NDB බැංකුවේ වංචාවක් වෙලා නේද ? මිලියන 380ක ?

24X7

Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    :confused: :confused: CSE එකෙනුත් අයින් කරනවාලු. මිට වඩා වැඩිලු වංචාව.
    ලු. ලු

    එක්ක දාන්න එපා ඔය වගේ නිව්ස්. හරියට කන්ෆර්ම් කරල දාපන්. නැත්තන් නිකන් පොරියල් සෙට් වෙයි.
    ඔව් එහෙම දෙයක් වෙලා තියනවා බැංකුවෙන් දාල තියනවා! "CSE එකෙනුත් අයින් කරනවාලු" කියල නම් නැ...

    https://cdn.cse.lk/cmt/announcement_portal_prod/CSE Announcement 02042026_48914973992650749.pdf
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,850
    1
    56,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Current status (April 2026)
    • There have been no further court reports, arrests, or significant developments mentioned in Sri Lankan media since mid-January 2026 regarding this specific case.
    • The investigation appears to be ongoing behind the scenes, but it has not generated new public headlines or court updates in the past ~2.5–3 months.
    • NDB Bank itself has not issued any public statements (at least none widely reported) about recoveries, internal actions, or the impact on the bank.
     
    tomiya1234

    Junior member
  • May 25, 2017
    45
    53
    18
    1775147625725.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    :confused: :confused: මිට වඩා වැඩිලු වංචාව.
    wennath puluwan.
    awurudu ganak thisse mamath unge awulak notice kara. CC balance eka ude pennana eka nemei dawalta thiyanne. dawal eka nemei hawasata, hawasa eka nemei night ekata.
    unge staff ekama kiyanawae case eka unatath noticed lu. ehema hourly balance wenas wenna bahane
    kaleka idala mokak hari jil mart ekak giya.

    close karapu credit card re-open wenawa. ewata interest calculate karanawa. CRIB danawa. customer ta zero notifications. eka wikarayak.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,047
    113
    M-Town

    yako BOC hodai neh, CRIB giyoth lesi na bn
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    2024 ඉදන් කරලා තියෙනවා, බැංකුවේ system එකට flag වෙන්නේ නැතුව
    කලිනුත් ඔය වගේ කේස් එකක් තිබුනා මතකයි, එකේ නම් ඒ branch එකේ ගිණුම් වලට හම්බ වෙන පොලියේ සත ගාන වෙන කෙනෙක්ගේ ගිණුමට යන්න හදලා තිබිලා අහු උනා. ඒකත් system එකට අහු වෙලා නෑ, හැමදාම හම්බ වෙන පොලියේ අවසාන සත ගාන හරියටම 00 වෙනවා කියල දැකල කෙනෙක් දාපු පැමිණිල්ලකට ඒකත් අහු උනේ. හැබැයි මේ වගේ ලොකු ස්කෙල් එකෙන් නෙවෙයි එකේ නම් 10-20 මිලියන් විතර උස්සල තිබුනා කියල මතක.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,100
    113
    Tokyo, Japan
    කලිනුත් ඔය වගේ කේස් එකක් තිබුනා මතකයි, එකේ නම් ඒ branch එකේ ගිණුම් වලට හම්බ වෙන පොලියේ සත ගාන වෙන කෙනෙක්ගේ ගිණුමට යන්න හදලා තිබිලා අහු උනා. ඒකත් system එකට අහු වෙලා නෑ, හැමදාම හම්බ වෙන පොලියේ අවසාන සත ගාන හරියටම 00 වෙනවා කියල දැකල කෙනෙක් දාපු පැමිණිල්ලකට ඒකත් අහු උනේ. හැබැයි මේ වගේ ලොකු ස්කෙල් එකෙන් නෙවෙයි එකේ නම් 10-20 මිලියන් විතර උස්සල තිබුනා කියල මතක.
    HSBC එත් ලංකාවේ නෙමෙයි

    Source