Ahenam uge vitharak nama Dala thiyenne mokada?1:16 wath athi thambi hela
Ahenam uge vitharak nama Dala thiyenne mokada?1:16 wath athi thambi hela
මිලියන 380කට බෑන්ක් එකක් වැටෙනවද ?![]()
CSE එකෙනුත් අයින් කරනවාලු. මිට වඩා වැඩිලු වංචාව.
![]()
CSE එකෙනුත් අයින් කරනවාලු. මිට වඩා වැඩිලු වංචාව.
ඔව් එහෙම දෙයක් වෙලා තියනවා බැංකුවෙන් දාල තියනවා! "CSE එකෙනුත් අයින් කරනවාලු" කියල නම් නැ...ලු. ලු
එක්ක දාන්න එපා ඔය වගේ නිව්ස්. හරියට කන්ෆර්ම් කරල දාපන්. නැත්තන් නිකන් පොරියල් සෙට් වෙයි.
Current status (April 2026)
380Mn kiwwata 700mn+ kiyala thama bank wada karana aya kiyanne.
wennath puluwan.![]()
මිට වඩා වැඩිලු වංචාව.
yako BOC hodai neh, CRIB giyoth lesi na bnwennath puluwan.
awurudu ganak thisse mamath unge awulak notice kara. CC balance eka ude pennana eka nemei dawalta thiyanne. dawal eka nemei hawasata, hawasa eka nemei night ekata.
unge staff ekama kiyanawae case eka unatath noticed lu. ehema hourly balance wenas wenna bahane
kaleka idala mokak hari jil mart ekak giya.
close karapu credit card re-open wenawa. ewata interest calculate karanawa. CRIB danawa. customer ta zero notifications. eka wikarayak.
Kohamada ban ochchara gahanne.audit karanawane13B වගේලූ . ඉන්ටනල් එකවුන්ට්ස් වලින් ගහල තියෙන්නේ කියන්නෙ
2024 ඉදන් කරලා තියෙනවා, බැංකුවේ system එකට flag වෙන්නේ නැතුවබිලියන 13ක් ගල් කරනකන් දන්නේ නෑ කියන්නේ![]()
කලිනුත් ඔය වගේ කේස් එකක් තිබුනා මතකයි, එකේ නම් ඒ branch එකේ ගිණුම් වලට හම්බ වෙන පොලියේ සත ගාන වෙන කෙනෙක්ගේ ගිණුමට යන්න හදලා තිබිලා අහු උනා. ඒකත් system එකට අහු වෙලා නෑ, හැමදාම හම්බ වෙන පොලියේ අවසාන සත ගාන හරියටම 00 වෙනවා කියල දැකල කෙනෙක් දාපු පැමිණිල්ලකට ඒකත් අහු උනේ. හැබැයි මේ වගේ ලොකු ස්කෙල් එකෙන් නෙවෙයි එකේ නම් 10-20 මිලියන් විතර උස්සල තිබුනා කියල මතක.2024 ඉදන් කරලා තියෙනවා, බැංකුවේ system එකට flag වෙන්නේ නැතුව
HSBC එත් ලංකාවේ නෙමෙයිකලිනුත් ඔය වගේ කේස් එකක් තිබුනා මතකයි, එකේ නම් ඒ branch එකේ ගිණුම් වලට හම්බ වෙන පොලියේ සත ගාන වෙන කෙනෙක්ගේ ගිණුමට යන්න හදලා තිබිලා අහු උනා. ඒකත් system එකට අහු වෙලා නෑ, හැමදාම හම්බ වෙන පොලියේ අවසාන සත ගාන හරියටම 00 වෙනවා කියල දැකල කෙනෙක් දාපු පැමිණිල්ලකට ඒකත් අහු උනේ. හැබැයි මේ වගේ ලොකු ස්කෙල් එකෙන් නෙවෙයි එකේ නම් 10-20 මිලියන් විතර උස්සල තිබුනා කියල මතක.