මේ වගේ එකක් ලියල තිබ්බ ෆේස්බුක් එකේ,
"
ලංකාවෙ ජනගහනයෙන් වැඩිහරියක් තියෙන්නේ කේරල වයිබ් එකේ මාතෘ මූලික පවුල්.
ඒ පවුල් වල ගෑණු සාමාන්‍යයෙන් අවුරුදු විසි ගනං වලදි වැඳලා පටං අරං,
ඒ ගෑනුන්ට තිස් හතලිස් ගනං වෙද්දි, ගෑනි විසින් පිරිමියාගෙ ඇta දෙකෙන් අල්ලලා පොලවේ ගහන්න පටංගන්නවා..
හැටගනං වෙද්දි අරූ ගෙදර කවිච්චියක් පුටුවක් වගේ වෙලා ඔහේ ඉන්නවා විතරයි බල්ලෙක්වත් ගනංගන්නෑ.
මූ තාම මුල ඉන්නේ
"
ඇත්තද ඒ කතාව?
සමහර අය වදිනව නේ කොහොමත් බුලත් හෙප්පුව දුන්නම.
ඉස්සර ඉතින් ගෑනු කෙනාව සහ මුලු පවුලෙම බර කරට ගන්නෙ පිරිමියනෙ, ඒක නිසා ගව්රව කිරීමක් විදිහට වදින්න ඇති. අම්ම තාත්ත වගේ මාව බලාගන්න සුඩු ටාට්ටි වැන්දට පව් නෑ ඔයාට කියල
දැනුත් ඒක යම්කිසි දුරකට වලන්ගූයි. මැරෙන්න අවස්තාවක් ආවොත් ගෑනිව බේරල අනිවා පිරිමිය තමන්ගෙ ජීවිතේ දෙනවම තමයි.
ගෑනු අය එහෙම කරන්නෙ නෑනෙ ගොඩක් වෙලාවට.
තාමත් මම හිතන්නෙ කෙයාරින් පැත්තෙන් පිරිමි අය කෙයා කරනව වැඩී ගෑනු කෙනාට වඩා.
පිරිමි කෙනා ආස කෑමක් වත් හදල දෙන්නෙ නැති හපුටු ගෑනු ඉන්නව.
ඒත් පිරිමිය ගොඩක් වෙලාවට ගෑනිව කොහොමද සතුටින් තියන්නෙ කියල හිතනව සහ දේවල් කරනව.
ඒක නිසා පිරිමියට විශේශ ගවුරවයක් ඒ පැත්තෙන් එන්න ඕනෙ කියල මට හිතෙන්නෙ.
ඒකෙන් කියන්නෙ නෑ ගෑනි වැදගෙන ඉන්න ඕනෙ කියල. ඒත් හිතේ හරි තියාගන්නව නම් හොදයි.
උබල හිතන්නෙ මොකක්ද මේ ගැන?
Last edited: