"දැන් මේක අනවශ්‍ය දුරට සමාජයට ඇවිල්ලා" ලු. 

ලොල් මුන් කෙලවල තියෙන්නෙ කෝටි 80ටත් වැඩි ගානකට. අනික් පක්ශ වල උන්ගෙ ලක්ශ ගනන් වල දේවල් වලට පවා නඩු දානවා ඇතුලට දානවා, මුන් කෝට් 80 ලොකු ගානක් නෙමේ වගේ තව බයිලත් ගහනවා.
මුන් උන්ගෙ වැරදිම් අඩු පාඩු ගැන කතා කරන්නවත් කැමති නෑ.