https://domainsearch.lk
මේකෙන් ගන්න... විනාඩි 15 න් ඔයාගෙ .lk domain එක අපි දෙනව fully activate කරල
ඕන කරන්නෙ Business name, business type, BR (if available only), full name, nic, phone, email and address විතරයි.
විනාඩි 15යි
බය වෙන්න දෙයක් නෑ Authorized .LK Domain agent කෙනෙක්.
එක පාරක් .lk domain registry එක hack උනා. හැබැයි ඒ ගොඩ කාලෙකට කලින්. "හැමදාම" කියන එක valid නෑ. අවසාන වාරෙ hack උන එකෙන් DB එක එලියට ගියේ නෑ. Un authorized විදියට ප්‍රසිද්ධ domains වල DNS වෙනස් වෙලා තිබ්බා. දැන් උන් ඒ ටික හදල තියෙන්නෙ. දැනුවත්ව hack උනේ දෙපාරයි.
මේකත් වැරදී. Renewal එකේදි කිසිම දවසක එහෙම වැඩියෙන් ඉල්ලන්නෙ නෑ. ඩොමේන් එකට ගෙවන්නෙ නැතුව ඉඳල De-register වෙලා ආයෙ ගන්න යනකොට ඒක premium කරල තියෙන්න පුළුවන්. ඒක .com ලත් සැරටම කරන දෙයක්. domain එකට හරියට ගෙවාගෙන යනව නම් වෙලාවට, කිසිම .lk domain එකක් price වැඩි කරන්නෙ නෑ. මම .lk domains බර ගානක් දීල තියෙනව මේ වෙද්දි. ඒ කිසිම එකකට එහෙම නම් වෙලා නෑ. හැබැයි ගෙවන්නෙ නැතුව ඉඳල පස්සෙ available වෙලා ආයෙ ගන්න යද්දි 5,000 එක 15,000 වෙලා තිබිල තියෙනව. ඒක ඉතින් කරන්න දෙයක් නෑ.
නෑ... මේක කරන්න ක්‍රමවේදයක් තියෙනව. ඒක අපි කරනව ලස්සනට. එයාලට inform කරල පිටට යන්නෙ නැති විදියට ගානට වැඩේ කරන්න පුළුවන් legal ක්‍රමයක් තියෙනව. එකම දේ ඒ වගේ domain එක sell කරද්දි, de-register කරල අලුතින් register කරන්න ඕ. ඔව් අලුත් domain එකක් විදියට. හැබැයි ඒක පිටට යන්නෙ නැති විදියට හරිම කෙනාට දෙන්න ක්‍රමයක් තියෙනව. ඒවට අපි උදව් කරනව අපෙන් .lk domain ගන්න කට්ටියට.
එක පාරක් PEEK Hosting එකෙන්,
https://domainsearch.lk එකෙන් එකක් දාල බලන්න. රුපියල් 1000 ට තියෙන com.lk එකක් වගේ....
Thank you so much bro
Try:
https://domainsearch.lk
Full Name, NIC, Phone, Address, Email Address.
තව Website එකේ type එකයි, ඒක ගන්න ඕන කරන්නෙ මො වගේ හේතුවකටද කියලයි පැහැදිලිව දෙන්න ඕන. business purpose නම් ඒක ඒ විදියට දෙන්න ඕන.
නම විතරයි එලියට පෙන්නන්නෙ Search කරද්දි....
Renewal Charges Same, (Domain එකට ගෙවන්නෙ නැතුව ඉඳල cancel උනාම ආයෙ .lk domain එක ගන්නව කියන්නෙ renewal නෙමෙයි) දිගටම ගෙවාගෙන යනව නම් එකම price එක. වැඩි වෙන්නෙ නෑ. Gov VAT වැඩි උනොත් VAT එක වැඩි වෙනව. එච්චරයි.
https://domainsearch.lk මේකට ඇවිත් නිකන් බලන්න Order එක දාගෙන යන්න. checkout කරන්න කලින් full idea එක ගන්න පුළුවන්.
------
Post added on May 3, 2026 at 8:24 AM