☸ දුකින් මිදී නිවන් දැකීමට කළ යුත්තේ මෙයයි ☸

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    uben ahuwoth hemadama oya tika tamai.nuwanin dakiy,dakinne ne ahanawa witarai.

    අහන්නැතුව, දකින්නැතුව නුවණ උපදවගන්න පුලුවන් බුදු, පසේබුදු උතුමන්ලට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    ඩේටයි, නුවණයි වෙනස් වෙන්නේ මොනවගෙන්ද?
    data kiyanne collection of others knowledge.owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamai
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    data kiyanne collection of others knowledge.owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamai

    දිට්ට, සුත, මුත, විඤ්ඤාත නේ ඔක්කොම. ශ්‍රාවක බෝධියෙන් දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල යථා ස්වභාවය දකින්න පුලුවන්ද, සේඛ උතුමෙක් පාර පෙන්නුවේ නැත්තම්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    දිට්ට, සුත, මුත, විඤ්ඤාත නේ ඔක්කොම. ශ්‍රාවක බෝධියෙන් දිට්ට, සුත, මුත, විඤ්ඤාත දකින්න පුලුවන්ද සේඛ උතුමෙක් පාර පෙන්නුවේ නැත්තම්?
    සේඛ උතුma sure da
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    owa suck karagena ivara unama sowan wenan hitan innawanan sory thamai

    සේඛ කෙනෙක්ට සියළු සංස්කාර වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින්න පුලුවන්. මොනවා ඇහුනත් එකයි, ඒත් කාමරාග/ පටිඝය.. නිසා ගැටෙන්න, ඇලෙන්න පුලුවන්.

    ත්‍රිලක්ෂණය දැක්කේ නැති කෙනෙක්, කොහොමඳ දකින්නේ කියලා නෙමෙයිද අහගන්න ඕනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    සේඛ කෙනෙක්ට සියළු සංස්කාර වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකින්න පුලුවන්. මොනවා ඇහුනත් එකයි, ඒත් කාමරාග/ පටිඝය.. නිසා ගැටෙන්න, ඇලෙන්න පුලුවන්.

    ත්‍රිලක්ෂණය දැක්කේ නැති කෙනෙක්, කරහොමඳ දකින්නේ කියලා නෙමෙයිද අහන්න ඕනේ?
    dan awurudu ganak ahuwane oka summarize karanna berida line 3kin
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    සේඛ උතුma sure da

    සේඛ-සේඛ අතරේ සංවාද, කතාබහ වලින් දැනගන්න පුලුවන් කියලා අහලා තියෙනවා.

    මට සුවර් කිව්වොත් රේවත හාමුදුරුවෝ, ඔයා පිළිගන්නවද ඒක?

    dan awurudu ganak ahuwane oka summarize karanna berida line 3kin

    අකුරු තුනකින් පුලුවන්,

    නිවන
    ------ Post added on May 2, 2026 at 11:31 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    ok dan tawa aye aye ahanne monawada

    එකම නිවන තමයි අහන්නේ. නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩිදියුණු වෙන්නත්, අකුසලය දුරු වෙන්නත්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    එකම නිවන තමයි අහන්නේ. නූපන් කුසල් උපදින්නත්, උපන් කුසල් වැඩිදියුණු වෙන්නත්, අකුසලය දුරු වෙන්නත්.
    tawa ahala puluwanda nattan mekada karanna tieyenne oya tika upaddawanna

    නුවණින් දකින්න තියෙන්නේ ත්‍රිලක්ෂණය.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    tawa ahala puluwanda nattan mekada karanna tieyenne oya tika upaddawanna

    නුවණින් දකින්න තියෙන්නේ ත්‍රිලක්ෂණය.

    අහන්නැතුව වුනත් තනියෙන් යන්න පුලුවන් සේඛ උතුමෙක්ට. ඇහුවොත් ගමන ඉක්මන් වෙනවා.

    සේඛද, පෘථග්ජනද කියලා බලන්න පුලුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවිලා.

    ඉතින් සේඛ කියලා හිතන් බන නොහා ඉන්න එකද හොඳ, නැත්තම් පාපිස්සක් වගේ වෙලා, බන අහන එකද හොඳ?
     
    • Love
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    අහන්නැතුව වුනත් තනියෙන් යන්න පුලුවන් සේඛ උතුමෙක්ට. ඇහුවොත් ගමන ඉක්මන් වෙනවා.

    සේඛද, පෘථග්ජනද කියලා බලන්න පුලුවන් බුදුරජාණන් වහන්සේ දැන් පිරිණිවිලා.

    ඉතින් සේඛ කියලා හිතන් බන නොහා ඉන්න එකද හොඳ, නැත්තම් පාපිස්සක් වගේ වෙලා, බන අහන එකද හොඳ?
    man kiyanne dan uba ahuwane godak kal.dannawane karanna one deth.nattan tama danne nedda?ahana eka witarada karanne
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113

    ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව වෙනකන් රහත් උනේ නෑ ... සකෘදාගාමී මාර්ග ඵලය අධිගමනය කරලා ඉඳියේ.

    ඒ කියන්නේ සංයෝජන ධර්ම දහයෙන් අන්තිම දෙක තාම දුරු වෙලා තිබුනේ නෑ ( රූපරාග අරූපරාග - මාන උද්දච්ච අවිජ්ජා )

    ඊට පස්සේ කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංඝයනා ව ට කලින් දවසේ රාත්‍රියේ සක්මන් භාවනාව කරා සහ එය නිශ්ඵල වූවා පසුව සයනයට පැමිණි අවස්ථාවේ රහත් වූවා කියා

    බුදුන් වහන්සේගේ පිරිනිවීමෙන් තෙමසකට පසු ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීමේ දී ඉතා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වූයේ ආනන්ද තෙරුන් වහන්සේයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහ රජතුමාගේ පූර්ණ දායකත්වයෙන් රජගහනුවර වේභාර පර්වතය අසල සප්තපර්ණී ගල්ගුහාව තුළ ඉතා ආරක්ෂිත ව මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරුණා. ඒ සඳහා රහතන් වහන්සේ පන් සිය නමක් පමණක් සහභාගි කරවා ගැනීමට තීරණය වුණා. ඒ අනුව සප්තපර්ණී ගල් ගුහාව තුළ ආසන 500ක් පිළියෙල කෙරුණා. රහතන් වහන්සේ 499 දෙනෙකු තෝරා ගැනුණා. එම රහතන් වහන්සේලා සහභාගි වී මූලික කටයුතු සිදු කෙරුණා. එක් ආසනයක් හිස් ව පැවතුණා. ඒ ආනන්ද තෙරුන් වහන්සේගේ ආසනයයි. උන්වහන්සේ තවමත් රහත් බව ලබා තිබුණේ නැහැ. රහත් බව ලබන තෙක් උන්වහන්සේට එහි ඇතුළු වීමට අවසර ලැබුණේ නැහැ. උන්වහන්සේ නොමැති ව ධර්ම සංගායනාව පැවැත්වීමටත් නොහැකියි. ඒ නිසා ආනන්ද හිමියන් රහත් බව ලැබීමට බොහෝ වෙහෙසුණා. නිකිණි මස අව පෑළවිය දා ධර්ම සංගායනාවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට කතිකා කරගෙන තිබුණා. එදිනට පෙර දින ආනන්ද හිමියන් සක්මන් භාවනාවෙන් බොහෝ වෙහෙසට පත් ව සිටියෙන් මඳක් විවේක ගැනීමට සිතා දෙපා දෝවනය කරගෙන යහන මත වාඩි වුණා. දෙපා ඔසවා කොට්ටය මත හිස තබත් ම උන්වහන්සේ උතුම් රහත් බව ලැබුවා. ඒ නිකිණි පසළොස්වක අලුයම් කාලයේදීයි. උන්වහන්සේ ඒ අනුව රහත් බව ලැබුවේ සතර ඉරියව්වෙන් තොර වයි. සතර ඉරියව්වෙන් තොර ව රහත් බව ලැබූ එක ම රහතන් වහන්සේ වනුයේ ආනන්ද රහතන් වහන්සේයි.

    එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්න ඇත්තේ ...

    හරි මෙතන අනුව බහුතරයක් රහතන් වහන්සේලා සතර ඉරියව්වෙන් තමයි රහත් වෙලා තියෙන්නේ - සතර ඉරියව්වෙන් මොකක්ද කරන්නේ ( සරලවම විදර්ශනාව )

    ඊට පස්සේ භික්ෂූන් වහන්සේලාට
    ඉඩ භික්කවේ භික්කු අරඤ්ඤගතෝවා සුඤ්ඤාගාර ගතෝවා- නිසීදති පල්ලංකං ආබූජිත්වා

    වගේ උපදෙස් වලින් මොනවද කරන්න කිව්වේ

    විදර්ශනාව 🙂
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,308
    1,852
    113
    man kiyanne dan uba ahuwane godak kal.dannawane karanna one deth.nattan tama danne nedda?ahana eka witarada karanne

    අහන එක විතරයි දැනට කරන්නේ. පෞද්ගලික හේතු නිසා භාවනා කරන්නැහැ. සිල් රකිනවා. පින් කරනවා.
     
    • Like
    Reactions: Emios and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,576
    66,842
    113
    විදර්ශනාව 🙂
    mokadda buduamdruwanege vidarshanawa? mokadda sathara iriywwa? dekoth dekka witarai,denunoth denuna witarai. sathra iriyawwa tibbe dekime.etnain rahat une

    අහන එක විතරයි දැනට කරන්නේ. පෞද්ගලික හේතු නිසා භාවනා කරන්නැහැ. සිල් රකිනවා. පින් කරනවා.
    okane man kiyanne.ubala ahanawa witarai.dan idan kamatahanak karapan.
    ------ Post added on May 2, 2026 at 11:46 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,511
    1
    6,310
    113
    mokadda buduamdruwanege vidarshanawa? mokadda sathara iriywwa? dekoth dekka witarai,denunoth denuna witarai. sathra iriyawwa tibbe dekime.etnain rahat une
    වි කියන ප්‍රත්‍යේ තේරුම - මනාව
    වි+දර්ශනාව = මනා දැක්වීම = නිවැරදි දැක්ම = යෝනිසෝ මනසිකාරය