Aliexpress tracking හෙල්ප් එකක් ඕනේ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,106
    2,315
    113
    Srilanka
    මචන්ලා Tracking number: LK-DM-DEX-029xxxxxx එක මෙන්න මේ ෆොර්මැට් එකෙන් තියෙන්නේ.
    මේක එන්නේ SL-Post එකෙන්ද ? නැත්නම් මොකක් හරි කුරියර් එකකින්ද ?
    කුරිය එකකින් නම් එකේ නම හොයාගන්නේ කොහොමද ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,791
    5,610
    113
    DEX කියන්නෙ ඩරස් කුකුලෝ
    බය වෙන්න දෙයක් නැහැ ඕක හම්බෙයි
    අවුරුද්ද නිසා ටිකක් ඩිලිවරි ඩිලේ වෙලා වගේ මේ ටිකේ
     
    • Love
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,106
    2,315
    113
    Srilanka
    අවුරුදු නිසා හිරවෙන්ඩ ඇති
    කස්ටම් ක්ලියර් නම් ඉක්මනට එයි
    customs clearance done, mama gedarin yanna kalin aran yanna beluwe.
    Anidda aye colombo yanawa

    Apita unge sorting/ collection center eken ganna puluwanda ?
    ------ Post added on Apr 17, 2026 at 11:22 PM
     
    • Like
    Reactions: kinkon

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    customs clearance done, mama gedarin yanna kalin aran yanna beluwe.
    Anidda aye colombo yanawa

    Apita unge sorting/ collection center eken ganna puluwanda ?
    ------ Post added on Apr 17, 2026 at 11:22 PM
    "Order is near your delivery facility" unama puluwan
     
    • Love
    Reactions: nooby

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    thama "Package out for delivery" kiyala thiyenne
    ali eke "Package out for delivery" mark wenne bn nearest branch ekata awama wenna oni. dex tracking balanna.

    ieQynQp.png
     
    • Love
    Reactions: nooby