NTB hotline kathaa karalada ahuwe?
ඔව්.
NTB එකෙන් ආව letter එකේ limit, annual fee ගැන විස්තර මුකුත් දාලා නැහැනේNTB hotline kathaa karalada ahuwe?
NTB එකෙන් ආව letter එකේ limit, annual fee ගැන විස්තර මුකුත් දාලා නැහැනේcard eka gaddima 6000 adu welane enne. masa 10-11 use karala cancel karanna tiyenne.apoo. mama hithuwa annual feew waived off eka continue wei kiyala. 6000 kathaawa website eke charges wala dakka, mama hithuwe eka waive off wei kiyala. Supplementary ekata 1500. ehema wunaama 7500 wenava mata. maasa deka thunak use karala ain karala daanawa, redda
card to card gannakota salary slips and salary credited bank statements etc. dennath onada machan ?0763632609
Harsha, Thibirigasyaya Card Center eke inne. Mage card eka awa
na mchan, mama kisi deyak dunne na. un ahuweth na, HSBC eke eka statement ekak gaththa. close relative kenekge number ekak aragatta, eekata call ekak awith thibba. echcharai.card to card gannakota salary slips and salary credited bank statements etc. dennath onada machan ?
NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්අද NTB එකෙන් ලියුමක් ඒවල, platinum තිබ්බ එක උන්ගේ platinum එකට මාරු වෙනවා කියලා card number එකත් hide කරලා..
එහෙමත් සීන් එකක්ද? මගේ මුලින් තිබ්බේ gold එකක් පස්සේ තාම platinum එකකට මාරු උනේ. හැබැයි උන් එවපු ලියුමේ තියනවා හරියට දැන් තියන card number එක.. බලමුකෝ මගේ අදහස තියෙන්නේ commercial එකම update කරගෙන ඉන්න. ඕක අයින් කරලා දාලා. Bank දෙක එක්කම කථා කරලා බලනවා තව ටිකක්.NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
Same. Math ain karanawa.mageth annual fee waived off hsbc ekak tiyenne
annual fee tiyanawa nam card eka wedak ne
eka nam inflation eka nisa nedaSame. Math ain karanawa.
Thawa deyak note wela thiyenawada, issara supermarket offers wala min 5000k wage bill limit thibbata dan godak welawata 15k, 20k min bill ekak one
Glomark 7500 (25% off) . Kalin thibbe 5000 (20% off).Same. Math ain karanawa.
Thawa deyak note wela thiyenawada, issara supermarket offers wala min 5000k wage bill limit thibbata dan godak welawata 15k, 20k min bill ekak one
eka nam inflation eka nisa neda
5000k tak gala collect wenawane badu ganna giyama
Keels and arpico nam awrudu seasin eketh 20k.Glomark 7500 (25% off) . Kalin thibbe 5000 (20% off).
මගේ තියෙන්නේ HSBC Premier Cashback card එකක්. Annual Fee waived off. NTB එකෙන් එවලා තියෙන්නේ World Mastercard එකක්. විස්තර ඇහුවම NTB එකෙන් කියන්නේ
මගේ HSBC card එකේ installment plan එකක් යනවා. ඒක ඉවර වුණාට පස්සේ NTB card එක cancel කරලා දානවා...
- First year එකේ කිසිම fee එකක් නැහැ. (Second year එකේ ඉඳන් Annual Fee ගෙවන්න වෙනවා. NTB World card එකට Annual Fee 6,000/= ක්
)
- Limit එක HSBC එකේ තිබුණු ගාණමයි.
- NTB World card එකට Cashback තියෙනවා (Supermarket spends වලට 10% සහ අනෙක් ගණුදෙනු වලට Unlimited 0.1% cashback)
- තව Complimentary travel insurance එකක්, Lounge access තියෙනවා.
![]()
Hsbc silver ewunta NTB silver da denneමගෙත් annual fee waived off එකක් තියෙන්නේ... NTB දවස් දෙකක් කතා කරා.. පලවෙනි දවසේ annual fee කැපෙනවා කිව්වා, දෙවෙනි දවසෙ කෙල්ල කිව්වා එහෙම වෙන්නෙ නෑ කියලා.... උන් දන්නෙත් නෑ වගේ හරියට.. කෝකටත් මැයි වෙනකම් ඉදලා මොකද වෙන්නෙ කියල බලල, එක්කෝ cancel කරනවා නැත්තම් platinum එකකට downgrade කරනවාඅ.... 6000ක් නම් ගෙවන්න බැහැ.
අද ආවා card එක. මට හිතෙන්නේ මෙහෙම සීන් එකක්. මගේ limit එක තිබ්බේ ලක්ෂ දෙකයි. මම හිතන්නේ limit එක බලලා උන් තීරණය කරනවා ඇත්තේ.NTB platinum දෙන්නේ HSBC gold තිබුන අයට , HSBC platinum තිබුන අයට දෙන්නේ NTB world එක , උඹට අවුලක් වෙලා වගේ මචන් පොඩ්ඩක් හොයලා බලපන්
HSBC Live Plus card ekakda thiyenne?අද ආවා card එක. මට හිතෙන්නේ මෙහෙම සීන් එකක්. මගේ limit එක තිබ්බේ ලක්ෂ දෙකයි. මම හිතන්නේ limit එක බලලා උන් තීරණය කරනවා ඇත්තේ.
Annual fee එක 2500යි. එක තැනක නම් 2000යි කියලා තිබ්බා. මම හිතන්නේ 2500 තමා..
නෑ බං HSBC platinum එකක් තිබ්බේ annual fee එකක් නෑ එකේ. කිසිම ගාස්තුවක් තිබ්බේ නෑ ගිය අවුරුද්ද වෙනකම් එක පාරක් විතරක් sms වලට කැපුවා. මාන් හිතන්නේ මේ card එක තිබ්බ හැමෝටම එහෙම උනේ.HSBC Live Plus card ekakda thiyenne?
machan kohomada cancel kale?සරලයි, HSBC Call කරා. cancel කරා. ඒ උනාට NTB card එකත් ගෙදරට ආවා. HSBC එකෙන් කිව්වා තාම transfer වෙලා නැති නිසා. මේ මාසේ අන්තිමේ transfer වෙද්දී deactivate කරලා තියෙන හින්දා transfer කරන්නේ නෑ කියල.
annual fee 6000 පට්ට පාඩුයි
HSBC call කරලා කිව්වා මචන්.machan kohomada cancel kale?
මගේ platinum තිබුනේ. NTB world card එකක් හම්බුනේ.. ඒකේ 6000නෑ බං HSBC platinum එකක් තිබ්බේ annual fee එකක් නෑ එකේ. කිසිම ගාස්තුවක් තිබ්බේ නෑ ගිය අවුරුද්ද වෙනකම් එක පාරක් විතරක් sms වලට කැපුවා. මාන් හිතන්නේ මේ card එක තිබ්බ හැමෝටම එහෙම උනේ.
මම ඔය කියලා තියෙන්නේ NTB එකේ platinum එක දැන් 2500ක් කපනවා කියලා.