uben ahuwoth hemadama oya tika tamai.nuwanin dakiy,dakinne ne ahanawa witarai.
අහන්නැතුව, දකින්නැතුව නුවණ උපදවගන්න පුලුවන් බුදු, පසේබුදු උතුමන්ලට.
uben ahuwoth hemadama oya tika tamai.nuwanin dakiy,dakinne ne ahanawa witarai.
oya nuwana newe dataඅහන්නැතුව, දකින්නැතුව නුවණ උපදවගන්න පුලුවන් බුදු, පසේබුදු උත්මන්ලට.
data kiyanne collection of others knowledge.owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamaiඩේටයි, නුවණයි වෙනස් වෙන්නේ මොනවගෙන්ද?
data kiyanne collection of others knowledge.owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamai
සේඛ උතුma sure daදිට්ට, සුත, මුත, විඤ්ඤාත නේ ඔක්කොම. ශ්‍රාවක බෝධියෙන් දිට්ට, සුත, මුත, විඤ්ඤාත දකින්න පුලුවන්ද සේඛ උතුමෙක් පාර පෙන්නුවේ නැත්තම්?
owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamai
dan awurudu ganak ahuwane oka summarize karanna berida line 3kinසේඛ කෙනෙක්ට සියළු සංස්කාර වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින්න පුලුවන්. මොනවා ඇහුනත් එකයි, ඒත් කාමරාග/ පටිඝය.. නිසා ගැටෙන්න, ඇලෙන්න පුලුවන්.
ත්රිලක්ෂණය දැක්කේ නැති කෙනෙක්, කරහොමඳ දකින්නේ කියලා නෙමෙයිද අහන්න ඕනේ?
සේඛ උතුma sure da
dan awurudu ganak ahuwane oka summarize karanna berida line 3kin
man kiyanne ahapu tika.karanna one de.අකුරු තුනකින් පුලුවන්,
නිවන
------ Post added on May 2, 2026 at 11:31 AM
ok dan tawa aye aye ahanne monawadaනුවණින් දකින්න තියෙන්නේ ත්රිලක්ෂණය.
ok dan tawa aye aye ahanne monawada
tawa ahala puluwanda nattan mekada karanna tieyenne oya tika upaddawannaඑකම නිවන තමයි අහන්නේ. නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩිදියුණු වෙන්නත්, අකුසලය දුරු වෙන්නත්.
tawa ahala puluwanda nattan mekada karanna tieyenne oya tika upaddawanna
නුවණින් දකින්න තියෙන්නේ ත්රිලක්ෂණය.
man kiyanne dan uba ahuwane godak kal.dannawane karanna one deth.nattan tama danne nedda?ahana eka witarada karanneඅහන්නැතුව වුනත් තනියෙන් යන්න පුලුවන් සේඛ උතුමෙක්ට. ඇහුවොත් ගමන ඉක්මන් වෙනවා.
සේඛද, පෘථග්ජනද කියලා බලන්න පුලුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවිලා.
ඉතින් සේඛ කියලා හිතන් බන නොහා ඉන්න එකද හොඳ, නැත්තම් පාපිස්සක් වගේ වෙලා, බන අහන එකද හොඳ?
බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමේ දී ඉතා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වූයේ ආනන්ද තෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහ රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ඉතා ආරක්ෂිත ව මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරුණා.
ඒ සඳහා රහතන් වහන්සේ පන් සිය නමක් පමණක් සහභාගි කරවා ගැනීමට තීරණය වුණා. ඒ අනුව සප්තපර්ණී ගල් ගුහාව තුළ ආසන 500ක් පිළියෙල කෙරුණා. රහතන් වහන්සේ 499 දෙනෙකු තෝරා ගැනුණා. එම රහතන් වහන්සේලා සහභාගි වී මූලික කටයුතු සිදු කෙරුණා. එක් ආසනයක් හිස් ව පැවතුණා. ඒ ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනයයි. උන්වහන්සේ තවමත් රහත් බව ලබා තිබුණේ නැහැ. රහත් බව ලබන තෙක් උන්වහන්සේට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. උන්වහන්සේ නොමැති ව ධර්ම සංගායනාව පැවැත්වීමටත් නොහැකියි. ඒ නිසා ආනන්ද හිමියන් රහත් බව ලැබීමට බොහෝ වෙහෙසුණා. නිකිණි මස අව පෑළවිය දා ධර්ම සංගායනාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට කතිකා කරගෙන තිබුණා.
එදිනට පෙර දින ආනන්ද හිමියන් සක්මන් භාවනාවෙන් බොහෝ වෙහෙසට පත් ව සිටියෙන් මඳක් විවේක ගැනීමට සිතා දෙපා දෝවනය කරගෙන යහන මත වාඩි වුණා. දෙපා ඔසවා කොට්ටය මත හිස තබත් ම උන්වහන්සේ උතුම් රහත් බව ලැබුවා. ඒ නිකිණි පසළොස්වක අලුයම් කාලයේදීයි. උන්වහන්සේ ඒ අනුව රහත් බව ලැබුවේ සතර ඉරියව්වෙන් තොර වයි. සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ එක ම රහතන් වහන්සේ වනුයේ ආනන්ද රහතන් වහන්සේයි.man kiyanne dan uba ahuwane godak kal.dannawane karanna one deth.nattan tama danne nedda?ahana eka witarada karanne
mokadda buduamdruwanege vidarshanawa? mokadda sathara iriywwa? dekoth dekka witarai,denunoth denuna witarai. sathra iriyawwa tibbe dekime.etnain rahat uneවිදර්ශනාව![]()
okane man kiyanne.ubala ahanawa witarai.dan idan kamatahanak karapan.අහන එක විතරයි දැනට කරන්නේ. පෞද්ගලික හේතු නිසා භාවනා කරන්නැහැ. සිල් රකිනවා. පින් කරනවා.
වි කියන ප්‍රත්‍යේ තේරුම - මනාවmokadda buduamdruwanege vidarshanawa? mokadda sathara iriywwa? dekoth dekka witarai,denunoth denuna witarai. sathra iriyawwa tibbe dekime.etnain rahat une