හාල් 300 + 😝😝

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,626
    2,131
    113
    කට උල් කරගෙනයි. අපි තමා හොදටම කරේ කියපු අයයි. කලිසම උස්ස උස්ස කියපු අයයි. සේරම මේස වලට ගගහා ඩේටබේස් හදන් මාර දර්ශන දැම්මා. මොකා මොනා කරත් ලංකාවේ වගේ පොන්න පාරිභෝගිකයෝ වෙන රටවල් වල නෑ බං. පාරිභෝගිකයෝ කතා වෙලා අපිට හාල් එපා කියලා වෙන දේකට මාරු වෙන්න ඔනේ තාවකාලිකව.

    කුඹුරු කරන හැත්තට සමුර්දියයි, අස්වැසුමයි, පොහොර සහනාදාරයි, වතුරයි සේරම දීලා වවලා ගොයං කපද්දී පාරවල් ටිකත් දීලා තව අපි පුකත් දීලා කෙලත් දෙන්න ඔනේද.
    Sirawata

    ඔව්වට ඉතින් ලෑස්ති වෙන්න වෙනවා. වසන්තය කිව්වා උත්සව කාලෙ කිසිම බඩුවක ගාන වැඩි වෙන්න දෙන්නේ නෑ කියල. තව කිව්වා බඩුවල හිගයක් එන්න දෙන්නෙත් නෑ කියල. දෙවැනි එක වෙන්න කලින් කරගන්න එකක් කරගනිල්ල. :lol:
    Niyama කටුසු වේස කැරියෙක් තමා ඌ නම්....

    උ හිටියෙම ගොයි රාළ ල එක්කනෙ...

    ගොය්යන්ගෙ අබුඩෙ ලිහෙන්න ඇති උගේ වත්කම් දැන ගත්තම😆
    ------ Post added on Apr 10, 2026 at 8:28 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,923
    49,242
    113
    සේදවත්ත
    කොමත් බන් දැන් ඔය මූදේ තියන නැව් ටික තමා මාසයක් විතර කරක්ගහලා වරායට එන්නේ . දැන් යුද්දේ පටන් ගත්තට පස්සේ නැව් නැවතුනානේ දැන් එදා ඉදන් මාසෙකට පස්සේ එන කිසිවක් මුදේ නෑ අප්‍රේල් මැද අග වෙනකොට මැයි වෙනකොට රටවලට බඩු එන් නෑනේ , පොහොර , නයිට්‍රිජන් නැ කියන්නේ වගා කරන්න බෑ එම උනාම ඉතින් මේ අවුරුද්දේ අග සහ එන අවුරුද්දට කෑම හිගයක් එයි නේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,814
    113
    kos thiyenawa. hama dama nitharama kanna baha
    aththa

    eth api bath kanwa wadiyi
    ekayi ape agawal mahath wela fit ekak nathiwa thiyenne

    api kanne sugar walata convert wenna ikman wadi hal warga nithrama

    kakulu hal wunath tikayi kanna one.

    anikwa vegetable+ malu+ biththara, wage deyak
    palathuru meal walata passe podi badaginnata.
     
    • Like
    Reactions: Blogerwiki

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,238
    113
    33
    Kalutara
    ගෙවල් ළඟ කඩේ සතියකට එකහමාරකට කලින් සම්බා ගෙනාවේ 270 ගානේ. 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,314
    113
    muslim aya godak kanne piti kema + meat
    buriyani wage kanwa special occasion walata
    mn kiyanne income aduma aya

    tamil ayath milk+piti
    income aduma aya

    api thama sinahlu hatiyata puka deegena hal gilinne.

    @IndrajithGamage ge diet plan ekata yanna kale hari.

    week ekatama 1Kg rice athi,

    sales adu wuna nam panikkiyange boru ganan bahinwa
    mathakane biscuit ganan wadi karala

    othana wadima margin eka thiya ganne resellers la + rice mill owners la

    ඕකෙ අවුල තියෙන්නෙ බං උදේ ඉඳල දවල් වෙනකල් පැය 6-7 ක් කුඹුරු කොටන්ඩ, හේන් අස්වද්දන්න, හැමදාම හැතැප්ම 5-10 වතුර ගේන්න, නාන්ඩ, හේනට, කුඹුරට, කඩ මණ්ඩියට යන්ඩ, එ‍් ගමන් කිලෝ 50 විතර එළවලු හරි හාල් හරි ගෝනියක් කරේ තියාගෙන යන්ඩ, ඔය හැම හුත්තකටම ශක්තිය ගන්ඩ තමයි මේ රටේ මිනිස්සු දවසට කොත ගහපු බත් පිඟන් තුන කන්ඩ පුරුදු වුණේ.

    අපේ හැත්ත ගෙදරට වෙලා පුක උඩ තියාගෙන ඉඳලා, ඔෆිස් එකේ දවසම වාඩි වෙලා ඉඳලා, අඩි සීයටත් වාහනේ පැදලා, පඩි පෙළවත් නගින් නැතිව lift එකේ ගිහින්, වැඩිම වුණොත් ජිම් එකකට ගෙවලා එ‍්කෙ පැයක් දඟලලා (එ‍්කෙනුත් විනාඩි 30 ක් හති අ‍ැරලා photo ගහලා) විතරක් එ‍් කොත ගහපු බත් පිඟන් තුන එ‍් විදිහටම ගිලිනවා.

    30 පැන්න ගමන් මුන්ට පයියවත් නගින් නැති වෙන එකයි, 35 පැනපු 25%කට දියවැඩියාව තියෙන එකයි අහන්ඩත් දෙයක්ද? කෑමයි එ‍්කෙන් හම්බෙන ශක්තිය වැය කරන එකයි අතර සම්බන්ධෙ තේරුම් ගන්න මොළයක් නැති කාලකන්නි හැත්ත.

    මළ ජරාව ගිලින්ඩත් සල්ලි නාස්ති කරලා, නිකන් හම්බෙන exercises ටික එන්න නොදී ජිම්වලටත් ගෙවලා, බොරුවට supplements කියල හුජ්ජවලට විටමින් පුරවලා, 35-40 වෙච්ච ගමන් අර මේ ලෙඩ කියල දොස්තරලට ඉස්පිරිතාලවලට බෙහෙත්වලටත් වියදම් කරලා ජීවිතේම පවු ගෙවන, එ‍්ක තමයි සතුට කියල හිතන මන්ද බුද්ධික පොන්නයො රැලක්. 🙄🙄
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: itguy77 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    ඕකෙ අවුල තියෙන්නෙ බං උදේ ඉඳල දවල් වෙනකල් පැය 6-7 ක් කුඹුරු කොටන්ඩ, හේන් අස්වද්දන්න, හැමදාම හැතැප්ම 5-10 වතුර ගේන්න, නාන්ඩ, හේනට, කුඹුරට, කඩ මණ්ඩියට යන්ඩ, එ‍් ගමන් කිලෝ 50 විතර එළවලු හරි හාල් හරි ගෝනියක් කරේ තියාගෙන යන්ඩ, ඔය හැම හුත්තකටම ශක්තිය ගන්ඩ තමයි මේ රටේ මිනිස්සු දවසට කොත ගහපු බත් පිඟන් තුන කන්ඩ පුරුදු වුණේ.

    අපේ හැත්ත ගෙදරට වෙලා පුක උඩ තියාගෙන ඉඳලා, ඔෆිස් එකේ දවසම වාඩි වෙලා ඉඳලා, අඩි සීයටත් වාහනේ පැදලා, පෙළවත් නගින් නැතිව lift එකේ ගිහින්, වැඩිම වුණොත් ජිම් එකකට ගෙවලා එ‍්කෙ පැයක් දඟලලා (එ‍්කෙනුත් විනාඩි 30 ක් හති අ‍ැරලා photo ගහලා) එ‍් කොත ගහපු බත් පිඟන් තුන එ‍් විදිහටම ගිලිනවා.

    30 පැන්න ගමන් මුන්ට පයියවත් නගින් නැති වෙන එකයි, 35 පැනපු 25%කට දියවැඩියාව තියෙන එකයි අහන්ඩත් දෙයක්ද? කෑමයි එ‍්කෙන් හම්බෙන ශක්තිය වැය කරන එකයි අතර සම්බන්ධෙ තේරුම් ගන්න මොළයක් නැති කාලකන්නි හැත්ත.

    මළ ජරාව ගිලින්ඩත් සල්ලි නාස්ති කරලා, නිකන් හම්බෙන exercises ටික එන්න නොදී ජිම්වලටත් ගෙවලා, බොරුවට supplements කියල හුජ්ජවලට විටමින් පුරවලා, 35-40 වෙච්ච ගමන් අර මේ ලෙඩ කියල දොස්තරලට ඉස්පිරිතාලවලට බෙහෙත්වලටත් වියදම් කරලා ජීවිතේම පවු ගෙවන, එ‍්ක තමයි සතුට කියල හිතන මන්ද බුද්ධික පොන්නයො රැලක්. 🙄🙄

    අම්මෝ

    ඔෆිස් ජොබ්
    වාහන
    ජිම්

    මූට නැති ඒවට බැනලා...

    අඩු ගානේ කෙල්ලෙක් වත් නැතුව ගැනුන්ගේ ගූ විකුණන් කාලා බත් කන පොන්සියා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,644
    72,907
    113
    සින්හලු , සින්හලුන්ටම හාල් දාල ඇරලා නේද. හාල් කිලෝ එක 200+ තිබ්බ ඒවා ඔක්කොම දැන් 300+
    තව ටැක්ස් ගෙවපල්ලා , තව අස්වැසුම දෙමු :lol:
    යුද්දේ නිසා බන් මේ ඔක්කොම, යුද්දෙ තිබ්බෙ නැත්තන් බලන්න තිබ්බා මේ රට දියුනු වෙන දියූනු විල්ල. මේම දියුනු වෙන්නෙ, මේම 🤭 🤭
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,797
    10,899
    113
    35
    Spain
    හැමෝම වන්නකු කරපල්ලා
    බිත්තර මස් මාලු පොල් සම්බොල මීකිරි ඇති තරම් කාපල්ලා
    බත් අඬු කොප්පයක් විතර කාපල්ලා
    බත් කෑම අඩු කළොත්
    ඔබත් දිනුම්
    රටත් දිනුම්
    උඹලට පක්ෂෙන් ගෙව්වට අපිට එහෙම නෑ බන්. බත් ගිලින්නේ මස් මාළු ගණන් නිසා
     
    • Sad
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,819
    34,134
    113
    උඹලට පක්ෂෙන් ගෙව්වට අපිට එහෙම නෑ බන්. බත් ගිලින්නේ මස් මාළු ගණන් නිසා
    ඉතිං බත් ගිල ගිල ලෙඩ වෙන්නැතුව පක්ෂෙට සෙට් වෙයං
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Donald Trump News GIF by IMPAULSIVE
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,814
    113

    ඕකෙ අවුල තියෙන්නෙ බං උදේ ඉඳල දවල් වෙනකල් පැය 6-7 ක් කුඹුරු කොටන්ඩ, හේන් අස්වද්දන්න, හැමදාම හැතැප්ම 5-10 වතුර ගේන්න, නාන්ඩ, හේනට, කුඹුරට, කඩ මණ්ඩියට යන්ඩ, එ‍් ගමන් කිලෝ 50 විතර එළවලු හරි හාල් හරි ගෝනියක් කරේ තියාගෙන යන්ඩ, ඔය හැම හුත්තකටම ශක්තිය ගන්ඩ තමයි මේ රටේ මිනිස්සු දවසට කොත ගහපු බත් පිඟන් තුන කන්ඩ පුරුදු වුණේ.

    අපේ හැත්ත ගෙදරට වෙලා පුක උඩ තියාගෙන ඉඳලා, ඔෆිස් එකේ දවසම වාඩි වෙලා ඉඳලා, අඩි සීයටත් වාහනේ පැදලා, පඩි පෙළවත් නගින් නැතිව lift එකේ ගිහින්, වැඩිම වුණොත් ජිම් එකකට ගෙවලා එ‍්කෙ පැයක් දඟලලා (එ‍්කෙනුත් විනාඩි 30 ක් හති අ‍ැරලා photo ගහලා) විතරක් එ‍් කොත ගහපු බත් පිඟන් තුන එ‍් විදිහටම ගිලිනවා.

    30 පැන්න ගමන් මුන්ට පයියවත් නගින් නැති වෙන එකයි, 35 පැනපු 25%කට දියවැඩියාව තියෙන එකයි අහන්ඩත් දෙයක්ද? කෑමයි එ‍්කෙන් හම්බෙන ශක්තිය වැය කරන එකයි අතර සම්බන්ධෙ තේරුම් ගන්න මොළයක් නැති කාලකන්නි හැත්ත.

    මළ ජරාව ගිලින්ඩත් සල්ලි නාස්ති කරලා, නිකන් හම්බෙන exercises ටික එන්න නොදී ජිම්වලටත් ගෙවලා, බොරුවට supplements කියල හුජ්ජවලට විටමින් පුරවලා, 35-40 වෙච්ච ගමන් අර මේ ලෙඩ කියල දොස්තරලට ඉස්පිරිතාලවලට බෙහෙත්වලටත් වියදම් කරලා ජීවිතේම පවු ගෙවන, එ‍්ක තමයි සතුට කියල හිතන මන්ද බුද්ධික පොන්නයො රැලක්. 🙄🙄

    sampurna aththa,
    math oya case eka handa (office job ekak karana handa)

    gedara inna dawasaka wunath wada karath nathth wel 2 yi kanne.

    nikan hambena exercise tika nam kohoma hari wenna yanawa enwa.

    me office it job ekka nam gym yanwa kiyanne wihiluwak+salli nasthi kireemak thama.

    (off wena welwak hariyata nane, gym yana eka nikamma maga arenwa wadath ekka)

    supplement ganneth na bn. issara creatine ekak aran exercise tika kare.
    dan eka ganneth na.

    natural ma thama. pump wune nathiwata ledak dukak nathiwa deiyane kiyala innwane.

    dawas 2-3 down wenna tharam loku amaruwak aawe nathnam normal common leda walata beth ganneth na agen ma hodawenna denwa.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,610
    113
    ප*යාගල
    sorry.com