ගොවිතැන් කරන්න යන්නෙ. 🙂🙂

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,603
    6,661
    113
    Galaha
    අක්කරයක ඉඩමක් තියෙනව. අවුරුද්දකින් විතර හොඳ ආදායමකට යන්න පුලුවන් වගා කරන්න පුලුවන් බෝග වර්ග මොනවද?
    කෙසෙල් හිටවන්න තමයි දැනට අදහස. දැනට අවුරුදු 2ක් විතර කලින් පුවක් පැල හදල තියෙන්නෙ.තව සාදික්ක හදල තියෙනවා. තව සෑහෙන්න ඉඩ තියෙයි. 🤑🤑🤑🤑
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,603
    6,661
    113
    Galaha
    ප්‍රදේශය, පස , ජල සැපයුම, රිලව් අලි ඉත්තෑවෝ ගහනය වගේ දේවල් දැනගන්නෙ නැතුව උත්තර දෙන්ඩ බෑ.
    කඩුගන්නාව පිලිමතලාව අතර බං. වගාකරපුම නැති ඉඩමක් සුද්දො කෝපි හිටෙවුවට පස්සෙ මමද කොහෙද මේ ආපහු වගා කරන්න යන්නෙ. කෝපි කැලේ තිබ්බෙ ගන්නකොට. ඉඩමට ඉස්සරහින් කුඹුරක් තියෙයි වියලිත් නෑ දියසීරාව වගෙත් නෑ ඉඩම. ඉත්තෑවෝ ඌරො එහෙමනම් නෑ ඉඩමෙ ඉත්තෑවෝ හිටපු උන් ගමේ උන් අල්ලගෙන කාලා. :yes:

    Location ?
    පිලිමතලාව
    ------ Post added on Apr 22, 2026 at 10:39 PM

    ගම්මිරිස්
    පොල්
    රතඹලා කෙසෙල්
    දූරියන්
    රත් කෙසෙල් ලොකුවට හැදෙන්නෙ නෑ බං මේ පැත්තෙ. ඇවරි 4ක් 5ක් වගේ හැදෙන්නෙ. ඇම්බුන් කෙසෙල් තමයි මෙහෙ කිලෝ 60 වගේ සයිස් වෙන්න හැදෙනව. ඇම්බුන් කෙසෙල් කිලෝ එකක් 220යි මෙහෙ ගන්නෙ. :yes:
    ------ Post added on Apr 22, 2026 at 10:42 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,265
    1
    59,547
    113
    Mother Earth
    වවපන්. හොඳට රිසච් එකක් කරලා ඔය පැත්තෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් අරන් සැලසුමක් ඇතුව වගා කරපන්. good luck bro 🤷‍♂️

    මයියොක්කා හිටෝපන්. හරියට මේන්ටේන් කරොත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. 🤷‍♂️
    ------ Post added on Apr 22, 2026 at 10:57 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,284
    72,475
    113
    මාලඹේ
    පැත්තෙන් පැත්තට පස අනුව වෙනස් වෙනවා බං හොදම දේ කෘශිකර්ම නිලදාරියෙක් එක්කගෙන පලයන් ඉඩමට පොර කියයි මොනවද හරි යන්නේ කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,213
    1
    31,830
    113
    - උඩරට -
    කඩුගන්නාව පිලිමතලාව අතර බං. වගාකරපුම නැති ඉඩමක් සුද්දො කෝපි හිටෙවුවට පස්සෙ මමද කොහෙද මේ ආපහු වගා කරන්න යන්නෙ. කෝපි කැලේ තිබ්බෙ ගන්නකොට. ඉඩමට ඉස්සරහින් කුඹුරක් තියෙයි වියලිත් නෑ දියසීරාව වගෙත් නෑ ඉඩම. ඉත්තෑවෝ ඌරො එහෙමනම් නෑ ඉඩමෙ ඉත්තෑවෝ හිටපු උන් ගමේ උන් අල්ලගෙන කාලා. :yes:

    පිලිමතලාව
    ------ Post added on Apr 22, 2026 at 10:39 PM

    රත් කෙසෙල් ලොකුවට හැදෙන්නෙ නෑ බං මේ පැත්තෙ. ඇවරි 4ක් 5ක් වගේ හැදෙන්නෙ. ඇම්බුන් කෙසෙල් තමයි මෙහෙ කිලෝ 60 වගේ සයිස් වෙන්න හැදෙනව. ඇම්බුන් කෙසෙල් කිලෝ එකක් 220යි මෙහෙ ගන්නෙ. :yes:
    ------ Post added on Apr 22, 2026 at 10:42 PM
    ට්‍රයි එකක් දීපන් බන්..
    රතඹලා විකුණන්න පුලුවන් ..
    තව Dragon Fruits හදන්න බලපන්..
     
    • Like
    Reactions: max_pain

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,756
    15,286
    113
    New Zealand
    කැ#රි රිලව් එක්ක මොන කෙසෙල්ද බන්? ඒ මදිවට කුරුල්ලො , වව්ලෝ, දඩුලේන් පරයෝ එක්ක බේර ගන්න බෑ. උබ ෆුල් ටයිම් ගොවියෙක් නම් මේක කරන්න පුලුවන්. ජොබ් එක කරන ගමන් නම් කෙසෙල් වවන එක ලේසි නෑ.

    උබ ඉන්න පැත්ත අනුව හිටවන්න පුලුවන් ජාතිය වෙනස් වෙනවා. මම නම් උබට කියන්නේ අමාරුවෙන් හරි හොද පොල් පැල ටිකක් හිටවපන්. ඒවටත් රිලා, දඩුලේන් ප්‍රශ්න එනවා. ඒවා පැලවෙන අතරේ කුරුදු, ගම්මිරිස් ,වැනිලා, ඉගුරු වගේ දෙයක් හිටවපන්. මේ යන විදියට පොල්වලට හොද මිලක් එනවා. අනික පොල් හිටෙව්වා කියලා කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ
     
    • Love
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,603
    6,661
    113
    Galaha
    සාදික්කා මොකො තත්වෙ
    දැන් අවුරුදු 2යි හිටවලා අඩි 10ක් විතර උසයි. අඩි එක හමර විතර පැල ගෙනත් හැදුවෙ.
    වවපන්. හොඳට රිසච් එකක් කරලා ඔය පැත්තෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස් අරන් සැලසුමක් ඇතුව වගා කරපන්. good luck bro 🤷‍♂️
    :love2::love2::love2:
    ට්‍රයි එකක් දීපන් බන්..
    රතඹලා විකුණන්න පුලුවන් ..
    තව Dragon Fruits හදන්න බලපන්..
    Dragon Fruits අපේ ගෙදර තියෙනව. පැල කරගන්න ඕන. :yes:

    හුත්තියේ මුලු ඉඩමෙම වැනිලා දාපං.
    Bless Me Later
    දැන් අවුරුදු 2කට විතර කලින් වැනිලා හදන්න ප්ලෑන් කරල තමයි පුවක් එහෙම හැදුවෙ. අවුව ටිකක් සැර වැඩී වැනිල වලට. හෙවන ආවම හදන්න ඕන. දැනට ටිකක් හදලා තියෙන්නෙ ලොකුවට කඩන්න බෑ තවම.
    ජාත්‍යන්තර ෆයිවර් ගොවියෙක්ට ගිය කලක්...
    ආයෝජන බං. මේ මගුල බලාන හිටියොත් කෙලවෙනකල්ම දන්නෙ නෑ. ඊට කලින් මොනවට හරි හම්බ කරන සල්ලි යොදවන්න එපැයි. කොහොමත් තව ටිකක් කල් යනකොට Ai නිසා හොඳ එකෙන් ඇරෙයි වගේ. :yes:
    කැ#රි රිලව් එක්ක මොන කෙසෙල්ද බන්? ඒ මදිවට කුරුල්ලො , වව්ලෝ, දඩුලේන් පරයෝ එක්ක බේර ගන්න බෑ. උබ ෆුල් ටයිම් ගොවියෙක් නම් මේක කරන්න පුලුවන්. ජොබ් එක කරන ගමන් නම් කෙසෙල් වවන එක ලේසි නෑ.

    උබ ඉන්න පැත්ත අනුව හිටවන්න පුලුවන් ජාතිය වෙනස් වෙනවා. මම නම් උබට කියන්නේ අමාරුවෙන් හරි හොද පොල් පැල ටිකක් හිටවපන්. ඒවටත් රිලා, දඩුලේන් ප්‍රශ්න එනවා. ඒවා පැලවෙන අතරේ කුරුදු, ගම්මිරිස් ,වැනිලා, ඉගුරු වගේ දෙයක් හිටවපන්. මේ යන විදියට පොල්වලට හොද මිලක් එනවා. අනික පොල් හිටෙව්වා කියලා කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ
    සත්තුන්ගෙ කචල්නම් අඩුයි අපේ පැත්තෙ. දැනට වත්තෙ කෙසෙල් පඳුරු 10ක් 15ක් තියෙනව සත්තුන්ගෙන් අවුලක්නම් නෑ තවම. ගහේම ඉදුනොත් තමයි සත්තු කන්නෙ.
    ------ Post added on Apr 23, 2026 at 12:28 AM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ඉත්තෑවෝ ඌරො එහෙමනම් නෑ
    රිලව්?

    හොඳ ආදායමකට යන්න පුලුවන් වගා කරන්න පුලුවන් බෝග වර්ග මොනවද?
    ගන්නොරුවට කතාකරලා ideas ටිකක් ගන්න
    ------ Post added on Apr 23, 2026 at 1:28 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,945
    27,292
    113
    අක්කරයක ඉඩමක් තියෙනව. අවුරුද්දකින් විතර හොඳ ආදායමකට යන්න පුලුවන් වගා කරන්න පුලුවන් බෝග වර්ග මොනවද?
    කෙසෙල් හිටවන්න තමයි දැනට අදහස. දැනට අවුරුදු 2ක් විතර කලින් පුවක් පැල හදල තියෙන්නෙ.තව සාදික්ක හදල තියෙනවා. තව සෑහෙන්න ඉඩ තියෙයි. 🤑🤑🤑🤑

    🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌