මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්න 2ක් තමා. වැඩේට සුදුසු ඇමතිවරු නොමැතිකම සහ රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට දාලා ඉන්න නිලධාරීන්ගේ නොහැකියාව. පසුපෙල හොද අය හිටියත් ජෙප්පොන්ගේ තියෙන හීනමානය හින්දා හොද අයට තැනක් දෙන්නේ නෑ. මේකට හොදම උදාහරණය තමා හදුන්නෙත්ති, වජිර වගේ ඇමතිවරු ගිහින් international forum වල හොදට හෑම. MBA, MSc, PhD තිබ්බ පලියට රාජ්‍ය නිලදාරියෙක් වැඩ්ඩෙක් වෙන්නේ නෑ. ඒකට රැකියාවට අදාල හොද පලපුරුද්දක් තියෙන්න ඕනේ. තමාට ඉන්න set එකෙන් වැඩ ගන්න පුලුවන් වෙන්න ඕනේ. I am the man කියලා හීනමානයෙන් වැඩ ක්රන්න ගියොත් අනිවාරියෙන් හානවා.
දෙවෙනි කාරනේ තමා මුන්ගේ තියෙන බියගුලුකම. කිසිම decision එකක් වෙලාවට සහ හරියට ගන්න කොන්දක් නෑ. නිකමට හිතපන්, $2.5mn ක් නැතිවෙලා මාස 5ක් වෙනවා. ඒක Autralia වෙන් අහනකන් හිටියා වුනදේ public කරන්න. Autralia වට අදාල නෑ මෙතන හොරකමක් වෙලා තියෙනවා කියලා, උන්ට ඕනේ උන්ගේ සල්ලි ටික. මුන්ට පොඩිහරි මොලයක් තියෙනවනම් ඔය නය වාරිකය ඉස්සෙල්ල ගෙවන්න තිබ්බා. ඊට පස්සේ ඔය හොරකම ගැන හොයන්න තිබ්බා. අන්තිම වුනේ ඒක අහනකල් ඉදලා ජාත්‍යාන්තරය ඉදිරියේ ලංකාවත් විහිලුවකට ලක් කරලා ආණ්ඩුවේ නොහැකියාව ආයෙත් පෙන්නපු එක විතරයි.
මෙහෙම ආණ්ඩුවක් වැඩිකල් දුවන්න බෑ!