අලුතෙන් දාපු මෙට්‍රෝ බස් එකෙන් කඩවත ඉඳන් කැලණියට යමු.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,713
    1
    99,985
    113
    33
    Kalutara
    ado oka promote karala bus gana wadi karala ganna tyenne, sirama next level wadak
    සුපිරි කොම්ලො :love2:
    මුල් දවස් වල කොහොමත් සෙනග අඩුයි, මිනිස්සු දැන ගත්තම තව යයි
    මේව අඩු කුලේ උන්ට ගැලපෙන්නෙ නෑ උන් ආස ප්‍රයිවට් බස් එකේ පුට් බෝඩ් එකේ එල්ලිලා බස් අජිතගෙ සිංදුවක් අහගෙන යන්ට
    ඒ සොමිය නෑ මේ ලෝ ෆ්ලෝ වල

    අද උදේ සින්ඩුවක් යනවා වැල් දොඩම් මලක් ගැන මොන මෝඩ හුකන හුත්තවල්ද බං මේ

    120 ටිකට් එකට 185 දීලා AC දාගෙන සැපේ යන එකේ කිසි පාඩුවක් නෑනේ රුපියල් 60ක් වැඩිපුර දීලා..

    ki1LH9f.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    ඉතින් බන් රෝද පුටුවේ ඇවිත් බස් එකේ නගින්න පුළුවන් පාරවල් තියෙන්නේ ඉහල කුලේ අය ඉන්න පාරවල් වලනේ
    කොහොමද නිකන් බස් එකෙන් රෝද පුටුවෙන් බැහැල
    කොටුවේ අලුත් ස්ටේෂමෙන් කෝච්චියට රෝද පුටුවෙන්ම නගිනකොට
    පොහොසත් රටක් ලස්සන ලාල් කෙනෙක් වසන්තත් ඔව් එයත්
    Gov එක මේක disable අය priority කරල bus එක introduce කලාට මේ bus exclusively for disable people එකක් නෙමේ. මේක ඒ bus එකේ තියන එක normal feature එකක් විතරයි. අනික මේව low floor, පතුල පහත්, ආබාධිත පුද්ගලයන් ප්‍රමුඛතා බස් වගේ චොර නම් කවුරු දැම්මද කියල මට නං හිතාගන්න බෑ. එක්කො මේකට කියන්න ඕන mentro bus එහෙම නැත්තන් city bus. දැන් මේක මිනිස්සු අතරෙ famous වෙන්නෙත්, මිනිස්සු හිතන් ඉන්නෙත් අබාධිත අයට යන්න පුළුවන් එකක් විදිහට.
    මුන් මොකක් හරි පටන් ගන්නෙම මොකක් ගරි චොරයක් කරගෙනමයි.
     
    • Like
    Reactions: CohenLenstra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,509
    10,255
    113
    35
    Spain
    ජනාධිපති කියන්නේ නටරාජ නෙමෙයි .හැම මගුලටම උපදෙස් දෙන්නයි අදහස් දෙන්නයි .
    ඇයි බන් මාස ගානකට කලින් ලපයක් තියෙන නටරාජන් කෙනෙක් උඩ පැන පැන කට උල් කරගෙන ප්ලෑන් ගැන දෙසුවේ.
     
    • Like
    Reactions: CohenLenstra

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,027
    5,210
    113
    ඔව් මේවා මිනිස්සු රවටන වැඩ .
    මොකද ලංකාවේ බස් එකකට රෝදපුටුවෙන් නගින්න පුළුවන් වෙලා වැඩක් නැහැ, රෝදපුටුවේ තනියෙම අබාධිත කෙනෙක්ට ලංකාවේ පාරක යන්න බැහැ කඩේකට යන්න බැහැ
    එහෙම මොලයක් නම් රටේ ජනාධිපතිට තියෙන්නේ ඉතින් කවර කතා ද
    ලංකාවෙ disabled මිනිස්සු ඕකෙ එච්චර යන එකක් නැති වෙයි මොකද තල්ලු කරගෙන යන wheel chair නෙ තියෙන්නෙ ගොඩක් මිනිස්සු එහෙම තල්ලු කරගෙනම පාරට යනව අඩුයිනෙ. අනික මේක city bus එකක්. වෙන රටවල් වල wheel chairs electric ගොඩක් ඒව ඒ මිනිස්සුන්ට city එකේ තනියෙම එහෙ මෙහෙ යන්න පුළුවන් පාරවල් හදල තියෙන්නෙ city එක ඇතුලෙ. එතකොට ඒ මිනිස්සුන්ට ලේසියෙන්ම ඕවට තනියෙම නගින්න බහින්න පුලුවන්. ඕක ලංකාවෙ වෙන්නෙ නැති උනාට අනෙක් මිනිස්සු ඔක්කොටම වාසි.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    120 ටිකට් එකට 185 දීලා AC දාගෙන සැපේ යන එකේ කිසි පාඩුවක් නෑනේ රුපියල් 60ක් වැඩිපුර දීලා..

    ki1LH9f.png
    pricing not sustainable. gvt eken money pump karanna ona owa duwanna, ekata kramayak tiyenna ona. wena ratawala vehicles tax eka aragena mewata denawa, ehemai e ratawal wala duwanne. owa kohomat loss eke yana dewal
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,736
    48,993
    113
    සේදවත්ත
    ඇයි බන් මාස ගානකට කලින් ලපයක් තියෙන නටරාජන් කෙනෙක් උඩ පැන පැන කට උල් කරගෙන ප්ලෑන් ගැන දෙසුවේ.
    ජනාධිපති කියන්නේ , සංකල්ප ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන කෙනා මිසක් , සංකල්ප වගා කරු නෙමෙයි. උඩ පැන පැන කිව්වේ සාමුහිකව ගත්‍ත තීරණ නායක ලෙස ජනතාවට ප්‍රකාශ කිරීම . ඕක ඇවිත් පාරේ රංබංඩා කිව්වට බල්ලෙක්වත් ගනන් ගන් නෑ . සරලවම හැම මිනිහම හැම එකටම ජගතෙක් නෙමෙයි නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -
    Payment කරන්නේ කොහොමද බන් ඕවගේ !!
    ටොප් අප් කාඩ් සිස්ටම් එකක් තියෙන්වා ද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,713
    1
    99,985
    113
    33
    Kalutara
    Payment කරන්නේ කොහොමද බන් ඕවගේ !!
    ටොප් අප් කාඩ් සිස්ටම් එකක් තියෙන්වා ද

    payment car ekak add karanna puluwan. topup karannath puluwan. ewallet ekak app eke tyenne. e wunata app ekata dana details encrypt karanne nahallu.

    ZZep88B.png
     
    • Love
    Reactions: charitha2011

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    කිහිප දෙනෙක් එකට යනවනම් උං ඔක්කොම ඇප් එක ස්කෑන් කරන්ඩ ඕනෙද? ෆෝන් නැති උන් යන්නෙ කොහොමද?
    same destination nam total single app eken gewanna puluwan, or bank card eken gewanna puluwan
    phone nettam salli denna puluwan
     
    • Like
    Reactions: UbeThaththa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,322
    22,797
    113
    යකෝ ඔය රූට් එක ලංකාවෙ තියෙන බිසීම රූට් එකක්. මිනිස්සු තාම හරියට දන්නෙ නෑ මේකෙ යන්න. සති කීපයක් යද්දි බලන්නකො පෝලිමේ ඉඳල නගින්න වෙන්නෙ.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    යකෝ ඔය රූට් එක ලංකාවෙ තියෙන බිසීම රූට් එකක්. මිනිස්සු තාම හරියට දන්නෙ නෑ මේකෙ යන්න. සති කීපයක් යද්දි බලන්නකො පෝලිමේ ඉඳල නගින්න වෙන්නෙ.
    එක ඉන්ෆුලුවෙන්ස කෙනෙක් ගියපු ගමන් බඩු හරී ආයේ .....

    මම කඩුවෙන බස් ස්ටැන්ඩ් එක පැත්තෙන් යනකොට දැකලා තියෙනාව පට්ට සෙනගක් කඩුවෙල - කඩවත කඩුවෙල - කලුතර බස් වලට ඉන්නවා.
    ..