Fresh Milk Shortage එකක් තියනවද

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
    කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
    මොකක්ද ඔයාගේ එරියා එක?
    බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?
    :ROFLMAO: :ROFLMAO: ඉක්මනට මේක මකපන්. නැත්නම් එළකිරියේ උන් උබේ අර පල්සර් සීන් එකත් මේකට ඇදල ගනීවි බන්. :rofl::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,584
    1
    10,834
    113
    kothmale thibbe na goda dawas indan

    :ROFLMAO: :ROFLMAO: ඉක්මනට මේක මකපන්. නැත්නම් එළකිරියේ උන් උබේ අර පල්සර් සීන් එකත් මේකට ඇදල ගනීවි බන්. :rofl::lol:
    kari bila thama okata mongal :rofl:
    ------ Post added on Apr 25, 2026 at 7:02 PM
     
    • Haha
    Reactions: infernocus

    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,682
    113
    Colombo
    අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
    කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
    මොකක්ද ඔයාගේ එරියා එක?
    බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?

    තවීස ගේ High IQ වලට රහස මේකද ?

    :ROFLMAO: :ROFLMAO: ඉක්මනට මේක මකපන්. නැත්නම් එළකිරියේ උන් උබේ අර පල්සර් සීන් එකත් මේකට ඇදල ගනීවි බන්. :rofl::lol:

    කිරි හරක් කියල කියන්නේ බන් .අහල නැද්ද ?
     
    • Haha
    Reactions: infernocus

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    459
    642
    93
    Piliyandalath super market wala 1L ehama iwari hama thissema. last week keells eke pakisthan walin genapu 1l packet thibba tikak. April mula idan wage badu natte

    Keels eka thiyena Pakistan eka nam mata hodai lankawe Ambewela,Richlife wage jarawal walata wada ...
    ow eka hodata thick ekata thibba. yodayath thibba . kothmale ehema wathurane
    ------ Post added on Apr 25, 2026 at 9:59 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,850
    5,818
    113
    අද කීල්ස් එකේ Kothmale එක තිබුනා ඒකෙන් ගත්තා මේ සතිය ඇදගන්න පුලුවන් දැන්

    එතන තව Rich Life එකත් තිබුනා ඒක catering pack කියලා ගහලා තිබුනා. වතුර දාපු එකක් වෙන්න ඕන
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,752
    11
    3,302
    113
    අද කීල්ස් එකේ Kothmale එක තිබුනා ඒකෙන් ගත්තා මේ සතිය ඇදගන්න පුලුවන් දැන්

    එතන තව Rich Life එකත් තිබුනා ඒක catering pack කියලා ගහලා තිබුනා. වතුර දාපු එකක් වෙන්න ඕන
    ඕවා බොන්න එපා යකෝ වේස්ට් ඔෆ් මනී.
    ඒවගේම සල්ලි දීලා ලෙඩ හදා ගන්නවා කියලා කියන්නත් පුලුවන්.

    හොදට මස් මාලූ එක්ක වේල් පහක් කන්න.

    කාබ්ස් ඔයිල් ලිමිට් කරන්න .
    ඔයිල් නම් ලිමිට් කරන්නම ඔනේ.

    සල්ලි තියෙයි නම් angiogram කර ගන්න. මම මේක ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ ඒත් කිරියෙ තමං තමයි ඔක්කොම දන්නෙ කියලා හිතන සෑහෙන දෙනෙක් එක්ක පැටලෙන්න අකමැති නිසා ඒ අදහස අතහැරියා. උබ පුලුවන් නම් angiogram එකක් කරලා බලලා කෑම රටාව ගැන අදහසක් ගනිං.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,783
    8,203
    113
    Keells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.

    1092800-rpl-1.jpg
    ඉස්සර නම් මේවගෙ වඳ බේත් දාල තිබ්බෙ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ
     
    • Haha
    Reactions: IndrajithGamage

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,007
    8,257
    113
    Chilaw
    ඉස්සර නම් මේවගෙ වඳ බේත් දාල තිබ්බෙ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ
    meka melo rahak ne bn, ada NLDB ungen 10 k set wela aran awa 525 gane. unge farm shop maru dan. ewala fresh milk (daily ganna ewa) gannath puluwan.
     
    • Like
    Reactions: SK29

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,752
    11
    3,302
    113
    meka melo rahak ne bn, ada NLDB ungen 10 k set wela aran awa 525 gane. unge farm shop maru dan. ewala fresh milk (daily ganna ewa) gannath puluwan.
    nldb ගනං ගිහිල්ලා මම ඕක මාර්තු මාසේ ගත්තා දානෙට පුඩිං හදන්න 450යි.