අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
මොකක්ද ඔයාගේ එරියා එක?
බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?

අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
මොකක්ද ඔයාගේ එරියා එක?
බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?

kari bila thama okata mongal![]()
ඉක්මනට මේක මකපන්. නැත්නම් එළකිරියේ උන් උබේ අර පල්සර් සීන් එකත් මේකට ඇදල ගනීවි බන්.
![]()

අපිට නම් හරක්ගෙන් direct ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.
කිරි සෙන්ටර් එකට අපි ඉස්සර වගේම දෙනවා අහලා බලන්නම් හෙට මොකද වෙන්නේ කියලා.
මොකක්ද ඔයාගේ එරියා එක?
බ්‍රෑන්ඩ් එක හයිලන්ඩ් ද?
![]()
ඉක්මනට මේක මකපන්. නැත්නම් එළකිරියේ උන් උබේ අර පල්සර් සීන් එකත් මේකට ඇදල ගනීවි බන්.
![]()
ow eka hodata thick ekata thibba. yodayath thibba . kothmale ehema wathuraneKeels eka thiyena Pakistan eka nam mata hodai lankawe Ambewela,Richlife wage jarawal walata wada ...
ඕවා බොන්න එපා යකෝ වේස්ට් ඔෆ් මනී.අද කීල්ස් එකේ Kothmale එක තිබුනා ඒකෙන් ගත්තා මේ සතිය ඇදගන්න පුලුවන් දැන්
එතන තව Rich Life එකත් තිබුනා ඒක catering pack කියලා ගහලා තිබුනා. වතුර දාපු එකක් වෙන්න ඕන
ඉස්සර නම් මේවගෙ වඳ බේත් දාල තිබ්බෙ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑKeells eke Pakisthan walin gena ekennam tikak tibba, eth dan Offers mokuth denneth ne fresh milk walata. mokakhari seen ekak athi.
![]()
meka melo rahak ne bn, ada NLDB ungen 10 k set wela aran awa 525 gane. unge farm shop maru dan. ewala fresh milk (daily ganna ewa) gannath puluwan.ඉස්සර නම් මේවගෙ වඳ බේත් දාල තිබ්බෙ. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ
nldb ගනං ගිහිල්ලා මම ඕක මාර්තු මාසේ ගත්තා දානෙට පුඩිං හදන්න 450යි.meka melo rahak ne bn, ada NLDB ungen 10 k set wela aran awa 525 gane. unge farm shop maru dan. ewala fresh milk (daily ganna ewa) gannath puluwan.