ThanksSahoo......................................වාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.
මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.
වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.

ehnm mokkd gnna kiyanne??ඇයි බන් vezel වගේ ජරාවක් ගන්නෙ ,ගන්න කලින් පොඩ්ඩක් vezel group එකකට join වෙලා study කරල බලපන්.
Gold walata patta tax gahanawa, owa ithin custom jalthara karapu gaman awrudden LC300 thama..ekaneh bn jewelerry shop ekk podiwatakrn ekek innw utatah lc300 have
BYD or jetour T1 , T2 නිකමට test drive එකක් ගිහින් බලපන් ,මන් කියන්නෙ මොකක්ද කියල තේරෙයි.ehnm mokkd gnna kiyanne??
2024 Eka adu ei 2023 ekt wada?වාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.
මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.
වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.
ඇයි බන් vezel වගේ ජරාවක් ගන්නෙ ,ගන්න කලින් පොඩ්ඩක් vezel group එකකට join වෙලා study කරල බලපන්.
EWWW Chineese Shit Asa na bnBYD or jetour T1 , T2 නිකමට test drive එකක් ගිහින් බලපන් ,මන් කියන්නෙ මොකක්ද කියල තේරෙයි.
Bank A ekata gohin Down payment ekta loan ekak dapan.
Bank B ekata gihin finance lease eka ganin car ekata
Bank C ekata gihin monthly installments, car maintenance costs walata loan ekak dapan
Oya widiyata Ubata hamadama anunge salli walin car padinna puluwan. Simple

නිකන් ඇතුලට නැගල බලහන් japan ජරාවට වඩා සුපිරි.EWWW Chineese Shit Asa na bn
![]()
laskha 25ta laksha 10k poliya gewanwa kiyalda kiyanne? Koi kaleda lease kre? Rate kiyada demme?ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය.
ai e?ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන.
thread eka balhan link ekee mokakda? vahanayak da?
Personal import karada ban ?වාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.
මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.
වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.
Like sri lankan government .Bank A ekata gohin Down payment ekta loan ekak dapan.
Bank B ekata gihin finance lease eka ganin car ekata
Bank C ekata gihin monthly installments, car maintenance costs walata loan ekak dapan
Oya widiyata Ubata hamadama anunge salli walin car padinna puluwan. Simple
Uba 150 ta vezel gatta da ponzවාහනේ අනුව වෙනස් වෙනවා නේ බං. වෙසල් එකක් ගන්න එලිජිබල් වෙන්න මේ තරම් ආදායමක් තියෙන්න ඕන කියලා එකක් නෑ. අනික වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස්. 2023 Z එකක් 155කට වගේ පුළුවන්. 2024 X එකක් ගන්නව නම් 153ක් වගේ වෙනවා. උඹේ අතේ දැනට තියන ගාන සහ උඹ ෆිනෑන්ස් එකකට යන ගාන අනුව තමා උඹේ ඉන්කම් එක ඇතිද/ මදිද තීරණය වෙන්නේ.
මම ගත්තේ 2023 Z එකක්. සම්පූර්ණ ගාන ඉන්ශුවරන්ස් එකත් එක්ක 155-160 වුණා. ලක්ෂ 25ක් වගේ තමා ලීස් කලේ. 10.5 පොලිය. ලීසිං දානව නම් වාහනේ වටිනකමින් 50% ක් අතේ තියෙන්න ඕන. 10.5 පොළිය අනුව අවුරුදු 5කට වාරිකේ හැදුවොත් මාසෙට වාරිකේ ලක්ෂෙකට රුපියල් 2000ක් වගේ වැටෙන්නේ.
වෙසල් X එක ගන්නව නම් ලක්ෂ 5ක් විතර Z එකට වඩා අඩු වෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ උන් වාහන වල හොයන කැටයම් එක්ක විකුණන්න ගියාම අරක නෑ, මේක නෑ කියලා ගාණ කන්ඩෙම් කරනවා.

Vezel jarawak kiyanna ba bnBYD or jetour T1 , T2 නිකමට test drive එකක් ගිහින් බලපන් ,මන් කියන්නෙ මොකක්ද කියල තේරෙයි.
uba BYD ekaka interior balala, drive karala expereince kaloth vezel ekak dakoth cheeya kiyanawa ponzEWWW Chineese Shit Asa na bn
![]()
2012 විතර පුවක් විකුනල එකපාර වාහන ගත්තු මම අඳුරන කෙනෙක් ඉන්නව බං. ඌ පුවක් ලක්ශ 5කද කොහෙද ගෙනල්ල ගෙඩියක් රුපියල ගානේ. පුවක් රුපියල් 7ට විතර ගියාම විකුනල ලාබෙන් වාහනයක් ගත්තා. ඒකාලේ ඉතින් වාහන ගනනුත් අඩුයිනේ. මුස්ලිම් මුදලාලිලා එහෙම ගොඩක් ඕව තමයි කරන්නෙ සල්ලි හොයන්න.Koti 2 hoyanna puluwan business ....
![]()