Ithin ban ekaka ganath oya videos wala tiyenawa. Tesla unuth BYD lagen battery gatta kiyala kiyanawa. Elon Musk BYD ekata wihilu karala uta gu gihin inne kiyalath kiyanawa, BYD company eka self sustain uan nisa thama un ochchara diyunu une kiyalath kiyanawa.ubata thama pissu actual sales chart balapan, thel prashnen passe non ev habakma una
Aus wala used EV th 90% kma wikinilalu. echchara demand eka.
aula thiyenne chinata wage aduwata hoda battery ekak anith ratawal walata hadaganna be. ithin chinese ev thamai hodama option eka denata.
japaneta, us , uk, korea, eu katath china battery tech ekka harennawath be denata. eta wada hoda ekak issarahata haduwoth eka competitive price ekakata dunnoth anithwatath sales thiyei.
Thama na aru![]()
![]()
Customers lage pahasuwa gana hithala technology eka amathaka karala hadapu cars.Perodua එකක් පැදන් ඉඳපන් බං
සිරා බන් , අමු සක්කිලි ඉන්නෙ.මට ඕනේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් බැට්‍රි හරි කමක් නෑ. ලංකාවේ පිස්සු පම්කයෝ එක්ක පාරේ එලවලා එපා වෙලා ඉන්නේ , වාහනේ සැප උනාට ඇගේ ලේ වතුර වෙනවා
Menna mata hambuna ewa tikak
harawaddi lane maru karaddi signal danne naමට ඕනේ පැසෙන්ජර් ඩ්‍රෝන් එකක් බැට්‍රි හරි කමක් නෑ. ලංකාවේ පිස්සු පම්කයෝ එක්ක පාරේ එලවලා එපා වෙලා ඉන්නේ , වාහනේ සැප උනාට ඇගේ ලේ වතුර වෙනවා
Export කරන ඒව කොලිටි බල්ලො. ජීවිත කාලේම පදින්න දැං වාහන හදන්නෙ නැහැ. German Indian ඒව උණත් එහෙමයි. අවුරුදු පහක් හයක් පදින්න පුළුවං කිසි අවුලක් නැතුව. එකම අවුල ලංකාවේ ආෆ්ට සර්විස්. සර්විස් එකට දිනයක් දාගන්නත් පුක අල්ලන්න ඕනෙ.@GWM @YelaWolf @Spiderman.Ayya moko thopi 3 dena hinaa wenne? Mewa boruda?
Ko aththa dapan ehenan. Matath BYD ekak ganna asai
Ethakota balliye umba hina une lankawe after sale service ekatada?Export කරන ඒව කොලිටි බල්ලො. ජීවිත කාලේම පදින්න දැං වාහන හදන්නෙ නැහැ. German Indian ඒව උණත් එහෙමයි. අවුරුදු පහක් හයක් පදින්න පුළුවං කිසි අවුලක් නැතුව. එකම අවුල ලංකාවේ ආෆ්ට සර්විස්. සර්විස් එකට දිනයක් දාගන්නත් පුක අල්ලන්න ඕනෙ.
BYD ඔය යු බට වල කියන තරං චාටර් නැ. Europe එහෙමත් අල්ලලා ඉවරයි. උඹල වගෙ සේල් කාරයොන්ට රිදෙනව ඉතිං.Ethakota balliye umba hina une lankawe after sale service ekatada?
මේකේ ලොකුම අවුලharawaddi lane maru karaddi signal danne na
gedara athuru paaren pradana paarata daddi dapu signal eken destination ekatama yanawa
kisima hethuwak nathuwa ekaparata mahapara madde wahane nawattanawa
right lane eke tiyan 40ta yanawa
phone eka kane gahan para madden yanawa
kola light watenna kalin hadissiyen yanna one wage issaraha inna unta horn eka gahala ikmanta pick up kalama petrol pichchena nisa himita yanawa
pako man NZ wala caregiver job ekak karan amaruwen gemak gahan yana ekek. tho ganja gahalada kudu gahalada? man elakiri enne lankawe inna sinhalayo ekka set wela athal ekak gannaBYD ඔය යු බට වල කියන තරං චාටර් නැ. Europe එහෙමත් අල්ලලා ඉවරයි. උඹල වගෙ සේල් කාරයොන්ට රිදෙනව ඉතිං.
8 gahala bike licence aran 4 cylinder bike padinawaමේකේ ලොකුම අවුල
අපේ රියදුරු පාසල් නියාමනයක් නෑ
විභාග ක්‍රමට ෆේලියර් එකක්
පගාවට පාස් කරනවා
විභාගේ දෙන එකසයිස් ප්‍රමාණය ඉතා අඩුයි
අනවශ්‍ය හස්ත ක්‍රම වගේ යල් පැනපුවා මුලිකව උගන්නවා
පොලිසිය මෙලෝ රහක් නෑ
රියදුරන් මාර්ග සලකුනු පිලිපදින් නෑ
වාහාන ගානට පාරවල් නෑ . පාරවල් වල ලේන් නෑ
කිසිම සංයමක් නෑ පිස්සු බල්ලො වගෙ
සූර පප්පයි ලොකු පප්පයි පාරවල් හදනවා කෝච්චි ගේනවා ඒත් ඒවගේ යන උන්ව හදන් නෑ . ලංකාවේ තමා රියදුරු විභාග පාස් වෙන්න ලේසිම රටවල් වලින් එකක් සහ නැවත ලියන්න අඩුම මුදලක් ගෙවන්න ඕනේ . දියුනු රටවල විභාගේ අමාරුයි නැවත ලිවීම මිල අධිකයි . විභාග වාහනයේ කැමරා තියනවා අඩුම පැයක් ගන්නවා එක අපේක්ශකයෙක්ව ටෙස්ට් කරන්න . අපේ පාං වෑන් එකේ දාගෙන යනවා විනාඩි 10 ඉවරයි . මට ලැබුනේ විනාඩි 5 අඩු කාලයක් විභාගේ . ඉතින් ඔය කියන දේවල් වෙන එක සාමාන්යයි8 gahala bike licence aran 4 cylinder bike padinawa
adu kule 3wheel kaarayo pare yana widiya nan thani saapayak
ita hapan paara panina un, thamange jiwithe vahane ena ekata baara deela wam patten ena wahana diha balan paare palaweni baage paninne. dakunu patten ena wahana unwa yata karan giyath un balanne wam patta
@GWMසරල සින්හලෙන් BYD/EV වල අවුල් ටික මෙච්චරයි.
- More tech more hassles (ටොයොටා උන් තාම උන්ගෙ ප්රාඩෝ 250 එකට, ටර්බෝ එකක්වත් ගහල එවන් නෑ, ඒ මොකෝ උන්ට වැඩ බැරි නිසාද? නෑ ඒ වාහනේ හදන්නෙ කිසි හෙනයක් නැතුව අවුරුදු 25ක් පවතින්න. ටර්බෝ වාහන එච්චර කල් අල්ලන් ඉන්නෙ නෑ. ඔය චයිනා එන්ජින් වල ලෙඩ එන්න ගත්තම හදපු චීනටවත් බෑ ඕවා ගොඩ දාන්න. )
- Electronic boxes (BYD ගන්න මෝඩ හරක් හිතන් ඉන්නෙ ජපනට වැඩ බැරි නිසා ෆීචර්ස් අඩුවෙන් දානවා කියල. ලොල්.යකෝ ජපන්නු තමයි ඉලෙක්ට්රිකල්, ඉලෙක්ට්රොනික් පැත්තෙ චීන්නුන්ට කලින් සෙල්ලම් දැම්මෙ. අදටත් අර AC එකක් ගන්න ගියත් ජපන් එකක් හොයන්නෙ මිනිස්සු පුක කහනවට නෙමෙනේ. හැබැයි දන්න හැමදේම වාහනයක් අස්සට ඔබන්න තරන් ජපන්නු හරක් නෙමෙයි. චීන්නු එදා ඉදන් හැදුවෙ සෙල්ලම් බඩු, චීන බ්රැන්ඩඩ් වාහන ඇතුලෙ ගිටාර් ගහන්න, පෙන් එකකින් අපෝස්ටින් එකේ ස්කිරින් එකකක් චිත්ර අදින්න වගේ ආත බූත වැඩකට නැති ඔක්කොම රින්ගෝලා මිනිස්සු අල්ලගන්න උන් රුසියො. උන් හදන කිසි බඩුවක් කල් පවතින්න හදන ඒවා නෙමෙයි, කොහොමත් අපි දන්න කිසිම ඉලෙක්ට්රික් උපකරනයක් අවුරුදු 15, 20 අල්ලන් ඉන්නෙ නෑ. වාහනත් එච්චරයි)
දැන් ඉතින් ගොන් හරක් කියයි, අනේ අපි අවුරුදු 3 - 5 පැදල විකුනනවනෙ, අපිට ඕවා අවුරුද් 15 පැවතුනත් එකයි නැතත් එකක්යි කියලා. මෝඩ ගොන්නුන්ට නොපෙනෙන දේ තමයි, ගන්න මනුස්සයත් ඕක හිතනව කියල. මොකො 2nd hand ගන්න එකා ඕක පැදල වල දාන්නෙ නෑනෙ, ඌත් කාට හරි දෙන්න ඕනෙ, ඔවා එච්චරකල් පවතින්නෙ නෑ කියල දැනගත්තම, ඕවා 2nd hand ගන්න උන් නැති වෙනවා.
- ඔටෝ ගියර් ආපු මුල් කාලෙ වගේ, බැටරි තාම වෙන evolve ගමන් තියෙන්නෙ. Range 1000+ solid state බැටරි එන්න නියමිතයි තව අවුරුදු 5ක් ඇතුලත. ඒවා ආපු ගමන් දැන් තියෙන LiPo4 බැටරි වාහන වලට කනකොකා හඩනවා.
car sale kaaraya kiyala danatama kiyala iwaraiඋඹට මේකේ උන් කුහක කාර් සෙල් කාරය කියල බනී. මට ඉලෙක්ට්‍රික් වාහන ගැන කිසි අවුළක් නැහැ. එත් චීනේ නාස්තිකාර පිළිවෙල මට අල්ලන්නේ නෑ. උන් චීප් ඩිස්පොසබල් වාහන හදන්නේ. එක වාහනයක් දිග කාලයක් මේන්ටේන් කරන්න දෙන්නේ නැහැ, හදන මොඩල් කැන්සල් කරලා වෙන වෙන මොඩල් දානවා. ඔය ෆාස්ට් ට්‍රැක් එක නිසා වාහන රිසයිකල් කරන්නේ නැති ලංකාව වගේ පොඩි රටවල උන් වාහන ගන්න බය වෙනවා. අන්න එකයි අවුල. ජපන්නු ඔය කැත වැඩේ කලේ නැහැ. උන්ගේ ප්‍රසිද්ධ මොඩල් අවුරුදු 20 30 ගණන් එනවා. පාට්ස් යුනිවර්සල් ඉතින් බයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.