NPP ගැන දැඩි විශ්වාසය

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    I posted this back in 2024. What have you got to say about this now guys
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,180
    2,643
    113
    ජනතාවට මාලිමාව විශ්වාසයි
    පොඩි පොඩි අඩුපාඩු ඇති.
    එත් පරණ හොර හැත්තට වඩා දහස් ගුණයක් හොඳයි
    මොලේ තියනවාද බලහං පොඩ්ඩක්.... හිතපං බං තව ටිකක්... උබ ඔය කියන්නේ මාලිමාව උන් ම අව්රුදු ගාණක් උබල ට බොරු කියලා හදපු තරහ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනෙක් පක්ෂ මැයි දිනය මගහැරියෙ ඇයි කියල පොඩ්ඩක් කල්පනා කරල බලන්න

    Italian Hand GIF
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,453
    4,459
    113
    මට එහෙම ලොකු අවුලක් පේන්නේ නෑනේ. ඉඳලා හිටලා ඉතින් එකෙක් හානවා. ඒකනම් ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ. මටනම් පේන්නේ මිනිස්සු අවුලක් නෑ නෑ කියද්දි පොහොට්ටුවේ උන් පිස්සුද අවුලක් තියෙනවා කියන සීන් එකක් පේන්නේ. ඒ අවුල පේන්නේ පොහොට්ටුවේ උන්ට විතරද කොහෙද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,515
    113
    මාලඹේ
    එත් පරණ හොර හැත්තට වඩා දහස් ගුණයක් හොඳයි
    පරන හොරුන්ට වඩා නම් දහස් ගානකින් හොදයි NPP එකේ එවුන් කෙලින්ම මහා බැංකුවෙන් හොරකම් කරනවා😘😘😘
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,539
    113
    ජනතාවට මාලිමාව විශ්වාසයි
    පොඩි පොඩි අඩුපාඩු ඇති.
    එත් පරණ හොර හැත්තට වඩා දහස් ගුණයක් හොඳයි
    පරණ හොරු කොච්චර හොදද .....
    උන් 76 අවුරුද්දක් කරපු හොරකම් වලට වඩා ඒවා මුන් අවුරුදු එකහමාරට කරනවනෙ...!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    මට එහෙම ලොකු අවුලක් පේන්නේ නෑනේ. ඉඳලා හිටලා ඉතින් එකෙක් හානවා. ඒකනම් ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ. මටනම් පේන්නේ මිනිස්සු අවුලක් නෑ නෑ කියද්දි පොහොට්ටුවේ උන් පිස්සුද අවුලක් තියෙනවා කියන සීන් එකක් පේන්නේ. ඒ අවුල පේන්නේ පොහොට්ටුවේ උන්ට විතරද කොහෙද
    එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිනකොට, ආණ්ඩුවක් කරන්න ඕනේ උන්ට විරුද්දව ක්‍රියා කරන්න. ඩොලර් මිලියන ගානක බරපතල මුල්‍ය චෝදනා එල්ලවෙනකොට, අදාල ගල් අගුරු ඇමතියව වහාම අයින් කරලා විදිමත් පරීක්ෂණයක් කරන්න තිබ්බ. ඒ වෙනුවට කලේ 159 දෙනාම එකතුවෙලා දුෂිත ඇමතියව රැකගන්න එක, අනිත් පක්ෂ කරනවා වගේ. විපක්ෂය දිගින් දිගටම පෙන්නුවහම, බැරිම තැන තමයි අයින් වෙන්න කිව්වේ. මේ ආණ්ඩුවත් බලය ලබාගන්න නොකරන දෙයක් නැහැ

    රටේ ආර්ථිකය කඩාවැටුනම, ආර්ථික විද්වතුන් පෙන්නපු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න තිබ්බ. රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිවියුහගතකරණය, රාජ්‍ය අංශය කුඩා කිරීම .......අනුර අවහම මුලින් කරේ, පහුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නතර කරපු එක. මේවයේ අනිසි ප්‍රතිපල එන්නේ දිර්ග කාලීනව.

    රාජපක්ෂලා ඩොලර බිලියන් ගනම් වංචා කරලා තියෙනවා කිව්වට (චීනෙන් දීපු චෙක් අංක, file ගොනුව )... දැන් තේරෙනවා ඇතිනේ, බොරුවට රවටෙච්ච තරම
     
    Last edited:

    කතානායක පිස්සු කෙලියා ඌ ඉල්ලා අස් වුනා, බලශක්ති ඇමති පිස්සු කෙලියා ඌ ඉල්ලා අස් වුනා. මිනිස්සු දන්නේ නැති වුනාට පිස්සු කෙළ කෙළ හිටපු පොලිස් ස්ථනාධිපතිලා සෑහෙන්න ඩිමොට් වෙලා තියෙනවා. රාජ්ය නිළධාරීන් ඉල්ලා අස් වුනා. කොටින්ම කියනවානම් කවුරු ජනාධිපති වුනත් ඉවත් කරන්න බෑ කියපු ශම්මි සිල්වාට ඉල්ලා අස් වෙන්න වුනා. මීට කලින් වෙච්ච දේවල්ද ඔය.

    මටනම් මේ ආණ්ඩුව දැනට හොඳයි කලින් හිටපු උන් ඔක්කොටම සාපේක්ෂව ගත්තාම

    රාජපක්ෂලා රනිල්ලා හොරාකාපුවා අල්ලන එව්වත් අපි බලමු තව අවුරුදු ගාණක් තියෙනවානේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    පිස්සු කෙළිය?

    කථානායක වංචාවක් කරා
    විදුලි ඇමැති හොරකම් කරා

    නෙවෙයිද?

    නෙවෙයිනම් නටපු පිස්සු මොනවද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,453
    4,459
    113
    පිස්සු කෙළිය?

    කථානායක වංචාවක් කරා
    විදුලි ඇමැති හොරකම් කරා

    නෙවෙයිද?

    නෙවෙයිනම් නටපු පිස්සු මොනවද?
    හොරකම් කිරීම, වංචා කිරීම, දූෂණය කිරීම, කුපාඩි වැඩ, ඇවලම් වැඩ, තක්කඩි වැඩ ඔක්කොම තමයි පිස්සු කෙළීම කියන්නේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    හොරකම් කිරීම, වංචා කිරීම, දූෂණය කිරීම, කුපාඩි වැඩ, ඇවලම් වැඩ, තක්කඩි වැඩ ඔක්කොම තමයි පිස්සු කෙළීම කියන්නේ
    සිංහල update එකක් ඇවිල්ලා වගේ 🤌🙃
     
    • Haha
    Reactions: cowabunga

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,043
    113
    ජනතාවට මාලිමාව විශ්වාසයි
    පොඩි පොඩි අඩුපාඩු ඇති.
    එත් පරණ හොර හැත්තට වඩා දහස් ගුණයක් හොඳයි
    මචං දාර තියෙන පුටු වල වාඩි වෙන්න එපා
    මොලේට හානි වෙන්න පුළුවන්
     
    • Haha
    Reactions: cowabunga

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,043
    113
    කතානායක පිස්සු කෙලියා ඌ ඉල්ලා අස් වුනා, බලශක්ති ඇමති පිස්සු කෙලියා ඌ ඉල්ලා අස් වුනා. මිනිස්සු දන්නේ නැති වුනාට පිස්සු කෙළ කෙළ හිටපු පොලිස් ස්ථනාධිපතිලා සෑහෙන්න ඩිමොට් වෙලා තියෙනවා. රාජ්ය නිළධාරීන් ඉල්ලා අස් වුනා. කොටින්ම කියනවානම් කවුරු ජනාධිපති වුනත් ඉවත් කරන්න බෑ කියපු ශම්මි සිල්වාට ඉල්ලා අස් වෙන්න වුනා. මීට කලින් වෙච්ච දේවල්ද ඔය.

    මටනම් මේ ආණ්ඩුව දැනට හොඳයි කලින් හිටපු උන් ඔක්කොටම සාපේක්ෂව ගත්තාම

    රාජපක්ෂලා රනිල්ලා හොරාකාපුවා අල්ලන එව්වත් අපි බලමු තව අවුරුදු ගාණක් තියෙනවානේ
    අල්ලයි පම්කක්
    බලමු මේකේ මිනිමරුවව අල්ලන විදිය මුලින්ම
    ඊට පස්සේ කතා කරමු තාජුඩීන් ගැනයි පාස්කුව ගැනයි

    ශම්මිට අස්වෙන්න උනේ බුරු පුතේ ප්‍රශ්මිකා ගේ ටෝකට පිටුපාන්න බැරි නිසා තඹුත්තේගම ගමයට
    නැතුව වෙන ආතල් එකක් නෑ. ඒ ගෑනි ලස්සනට ගේමක් ගැහුවා
    නැත්නම් අන්රට කැසිල්ලක් නෑ පක්සේවත් නැති එකෙක්ට බෝඩ් එකේ සභාපිති කම දේන්න
    උඹ නොදන්නවා උනාට පක්ෂේ ඇතුලේ සෑහෙන කතා ඕකට
    ඒත් ටිල්වින් වත් අල්ලලා නිසා කොරන්න දෙයක් නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,453
    4,459
    113
    අල්ලයි පම්කක්
    බලමු මේකේ මිනිමරුවව අල්ලන විදිය මුලින්ම
    ඊට පස්සේ කතා කරමු තාජුඩීන් ගැනයි පාස්කුව ගැනයි

    ශම්මිට අස්වෙන්න උනේ බුරු පුතේ ප්‍රශ්මිකා ගේ ටෝකට පිටුපාන්න බැරි නිසා තඹුත්තේගම ගමයට
    නැතුව වෙන ආතල් එකක් නෑ. ඒ ගෑනි ලස්සනට ගේමක් ගැහුවා
    නැත්නම් අන්රට කැසිල්ලක් නෑ පක්සේවත් නැති එකෙක්ට බෝඩ් එකේ සභාපිති කම දේන්න
    උඹ නොදන්නවා උනාට පක්ෂේ ඇතුලේ සෑහෙන කතා ඕකට
    ඒත් ටිල්වින් වත් අල්ලලා නිසා කොරන්න දෙයක් නෑ
    බලමු බලමු අපිත් ජීවත් වෙන්නේ මේ අහස යටනේ. නාමල්වයි රනිල්වයි දැම්මා කියන්නේ ඉතින් ඊට වඩා ඉහලින් දාන් එකෙක් නෑනේ. අපි බලමු
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,043
    113
    බලමු බලමු අපිත් ජීවත් වෙන්නේ මේ අහස යටනේ. නාමල්වයි රනිල්වයි දැම්මා කියන්නේ ඉතින් ඊට වඩා ඉහලින් දාන් එකෙක් නෑනේ. අපි බලමු
    මේ යන විදියට රාජපක්ෂ ලෙවල් එකට යන්න තව මහ ලොකු දේවල් කරන්න ඕනේ නෑ බන්
    තව පොඩි දේවල් ටිකක් තියෙන්නේ වෙන්න
    ආයේ පාරක් තෙලුත් ලගදිම වැඩිවෙයි
    කරන්ට් එකත් එකටම ආවම කොහොමට තේරුමක් නැති පල්ලෙහා මිනිහට එන ප්‍රෙෂර් එක