ත්‍රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    අතුරු පාරක බන් , තුරුවිල පාරේ පතිරාජගම

    ඔය map එක දාල තියෙන්නේ ......

    පතිරාජගම ඉඳල Kandy Road එකට තියෙන්නේ 1 Km වගේ දුරක් නේ .... Kandy Road ආවම බස් එකේ යන්න බැරිද ?
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,858
    2,469
    113
    colombo
    ඔය map එක දාල තියෙන්නේ ......

    පතිරාජගම ඉඳල Kandy Road එකට තියෙන්නේ 1 Km වගේ දුරක් නේ .... Kandy Road ආවම බස් එකේ යන්න බැරිද ?
    අම්ම බස් එකේ යන්න එපා කියලා තියෙන්නේ බන් උබ දන්නේ නැද්ද
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    915
    1,504
    93
    පදින්න බෑ ,
    මට මුලින්ම බයික් එක ගෙනල්ල මට ඒක පැදගන්න බැරුව බයේ පුදුම දුකක් විදල මම ඒක සවිස් එකට අර‍ං ගියෙ නැවති නැවති. උපතින් අරන් ආවෙ නෑ කවුරුත් වාහන පදින එක
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඔය map එක දාල තියෙන්නේ ......

    පතිරාජගම ඉඳල Kandy Road එකට තියෙන්නේ 1 Km වගේ දුරක් නේ .... Kandy Road ආවම බස් එකේ යන්න බැරිද ?
    බස් කාරයෝ ලගට නැග්ගාම බයිනවා බන් CTB නම් අවුලක් නෑ Pvt නම් ගන්නේ නැහැ එහෙම
    CTB හැම එකක්ම ගන්නේ නැහැ කැකිරාව ඩිපෝවේ ඒවා විතරයි ඒවා දෙකයි යනවා දැකලා තියන්නේ මම
    අම්ම බස් එකේ යන්න එපා කියලා තියෙන්නේ බන් උබ දන්නේ නැද්ද
    එහෙම කියලා නැහැ , මම බස් වල යනවා එත් බස් වල ගියාම පරක්කුයි එක නිසා ත්‍රීවිල් වල යන්නේ පොඩි දුර ගමන්. ලොකු දුර ගමන් උන් එක්ක යන්න බයයි හප්පා ගන්න නිසා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    915
    1,504
    93
    Gemini-Generated-Image-7g67q07g67q07g67.png
     
    • Like
    Reactions: Bimmer