ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,321
    113
    Narcissistic Sociopath Manipulator
    බයික් පදින්න විතරයි බැරි අම්ම එපා කියන්නෙ.

    ත්‍රී විල් කාරයො එක්ක වලි දාගන්න බය නැ, ඒවට අම්ම එපා කියන්නෙත් නැ.

    අනේ මංදා පින්වත.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    165
    211
    43
    සයිකල් එකක් අරන් පැදපන්...ළඟ පාත ගමන් බිමන් යනවනම්..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Pickme palayan yako. Un 75% (up to Rs. 150 max off) off pawa code denawa. Me lagadi hadisiyakata pickme ekak dagena giya Rs. 90i gastuwa.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    anuradhapure koheda ban uba inne?
    මෙයා අනුරාධපුරේ ද?
    ඉතින් ඔච්චර නහින්නැතුව පුට් සයිකලේ පැදගෙන ලග ලග ගමන් යන්න පුලුවන් නෙ.මාත් අනුරාධපුරේ ,මන් උනත් ලගට යන්නෙ බයිසිකල් එකේමයි 😍 ඇගටත් මරු,හිතටත් මරු

    ඉස්සහරට බලන්න ඕනේ බන්

    වෙන්න ඇති බන්

    බයික් පදින්න බෑනේ බන් මට

    මටනම් ඊට වඩා යනවා බන් විනාඩි 30-45 වගේ යනවා කට්ට අව්ව තියෙන වෙලාවට ඉක්මනින් යන්න බෑ

    පදින්න බෑ , අනික මෙහෙ කිසි කෙනක් පුස් සයිකල් වලින් යන්නේ නැහැ බන් ඔකොම ස්කුටර්
    මට අම්මා පදින්න දීලා නෑ ඉස්සර එක නිසා පුරුදු නෑ

    ලීස් කතන්දරේ දන්නේ නැහැ බන් මම ලීස් කරලා වාහන ගන්නේ කොහොම ද බන් ? ලොකු වාරික ගෙවන්න ඕනේ ද බන්

    මම ඇවිදිනවා බන් ඉදලා හිටලා හැබැයි කෙන්ඩ පෙරේලෙනවා මගේ ගොඩක් දුර යනකොට නැතිනම් රෑට නිදා ගන්නකොට වෙනවා ජෙල් එකක් තියාගෙන ගාගා ඉන්නේ එහෙම දවස් වලට එපා වෙන වැඩේ.

    පදින්න බෑ බන් මට අනිත් එක මෙහෙ බයික් පදින්න බෑ වහාන යන විදියට මැරිලා තමා පයින් යන්නේ හෙන බයෙන්

    තිරප්පනේ බන් , අනුරාධපුරයි , කැකිරාව මැද තියෙන (දෙපැත්තටම එක දුර) පොඩි ටවුන් එකක් A9 Road එකේ
    තිරප්පනේද?
    හොඳ පුට් සයිකලයක් ගනින්කො,ඔය පැත්තෙ මිනිස්සු පදින්නෙම සයිකල්..🤔
    ------ Post added on May 5, 2026 at 9:14 AM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura

    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා​

    ත්‍රීවිල් කාරයෝ මම ළාමක පොන්නයා කියලා දන්න නිසා කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා​



    අම්ම කැමති නෑ බන් හැප්පිලා මැරෙයි කියලා :(
    ------ Post added on May 4, 2026 at 10:37 PM
    මටත් ඔය වැල් බයිලාවම කෙලන් ආවා.බයික් පදින්න එපා-බයික් නම් අරන් ගෙදර එන්න එපා ඔහොම ඔහොම.මම කිව්වා මගෙ අතේ ගානට ගන්න තියන එකම වාහනෙ එච්චරයි - ඒකටත් කැමති නැත්තන් මට "ලැම්බොගිනියක් දීපල්ලා" (කෙලින්ම psychopath මනුවර්ණ ස්ටයිල් එකෙන්ම) කෑ ගහලා කිව්වා.එදා ඉදන් සද්ද නෑ.ඒ අතරේ වාහන ගණන් ගියා.මන් බයික්කෙ ගත්තා-ගෙදර ගෙනාවා.දැන් ගෙදර හැම එකාටම ලග ගමන් යන්න ඒක නැතුව බෑ.🤣👍

    තමන් හරියට නීතියට යනවානන් අනතුරක් වෙනවා හෝ ,තමන්ට අනතුරක් වෙන්න ආවත් වලක්වගන්න තියන ඉඩ ගොඩාක් වැඩීයි.උබ මුලින්ම මිනිහෙක් වෙයන්.ගෙදර උන් මාවත් සීනිබෝල pnnyk කරන්න හැදුවෙ.මුල් කාලෙ හැම එකටම හිස නමාන අනේ හා ගාගෙන හිටියෙ මම.පස්සෙ මම ගේම ඉල්ලුවා.ඒකෙන් තමා මට එපා/ඇති/ඕන්නෑ කිව්ව (සදාචාර හො නීතිවිරෝධි නොවන) දේවල් වලට access ගත්තෙ
    ------ Post added on May 5, 2026 at 9:21 AM
     
    • Haha
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා දැන්

    උන් එක්ක යනවට වඩා හොදයි පයින් යන එක

    කලින් රු 350 ට ගියේ
    ඉතින් සාධාරණයි නේ
    ඒ මිනිස්සුත් තෙල් ගහන්න ඕන
    ඕන නැත්නම් පයින් යන්න

    images
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    උඹවනම් හදන්න බෑ, යකෝ බැරි හින්ද තමයි පරන බයික් කර්‍රක් අරන් සතියක් විතර පුරුදුවෙන්න කියන්නෙ. බය අල්ලල දාල පුරුදු වෙයන් මටත් මුලින්ම බයික් එකක් පදිනකොට බයික් එක උස්සගන්ඩවත් බෑ බැලන්ස් නෑ එහෙම තමයි මුලදි. එක එකාට කබුරන වෙලේ පුට් සයිකලයක්වත් ගනින් අඩුම ගානේ. පුරේ පැත්තෙ කඳු එහෙමත් නෑනේ පුට් සයිකලේ අවුලක්ම නැතිවෙයි බයික් පදින්න උඹ ඔච්චරම බයනම්.
    මෙහෙ අපි එක්ක ක්ලාස් ආව කෙල්ලොත් පුට් සයිකල් පැද්දා.මගෙ අක්කා A/L ක්ලාස් ගියෙත් bicycle පැදගෙන. මාත් අනුරාධපුර.මූව පොඩ්ඩක් රාජාංගනේ පැත්තෙ,තඹුත්තේගම පැත්තෙ,එප්පාවල පැත්තෙ වටයක් එක්කන් යන්ඩෝන.ඒ පැතිවල ගෑනු පදින්නෙත් CT100,CD dawn වගෙ clutch bike.වෙන එකක් තියා මම දන්න කෙල්ලෙක් ඉන්නවා.ඒකි උන්ගෙ තාත්තා කුඹුරු වැඩ කරන කාලෙට තේ ගෙනියන්නෙත් තාත්තගෙ Roadmaster එක පැදගෙන 😌.හරි පොඩි ,කෙට්ටු කෙල්ලෙක්.ඒත් හිතෙ හයිය පට්ටටම තියනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,132
    4,285
    113
    Sri Lanka
    උබලට පයින් යන්න පුරුදු වෙන්නත් ඕනද? 🙈
    ඔවු. වැඩිය ඇවිද්දෙන්නෙ නැහැනෙ. එතකොට මහන්සියි ටිකක්. ඉස්සර වගේ හැතැම්ම ගණන් ඇවිදින්න බෑ. වයසට යද්දි එහෙම තමයි. ටවුන් එකට යන්නෙත් වාහනේ. ටවුම අත ලඟ. පාර පනිද්දි වාහනෙන් යන එක Sure දැන් පයින් පාර පනිනවට වඩා. ඒ තරමට ඇවිද්දෙනව අඩුයි. :confused:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,654
    13,463
    113
    🌎
    අනික මෙහෙ කිසි කෙනක් පුස් සයිකල් වලින් යන්නේ නැහැ බන් ඔකොම ස්කුටර්

    තිරප්පනේද?
    හොඳ පුට් සයිකලයක් ගනින්කො,ඔය පැත්තෙ මිනිස්සු පදින්නෙම සයිකල්..🤔
    😩🫪😆
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,839
    1,524
    113
    තිරප්පනේ බන් , අනුරාධපුරයි , කැකිරාව මැද තියෙන (දෙපැත්තටම එක දුර) පොඩි ටවුන් එකක් A9 Road එකේ

    තිරප්පනේ කොයි හරියේද ඉන්නේ ? Main Road ද ? නැත්තම් අතුරු පාරක ද ?

    pathirajagama kiyana hariye da ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,220
    15,998
    113
    35
    Spain
    මෙහෙ අපි එක්ක ක්ලාස් ආව කෙල්ලොත් පුට් සයිකල් පැද්දා.මගෙ අක්කා A/L ක්ලාස් ගියෙත් bicycle පැදගෙන. මාත් අනුරාධපුර.මූව පොඩ්ඩක් රාජාංගනේ පැත්තෙ,තඹුත්තේගම පැත්තෙ,එප්පාවල පැත්තෙ වටයක් එක්කන් යන්ඩෝන.ඒ පැතිවල ගෑනු පදින්නෙත් CT100,CD dawn වගෙ clutch bike.වෙන එකක් තියා මම දන්න කෙල්ලෙක් ඉන්නවා.ඒකි උන්ගෙ තාත්තා කුඹුරු වැඩ කරන කාලෙට තේ ගෙනියන්නෙත් තාත්තගෙ Roadmaster එක පැදගෙන 😌.හරි පොඩි ,කෙට්ටු කෙල්ලෙක්.ඒත් හිතෙ හයිය පට්ටටම තියනවා.
    හොණ්ඩා රෝඩ්මාස්ටර් එකක්ද? හප්පා එක හෙන තඩි බයික් එකක් නෙ.
     
    • Like
    Reactions: kalana putha 97

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    තිරප්පනේ කොයි හරියේද ඉන්නේ ? Main Road ද ? නැත්තම් අතුරු පාරක ද ?

    pathirajagama kiyana hariye da ?
    අතුරු පාරක බන් , තුරුවිල පාරේ පතිරාජගම