එක සින්දුවක් ඇහුවම ඒකෙ ඔරිජිනල් එකයි අනිත් සාම්පල් කරපුවයි මතක් වෙනවද මේ වගේ?
80 90 දශකයෙ සීතල ඉරිදා හවසක මෙලෝ වැඩක් නැතුව චිල් එකේ ඉදල තියෙනවද උබමේකේ ඔරිජිනල් එක ඇහෙද්දි 80-90 දශකයේදී සීතල ඉරිදා දවසක හවසක මේලෝ වැඩක් නැතුව චිල් එකේ ඉන්නවා වගේ එන ෆිලින් එක අනිත් වර්ෂන් වලින් එන්නේ නෑනේ....
90දී ඉන්න ඇති...80 90 දශකයෙ සීතල ඉරිදා හවසක මෙලෝ වැඩක් නැතුව චිල් එකේ ඉදල තියෙනවද උබ
Ekale chill kiyala ekak danne na, dawasama sellan karanna balanne..90දී ඉන්න ඇති...
හිටියේ නැතත් ඉන්නවා වගේ ෆිළින් එකක් එනවා
මටත් එහෙමයි බන්. සින්දු එක වගේ කියන ඒවා මට කිසි සමානකමක් පේන්නේ නැහැ.Unfortunately tone deaf![]()
Ow ow...Ekale chill kiyala ekak danne na, dawasama sellan karanna balanne..