BYD ගැන විස්තර ටිකක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    ubata thama pissu actual sales chart balapan, thel prashnen passe non ev habakma una
    Aus wala used EV th 90% kma wikinilalu. echchara demand eka.

    aula thiyenne chinata wage aduwata hoda battery ekak anith ratawal walata hadaganna be. ithin chinese ev thamai hodama option eka denata.

    japaneta, us , uk, korea, eu katath china battery tech ekka harennawath be denata. eta wada hoda ekak issarahata haduwoth eka competitive price ekakata dunnoth anithwatath sales thiyei.
    Ithin ban ekaka ganath oya videos wala tiyenawa. Tesla unuth BYD lagen battery gatta kiyala kiyanawa. Elon Musk BYD ekata wihilu karala uta gu gihin inne kiyalath kiyanawa, BYD company eka self sustain uan nisa thama un ochchara diyunu une kiyalath kiyanawa.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    Perodua එකක් පැදන් ඉඳපන් බං
    Customers lage pahasuwa gana hithala technology eka amathaka karala hadapu cars.
    No technology, no issues!
    Break pads, battery, tyres maru kara kara mileage servicing tika welawata karana awama wiyadamakin nadaththu karanna puluwan car thama Perodua.
    Habai gal yuge feeling ekak enne. A to B yanna hondai.
    2026 car ekaka yanawa kiyala danena ekama vehicle brand eka BYD. High-tech ultra pro max level eke wahana. Nadaththuwa gana nan kiyanna danne na ithin.
     
    • Like
    Reactions: bladeable

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    මට ඕනේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් බැට්‍රි හරි කමක් නෑ. ලංකාවේ පිස්සු පම්කයෝ එක්ක පාරේ එලවලා එපා වෙලා ඉන්නේ , වාහනේ සැප උනාට ඇගේ ලේ වතුර වෙනවා
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    මට ඕනේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් බැට්‍රි හරි කමක් නෑ. ලංකාවේ පිස්සු පම්කයෝ එක්ක පාරේ එලවලා එපා වෙලා ඉන්නේ , වාහනේ සැප උනාට ඇගේ ලේ වතුර වෙනවා
    සිරා බන් , අමු සක්කිලි ඉන්නෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    මට ඕනේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් බැට්‍රි හරි කමක් නෑ. ලංකාවේ පිස්සු පම්කයෝ එක්ක පාරේ එලවලා එපා වෙලා ඉන්නේ , වාහනේ සැප උනාට ඇගේ ලේ වතුර වෙනවා
    harawaddi lane maru karaddi signal danne na

    gedara athuru paaren pradana paarata daddi dapu signal eken destination ekatama yanawa

    kisima hethuwak nathuwa ekaparata mahapara madde wahane nawattanawa

    right lane eke tiyan 40ta yanawa

    phone eka kane gahan para madden yanawa

    kola light watenna kalin hadissiyen yanna one wage issaraha inna unta horn eka gahala ikmanta pick up kalama petrol pichchena nisa himita yanawa
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    @GWM @YelaWolf @Spiderman.Ayya moko thopi 3 dena hinaa wenne? Mewa boruda?
    Ko aththa dapan ehenan. Matath BYD ekak ganna asai
    Export කරන ඒව කොලිටි බල්ලො. ජීවිත කාලේම පදින්න දැං වාහන හදන්නෙ නැහැ. German Indian ඒව උණත් එහෙමයි. අවුරුදු පහක් හයක් පදින්න පුළුවං කිසි අවුලක් නැතුව. එකම අවුල ලංකාවේ ආෆ්ට සර්විස්. සර්විස් එකට දිනයක් දාගන්නත් පුක අල්ලන්න ඕනෙ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721

    Ethakota balliye umba hina une lankawe after sale service ekatada?
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    Ethakota balliye umba hina une lankawe after sale service ekatada?
    BYD ඔය යු බට වල කියන තරං චාටර් නැ. Europe එහෙමත් අල්ලලා ඉවරයි. උඹල වගෙ සේල් කාරයොන්ට රිදෙනව ඉතිං.
     
    • Like
    Reactions: bladeable

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    harawaddi lane maru karaddi signal danne na

    gedara athuru paaren pradana paarata daddi dapu signal eken destination ekatama yanawa

    kisima hethuwak nathuwa ekaparata mahapara madde wahane nawattanawa

    right lane eke tiyan 40ta yanawa

    phone eka kane gahan para madden yanawa

    kola light watenna kalin hadissiyen yanna one wage issaraha inna unta horn eka gahala ikmanta pick up kalama petrol pichchena nisa himita yanawa
    මේකේ ලොකුම අවුල

    අපේ රියදුරු පාසල් නියාමනයක් නෑ
    විභාග ක්‍රමට ෆේලියර් එකක්
    පගාවට පාස් කරනවා
    විභාගේ දෙන එකසයිස් ප්‍රමාණය ඉතා අඩුයි
    අනවශ්‍ය හස්ත ක්‍රම වගේ යල් පැනපුවා මුලිකව උගන්නවා
    පොලිසිය මෙලෝ රහක් නෑ
    රියදුරන් මාර්ග සලකුනු පිලිපදින් නෑ
    වාහාන ගානට පාරවල් නෑ . පාරවල් වල ලේන් නෑ
    කිසිම සංයමක් නෑ පිස්සු බල්ලො වගෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    BYD ඔය යු බට වල කියන තරං චාටර් නැ. Europe එහෙමත් අල්ලලා ඉවරයි. උඹල වගෙ සේල් කාරයොන්ට රිදෙනව ඉතිං.
    pako man NZ wala caregiver job ekak karan amaruwen gemak gahan yana ekek. tho ganja gahalada kudu gahalada? man elakiri enne lankawe inna sinhalayo ekka set wela athal ekak ganna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    මේකේ ලොකුම අවුල

    අපේ රියදුරු පාසල් නියාමනයක් නෑ
    විභාග ක්‍රමට ෆේලියර් එකක්
    පගාවට පාස් කරනවා
    විභාගේ දෙන එකසයිස් ප්‍රමාණය ඉතා අඩුයි
    අනවශ්‍ය හස්ත ක්‍රම වගේ යල් පැනපුවා මුලිකව උගන්නවා
    පොලිසිය මෙලෝ රහක් නෑ
    රියදුරන් මාර්ග සලකුනු පිලිපදින් නෑ
    වාහාන ගානට පාරවල් නෑ . පාරවල් වල ලේන් නෑ
    කිසිම සංයමක් නෑ පිස්සු බල්ලො වගෙ
    8 gahala bike licence aran 4 cylinder bike padinawa

    adu kule 3wheel kaarayo pare yana widiya nan thani saapayak

    ita hapan paara panina un, thamange jiwithe vahane ena ekata baara deela wam patten ena wahana diha balan paare palaweni baage paninne. dakunu patten ena wahana unwa yata karan giyath un balanne wam patta
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    8 gahala bike licence aran 4 cylinder bike padinawa

    adu kule 3wheel kaarayo pare yana widiya nan thani saapayak

    ita hapan paara panina un, thamange jiwithe vahane ena ekata baara deela wam patten ena wahana diha balan paare palaweni baage paninne. dakunu patten ena wahana unwa yata karan giyath un balanne wam patta
    සූර පප්පයි ලොකු පප්පයි පාරවල් හදනවා කෝච්චි ගේනවා ඒත් ඒවගේ යන උන්ව හදන් නෑ . ලංකාවේ තමා රියදුරු විභාග පාස් වෙන්න ලේසිම රටවල් වලින් එකක් සහ නැවත ලියන්න අඩුම මුදලක් ගෙවන්න ඕනේ . දියුනු රටවල විභාගේ අමාරුයි නැවත ලිවීම මිල අධිකයි . විභාග වාහනයේ කැමරා තියනවා අඩුම පැයක් ගන්නවා එක අපේක්ශකයෙක්ව ටෙස්ට් කරන්න . අපේ පාං වෑන් එකේ දාගෙන යනවා විනාඩි 10 ඉවරයි . මට ලැබුනේ විනාඩි 5 අඩු කාලයක් විභාගේ . ඉතින් ඔය කියන දේවල් වෙන එක සාමාන්යයි
     
    • Like
    Reactions: Psiko

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    සරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි.

    - More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. )

    - Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්රිකල්, ඉලෙක්ට්රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි)

    දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, 2nd hand ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා. පිටරට වාහන පදින උන්ට මේක ප්රශ්නයක් නෙමෙයි, උන් කොහොමත් ඕක පැදල scrape කරල දාන නිසා

    - ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiFePo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,641
    113
    35
    Spain
    උඹට මේකේ උන් කුහක කාර් සෙල් කාරය කියල බනී. මට ඉලෙක්ට්‍රික් වාහන ගැන කිසි අවුළක් නැහැ. එත් චීනේ නාස්තිකාර පිළිවෙල මට අල්ලන්නේ නෑ. උන් චීප් ඩිස්පොසබල් වාහන හදන්නේ. එක වාහනයක් දිග කාලයක් මේන්ටේන් කරන්න දෙන්නේ නැහැ, හදන මොඩල් කැන්සල් කරලා වෙන වෙන මොඩල් දානවා. ඔය ෆාස්ට් ට්‍රැක් එක නිසා වාහන රිසයිකල් කරන්නේ නැති ලංකාව වගේ පොඩි රටවල උන් වාහන ගන්න බය වෙනවා. අන්න එකයි අවුල. ජපන්නු ඔය කැත වැඩේ කලේ නැහැ. උන්ගේ ප්‍රසිද්ධ මොඩල් අවුරුදු 20 30 ගණන් එනවා. පාට්ස් යුනිවර්සල් ඉතින් බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    සරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි.

    - More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. )

    - Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්රිකල්, ඉලෙක්ට්රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි)

    දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා.

    - ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiPo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.
    @GWM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,556
    113
    උඹට මේකේ උන් කුහක කාර් සෙල් කාරය කියල බනී. මට ඉලෙක්ට්‍රික් වාහන ගැන කිසි අවුළක් නැහැ. එත් චීනේ නාස්තිකාර පිළිවෙල මට අල්ලන්නේ නෑ. උන් චීප් ඩිස්පොසබල් වාහන හදන්නේ. එක වාහනයක් දිග කාලයක් මේන්ටේන් කරන්න දෙන්නේ නැහැ, හදන මොඩල් කැන්සල් කරලා වෙන වෙන මොඩල් දානවා. ඔය ෆාස්ට් ට්‍රැක් එක නිසා වාහන රිසයිකල් කරන්නේ නැති ලංකාව වගේ පොඩි රටවල උන් වාහන ගන්න බය වෙනවා. අන්න එකයි අවුල. ජපන්නු ඔය කැත වැඩේ කලේ නැහැ. උන්ගේ ප්‍රසිද්ධ මොඩල් අවුරුදු 20 30 ගණන් එනවා. පාට්ස් යුනිවර්සල් ඉතින් බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
    car sale kaaraya kiyala danatama kiyala iwarai 🤣