උබලාට AnuradhaRa වගේ අය ඇත්ත ලෝකෙදි සෙට් වෙලා නැද්ද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    ඔය AnuradhaRa කියන විදිහට බයිසිකලේ පදිනකොට ඊලඟට මොකද වෙන්නෙ කියලා වගේ අනවශ්‍ය ප්‍රශ්න හිතන අයව ඒකෙන් මුදවා ගන්නෙ කොහොමද ?

    ඊලඟට බයිසිකලේ පෙරලෙයි ද ?

    වැටෙයි ද ?

    මෙහෙම කෙනෙකුව මොකක් හරි ටාස්ක් එකක් හිත හිත ඉන්නෙ නැතුව කරන තත්ත්වයට ගේන්න බැරි ද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    අවුරුදු නැකතට වැලි දාල පුකේ ඇරිය නම් ඔය ඔක්කොම ලෙඩ කම්මුතුයි
     
    • Love
    • Haha
    Reactions: Bam and Tramadol

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    Ponnayonwa ashraya karanne naha. Napunsaka ewun ok.
    Ponnayo kiyanne wenama set ekak.
    හපෝ බබ‍‍ංං මම මේ සීරිස් අහන්නෙ.
    මූ කියන ලාක්ශන තියන අය මට මීට් වෙලා තියනවා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,362
    10,877
    113
    🌎
    අවුරුදු නැකතට වැලි දාල පුකේ ඇරිය නම් ඔය ඔක්කොම ලෙඩ කම්මුතුයි
    ජ්‍යෝතිෂවේදියෙක් දෙන උපදෙසක්ද මේ.
    ඕවද ගුරු හාමුදුරුවෝ කියලා දුන්නේ.
     
    • Haha
    Reactions: Bam and Lovtus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,347
    7,615
    113
    Kotahena
    උගේ කිසිම දෙයක් මුදව ගන්න නෑ.
    උගේ තියෙන්නෙ තනිකරම බොරුවක්.

    මැරෙනවා කියලා ඇත්තටම Depression අයව joke එකක් කරල තියෙන්නෙ මූ. ඕක හින්ද දැන් serious නෑ elakiriyoth

    ඇත්තටම Depression තියන adhd තියෙන අය වෙනස්.
    Account Number spam කර කර සල්ලි එකතු කරන්නේ නෑ එහෙම එවුන්.
    මූ Attention එක අරගෙන මිනිස්සු රවටන කපටි හොරෙක්.

    ඌ වගේ හොරු විශ්වාස කරන තො වගේ අමු හරක්, මස් කඩේ kokken තමයි මුදව ගන්න ඕන
     
    • Like
    Reactions: Bam

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,685
    1,871
    113
    This is where Buddhism and those East Asian philosophies come to play I believe..

    Mind is everything..

    Christianity I believe is more of a community type (what should I say..) healing method and that's why it's called a religion..

    I believe "focus" maybe the only thing we could purposefully do with our body.. - for eg if we focus we can slowdown, those 10 or so systems in the body.. eg cardiovascular system or digestive system..

    If you cannot get your mind to focus, then even Mr Miyagi cannot help you..
     
    • Like
    Reactions: Bam

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,964
    9,746
    113
    anuruda vage dial ekak hitiya game issra. pora hari bayai society ekat. gedrama thmai inne. pora hugak welawata night thamai eliyata bahinne. mama dawasak enkota pare pora math ekka katha karnna wei kiyala pora mawa dakala aye shape eke harila gedaratam giya
     
    • Like
    Reactions: Bam

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    මගෙ ඔලුවෙ තියෙන ප්‍රමාද ‌දෝෂේ හදල දෙනවනං
    මගෙ ගමන මම තනියම යනව

    ඔලුවෙ ස්නායු කේස් එක හදන්න විදියක් නෑ.
     
    • Haha
    Reactions: Bam and dilann

    planner123

    Well-known member
  • May 22, 2018
    8,136
    14,043
    113
    හපෝ බබ‍‍ංං මම මේ සීරිස් අහන්නෙ.
    මූ කියන ලාක්ශන තියන අය මට මීට් වෙලා තියනවා
    Wena un athi.
    Mu amu ponnaya. Rassawak karanna kammali kamata gedara unta barak wela inna ponnayek. Ponnayo gena kathaa karanna meeta wada mage time spend karanna mama kemathi naha.
     
    • Like
    Reactions: Bam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    අවුරුදු නැකතට වැලි දාල පුකේ ඇරිය නම් ඔය ඔක්කොම ලෙඩ කම්මුතුයි
    අත්දැකීමෙන් වෙන්න ඕනේ මේක නම් කියන්නේ .. :rofl:
    මෙතන උබ හිටියේ ඉස්සරහින් ද පිටිපස්සෙන් ද කියපන්
     
    • Like
    • Haha
    Reactions: Bam and AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,791
    11
    3,353
    113
    මගෙ ඔලුවෙ තියෙන ප්‍රමාද ‌දෝෂේ හදල දෙනවනං
    මගෙ ගමන මම තනියම යනව

    ඔලුවෙ ස්නායු කේස් එක හදන්න විදියක් නෑ.
    දැ‍‍ං medicine දියුණු නිසා ක්‍රම නම් ඇති බං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    දැ‍‍ං medicine දියුණු නිසා ක්‍රම නම් ඇති බං
    මානසික ලෙඩ කියන්නෙ හොදට තියෙන ස්නායු පිස්සු නටනව, බෙහෙත් බොනකොට හරි යනව

    අපේ ස්නායු උපතින්ම පොඩ්ඩක් වර්ධනය වෙලා නෑ
    ආබාධිත කැටගරි එකට වැටෙන්නෙ
     
    • Like
    Reactions: Bam