලා...![]()
http://www.sobhana.net/contact/sinhala/nayaka/pa065.doc
http://www.sobhana.net/contact/sinhala/nayaka/index.htm
Paw pin බලන්නේ කසාද සහතිකෙන් නෙවෙයි.නෑ. මම අදහස් කලේ, මෝල් අමාරුවට රට පැනල එහෙදි living together පාරක් දාල ආතල් එකේ ඉන්න පුළුවන් නෙ උබ කියන විදිහට?