හදට වටෙ ගිය seen එක බොරුවක් කියල chatgpt කියනවෙන බං ඒ video හදපු ඒවා කියනවා atrmis ii capsule eka yanna tynne 2027 kiyala kiynw
ඕක වෙන්නෙ ChatGPT, Gemini වගේ ඒවයි core model වල training data තියෙන්නෙ මාස ගාණකට කලින්, සමහර ඒවයි අවුරුදු ගාණක් පරණයි. Ex: Training data cutoff date: 2023 November
එතකොට අපි සරල ප්‍රශ්නයක් ඇහුවාම ඒකට answer එක generate වෙන්නෙ අර පරණ training data වලට අනුව. දැන් නම් ගොඩක් ඒවයි ඔය අවුල නවත්තන්න එවෙලෙම web search එකක් වෙනවා, ඒත් සමහර වෙලාවට fast mode එකේදි web search එක වෙන්නෙ නෑ. එහෙම දෙන සමහර උත්තරවල Biden තවම ජනාධිපති, Charlie Kirk තවම ජීවත්වෙනවා. ඒ වගේ එකක් තමයි ඔය වෙලා තියෙන්නෙ.