private දේවල් backup කරන්න කලින් encrypt කරන්න use කරන method එක මොකද්ද ?

goBeyond

Well-known member
  • Dec 31, 2023
    253
    299
    63
    ඔව් ඔව්..... වෙන ක්‍රම තියෙනවද දන්නෙ නෑ. සරලම ලේසිම ක්‍රමේ Static IP.
    apita NAS eka gedarin eliye iddi access karanna ona unoth static IP thiyenna ona neda home network eke
    No-ip වගේ ddns එකක් use කරලා ඒක router එකෙන්ම setup කරන්නත් පුළුවන්.

    Slt එකෙන් free public pool ip එකක් අරගෙන.

    හැබැයි 80 & 443 ports blocked
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,503
    9
    3,136
    113
    උන් drive එකට දාන ඒවා ස්කෑන් කරනවා.
    Pedo, terrorist එටෑක් හොයන්න.
    Gmail එකෙත් e2e encryption, gpg solution හරියට දෙන්නෙ නැත්තේ ඒකයි.
    7 zip කරලා දැම්මම උන්ට(Google) බලන්න බැහැ ද?
     
    • Like
    Reactions: ozykolla

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,110
    1
    16,491
    113
    −273.15°C
    ධනික සර් ගේ HelaDrive එක එනකන් ඉවසලා ඉන්න.

    images
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    "Monkey2099dragon" වගේ දැම්මොත් බැහැ කියලානෙ කියන්නෙ.

    සරලව කියන්නකො .
    "Monkey D. Dragon" kiyanne google karama ena anime character ekak , e name eke madata deyak dana eka sarthaka nathi wenna puluwan

    guess karanna bari ekak wenna ona
    video athi ytube password random hadana widiha long ewa

    mehema ekak kohomada guess karanne? ok brute force karanna awurudu triliyana ganak yawi, eeta lesi umbata gahala password eka illla ganna eka google eke unta.
    eth awula mathaka thiya ganna baha liyala thiyanna ona.

    "22s*4edF&#cGY3WaA4#@X7jfd921HelataD!aAhu21F$2da9858HGK^3z74f3AdA$as"

    mekath strong uda eka tharamma naha, wachana thiyenne sinhala unath, wachana guess karanna lesi
    "IssaraManussayekkandak532#udakPalamata1KMDurinNidhanayak1850diHanguwaWageMathakayi"

    oya tharam diga password kiyanne overkill ekak military grade ,
    16+ wage athi eth aniwaryen 100% random wenna ona letters,symbol,numbers thiyena ,brute force karanna bari wena.

    Last edited:
    • Love
    Reactions: Bam

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,562
    1,710
    113
    Birmingham
    මෙන්න අපේ ගෙදර මම ගහල තියෙන NAS එක. 10TB HDD x 2 ක් RAID 1 කරල Mirror කරල ගෙදර තියන් ඉන්නෙ. මම youtube දාන්න හදන එක එක copyright දේවල් එහෙම ඕකෙ තමයි දාල තියන්නෙ.

    View attachment 260252

    වැඩේ කරගන්න ඔයා ගත්ත Hardware ටික කියන්නකෝ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    Google Account එක හොඳට Secure කරගත්ත නම් හරි ඉතින්... ලොකුවට අවුලක් වෙන්නෙ නෑ...

    එප්ස්ටීන් ඉනට අත තියාගෙන 😄
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    Veracrypt issara backdoor ekak dala thibila nondi una creator. Eetapasse mona source කරත් ආයේ use කරේ නෑ

    Cryptomator hondai.

    Thawa turtle kiyala app ekak use kara notes walata.

    Thawa ela ekak thibba Linux walata dome wage. Dan නම mathaka na
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    Veracrypt issara backdoor ekak dala thibila nondi una creator. Eetapasse mona source කරත් ආයේ use කරේ නෑ

    පම්ක තමයි.
    දාපං බලන්න සෝස්.

    Truecrypt එක ගැන නම් conspiracy theory ගියා developer project එක නවත්තලා Microsoft bitlocker වලට මාරු වෙන්න කියපු එකෙන්.

    කතා ගියේ ඌට NSA එකෙන් තර්ජන ඇවිත් නැවැත්තුවා කියලා. ප්‍රොජෙක් දෙකම හැමදාම තිබ්බෙ open source.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    පම්ක තමයි.
    දාපං බලන්න සෝස්.

    Truecrypt එක ගැන නම් conspiracy theory ගියා developer project එක නවත්තලා Microsoft bitlocker වලට මාරු වෙන්න කියපු එකෙන්.

    කතා ගියේ ඌට NSA එකෙන් තර්ජන ඇවිත් නැවැත්තුවා කියලා. ප්‍රොජෙක් දෙකම හැමදාම තිබ්බෙ open source.
    Truecrypt thanai ponnayo veracrypt une.
    Truecrypt eke backdoor conspiracy ekak nemei
    Nsa eken tharjana puka thama.
     
    • Like
    Reactions: raman2

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    Truecrypt thanai ponnayo veracrypt une.
    Truecrypt eke backdoor conspiracy ekak nemei
    Nsa eken tharjana puka thama.

    මනස්ගාත නැතුව දාපං truecrypt backdoor නිව්ස් එකක්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    මනස්ගාත නැතුව දාපං truecrypt backdoor නිව්ස් එකක්
    2014 තිබ්බ site දැන් කොහෙද ponnayo :lol: එහෙම බලද්දී ඒ කාලේ වෙච්චි හැම huththama manasgatha වෙන්න ඕන :lol:
    ලෝකෙ පුරාම ගිය news එකක් ඕක ඒ කාලේ ප්‍රසිද්ධ ම encryption software එකක් ගොඩක් එවුන් පාවිච්චි කරපු.
    Thopi ඒ කාලේ තාත්තා ගෙ ඇට deketh නැතුව ඇති.
    Encryption වචනෙ වත් thopi දන්නෙ නැති කාලේ අපි rainbow database haduwe. තො වගේ ladaruwo දන්නෙ ගොං part දාන්න විතරයි. තො ඒ කාලේ computer එකක් වත් අල්ලලා නැතිව ඇති api redhat 4 එක්ක Windows 98 duwapu කාලේ truecrypt දැම්මෙ. ඒ කාලේ හරියට ලංකාවේ internet wath thibunada kari gothayo?
    2006-9 කාලේ ඕවා paththu උනේ. Elakiri patan gaththa kala wala.
    Appata haminenne nathuwa hitapan kari gothaya truecrypt backdoor eken passe thamai bit locker ekata transfer කරගන්න කියල unge official site ekema page wala dala thibbe. Dan ewata katha karapu mybb phpnuke forum site aththeth na. Ea sites uth hack wela නැවතුනේ astalavista security forum thibba kale owa dala thibbe 32bit version eka debug karala. Irc channel wala owa giye.
    Thota කලිසම galawala ata deka bala ganin
     
    • Haha
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,603
    5,204
    113
    පාස්වර්ඩ් දාල 7Zip කරනවා
    ඒ ගමන්ම 7Zip එකේ තියනවා Option එකක් ෆයිල් එක කෑලි වලට කඩන්න කියලා
    එහෙම කඩලා ඒ කෑලි ක්ලවුඩ් දෙකක හරි තුනක හරි දානවා (Google, OneDrive, Icloud drive etc)

    හෙනම සෙන්සිටිවු ෆයිල් දෙක තුනක් එහෙම දාල තියනවා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,767
    113
    36
    මම නම් මතුරලා ජීවම් කරපු file එකක් එක්ක තමයි අප්ලෝඩ් කරන්නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    2014 තිබ්බ site දැන් කොහෙද ponnayo :lol: එහෙම බලද්දී ඒ කාලේ වෙච්චි හැම huththama manasgatha වෙන්න ඕන :lol:
    ලෝකෙ පුරාම ගිය news එකක් ඕක ඒ කාලේ ප්‍රසිද්ධ ම encryption software එකක් ගොඩක් එවුන් පාවිච්චි කරපු.
    Thopi ඒ කාලේ තාත්තා ගෙ ඇට deketh නැතුව ඇති.
    Encryption වචනෙ වත් thopi දන්නෙ නැති කාලේ අපි rainbow database haduwe. තො වගේ ladaruwo දන්නෙ ගොං part දාන්න විතරයි. තො ඒ කාලේ computer එකක් වත් අල්ලලා නැතිව ඇති api redhat 4 එක්ක Windows 98 duwapu කාලේ truecrypt දැම්මෙ. ඒ කාලේ හරියට ලංකාවේ internet wath thibunada kari gothayo?
    2006-9 කාලේ ඕවා paththu උනේ. Elakiri patan gaththa kala wala.
    Appata haminenne nathuwa hitapan kari gothaya truecrypt backdoor eken passe thamai bit locker ekata transfer කරගන්න කියල unge official site ekema page wala dala thibbe. Dan ewata katha karapu mybb phpnuke forum site aththeth na. Ea sites uth hack wela නැවතුනේ astalavista security forum thibba kale owa dala thibbe 32bit version eka debug karala. Irc channel wala owa giye.
    Thota කලිසම galawala ata deka bala ganin

    ගොන් ජෙප්පා
    එක බොරුවක් වහගන්න තව බොරු දාහක් කියනවා 🤣🤣
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    ගොන් ජෙප්පා
    එක බොරුවක් වහගන්න තව බොරු දාහක් කියනවා 🤣🤣
    Truecrypt වල backdoor තිබ්බ එක බොරුවක් නෙමෙයි. ඔතන කියල තියෙන එකක් වත් boruth නෙමෙයි.

    උබ වගේ modayo හිතන්නෙ Internet කියන්නෙ සීගිරිය කාලේ ඉඳන් තිබ්බ දෙයක් කියල හිතුවට මට කරන්න දෙයක් නෑ.