🪐මහින්ද යළි නැගිටියිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    හෙමීට පරන බයි සිතිවිලි මෝදු වෙනවා නේද වේස බයියන්ගේ! තමුසෙගෙ හොර කේන්දර බලන්න ඕනෙ නෑ ඕයි ඔය ටික කියන්න මහින්දයා දැක්කම 5 වසරෙ ඉන්න පොඩි එකෙකුත් කියයි උට තියෙන ලෙඩ ටික
    @monson කෝමද ජෙප්පොන්ගේ සහෝදරකම :lol:

    වැඩ බැරි ජෙප්පෝ ගූ නානකොට හිමීට පැත්ත මාරු කරන්න යන්නේ :lol:
    මොන පැත්තද හුත්තෝ? පුක පැත්තද? :ROFLMAO:
    ------ Post added on May 8, 2026 at 11:55 AM
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    Thierry Henry Lmao GIF
     
    • Haha
    Reactions: supun_sg and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මේ උඹමද ලිව්වේ ?
    අනේ මන්ද! උබට කැමති දෙයක් හිතාගනින් :rolleyes:

    දැන් පුළුවන් නම් කියපන් මේ ත්‍රෙඩ් එකත් දැම්මේ අරූ මැරුණට පස්සෙ කියල :lol:
    ------ Post added on May 8, 2026 at 12:16 PM
     
    • Haha
    • Like
    Reactions: supun_sg and KDH

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,758
    39,569
    113
    Homagama
    OiJ6GfT.jpeg

    --​
    මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික දෘෂ්ටියකින් නොවේ. එහෙත් ජ්‍යෝතිර් වේදියකු මෙන්ම මේ රටේ පුරවැසියකු වශයෙන් මම දකින සත්‍යයි.
    මහින්ද රාජපක්‍ෂ යනු ලාංකේය ඉතිහාසයේ පහළවූ අනභි භවනිය යුග පුරුෂයකු වේ. මෙරට එක්සේසත් කළ රාජාවලියේ අවසන් පුරුක වන්නේ ඔහුය. එසේ සලකන්නේ නම් සත්‍ය වශයෙන්ම මහින්ද රජෙකි!
    ගෙවීගිය යම් කාලයක් පුරා ඔහුගේ ජන්ම බලය යම් තරමකින් යටපත් වීමක් සිදු වුවද එකී ජන්ම බලය නැවතත් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. උපත් කේන්ද්‍රය සලකු විට ඔහු රාජ්‍ය පාලනය වෙනුවෙන්ම ජන්ම ලාභය ලැබුවෙකි. ගුරු, ශනි සහ විශේෂයෙන් රාහු ගේ පිහිටීම සුවිශේෂී වේ. මනුෂ්‍ය ගුණාංග මෙන්ම මිත්‍රශීලි බවද ජනාකර්ශන ශක්තිය ද ඉතා ඉහළ වේ. සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි..
    තත්කාලීන ග්‍රහ චාරය අනුව පෙනී යන කරුණු ගණනාවක් ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අසීරු වේ. කිව හැකි වැදගත් කරුණු අතර පුත්‍ර කාරක ශනි හත් වැන්නේ දිග්බල වීම විශේෂවේ. මේ හේතුවෙන් ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීම පෙන්නුම් කරයි. එහෙත් භාර්යාවට යම් අපලකාරී බවක් ඇතිවිය හැකිය. එළඹෙන ජුනි මාසයෙන් පසු උපතේදී ලග්නගතව සිටි ගුරු එකොළොස් වැන්නේ උච්ච වූ විට බොහෝ අරිටු භංග වීමෙන් යසස හා කීර්තිය ශීඝ්‍රයෙන් වැඩේ. ජනාකර්ශනය යළි ඉස්මතු වේ.
    මේ අතරම යම් අපලකාරී තත්වයක් ද පසුබිමේ ලියලා වැඩීම සිදුවේ. විශේෂයෙන් රුධිරය හෝ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් හඳුනාගත නොහැකි අයුරින් උත්සන්න විය හැකිය. පිට කොන්ද සහ දෙපා ආශ්‍රිත සංකුලතා විශේෂයෙන් ඇතිවිය හැකිය. ඇවිදීම අපහසු විය හැකිය. මෙම රෝගී තත්වයන් ගේ නෛසර්ගික ගුප්ත භාවය හේතුවෙන් නිසි අවධානය නොලැබුනහොත් මාරක වීමේ අවධානමක් ද පවතී. එබැවින් එකී අපල කාරී තත්වයන් මගහරවා ගැනීම සඳහා රාහු මුල්කර ගත් සුවිශේෂී ත්‍රිවිධ ග්‍රහ පුජාවක් නොපමාව සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය වන බව සටහන් කර තබමි.
    එතුමන්ට නිදුක් නිරෝගී ථිර ජීවනය ප්‍රාර්ථනා කරමු 🙏

    ලොවිටස් මහත්තයා හොදයි
    හැබැයි
    ග්‍රහයෝ ගැන කතා කරන්නේ නැති තාක්.
    😃😃
     
    • Haha
    Reactions: supun_sg and Lovtus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,598
    6,644
    113
    Galaha

    යකෝ Anoma's Kitchen නේද මේ :eek: :eek: :eek:

    මහින්ද මහත්තයට ආය නැගිටින්න වෙන්නෙ වලෙන් තමයි බං. මම මනුස්සයට රෙස්පෙක්ට් කරනව. ඒ මනුස්සයගෙන් මිනිස්සු වැඩක් ගත්තෙ නෑ හෝරා හොරා කීව විතරයි. දැන් මිනිහ වයසයි වැඩක් කරන්න බෑ නාමලයටත් මහින්ද කරපුව කරන්න බෑ. ආය ඉතින් මහින්දගෙ අඩුව පුරවන්න පොරක් සෙට් වෙන්නෙ නෑ. මගේ මේ අත් දෙකෙන් අල්ලගෙන කතා කරල තියෙනව පොර සිරාම පොරක් මාරම හොඳයි. :yes:
    ------ Post added on May 8, 2026 at 12:39 PM
     
    • Like
    Reactions: supun_sg

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    මහින්දයා ගැන ත්‍රෙඩ් එකක් වැටුන ගමන් ආදි කාලෙ
    වේස බයියෝ ටික තෙත් වෙලා පෑන්ටි ගලවගෙන නේද 🤣🤣🤣
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ලොවිටස් මහත්තයා හොදයි
    හැබැයි
    ග්‍රහයෝ ගැන කතා කරන්නේ නැති තාක්.
    😃😃
    වයි ඉස් දැට්? :D

    ජන්ම කේන්ද්‍රයේ ඇති අරිෂ්ඨ භංග යෝගය නිසා සතුරන් නැසේ.
    ඔය මැරුණ කෙනා අල්ලස් කොමිසමට කියල තියෙන දේවල් ඇත්තද බොරුද මම දන්නෙ නෑ. මැරුණේ කොහොමද (සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද) කියල දන්නෙත් නෑ. ඒ කොහොම වුණත් අනාවැකිය අනුව වැඩේ යනව. එච්චරයි 🤷‍♂️
    ------ Post added on May 8, 2026 at 12:55 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මේ කමනි
    නුබ හින්දා
    වෙච්ච ඇබැද්දි

    එකක් දෙකක් නොව පුස්කොළ
    පොතක් ලිව හැකි
    හැම දෙයක් ගැනම සාධාරණව හිතන්න ඕන. කමනි කියන්නෙ සැතපුම් දහස් ගානක් ඈත රටක හිටපු මනුස්සයෙක්. මම ඒ මනුස්සයවත් එයාගේ කේන්දරේ වත් ඇහැට දැකල නෑ. internet එකේ තිබුණු යම් තොරතුරු පදනම් කරගෙන කේන්දරයක් හදලා මැරෙන කාල වකවානුව සහ මැරෙන විදිහ ගැන අනාවැකියක් කිවුව. හැබැයි කොහොම හරි කියපු කාලෙදිම මිනිහ මළා. මැරුණු විදිහ වෙනස්. ඒ විතරක් නෙමෙයි ඉරාන යුද්ධය ගැනත් අර "අන්න ඉරානෙට ගහනවා" ත්‍රෙඩ් එකේ අනාවැකි කියල තියෙනව. මේ වන තුරු ඒවත් තිතට වැඩ කරනවා. මම ඕවා පරික්ෂනාත්මකව කරන දේවල්. හරිගියත් ඉගෙනගන්නවා. වැරදුනත් ඉගෙනගන්නවා. දැනට තියෙන තොරතුරු අනුව ජ්යෝතිශ්‍යය ගැන 80% වඩා විශ්වාසයක් මට තියෙනවා. සමහරවිට ඉදිරියේදී ලැබෙන ප්‍රතිඵල අනුව තත්වයන් වෙනස් වේවි. මට අවශ්‍ය වෙන්නේ මේ විෂයය වෙනුවෙන් යමක් කරන්න:D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,595
    2,398
    113
    නිධානයක් උඩ
    සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි..
    මහින්දව ජනේලේ එල්ලුව හිටං ඔය ආතල් එකේ ඉන්නේ. මෛත්‍රීපාලගේ කේන්දරේ ඊට වඩා පවර් ඇති.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මහින්දව ජනේලේ එල්ලුව හිටං ඔය ආතල් එකේ ඉන්නේ. මෛත්‍රීපාලගේ කේන්දරේ ඊට වඩා පවර් ඇති.
    අඩු වැඩි කම් කෙසේ වෙතත් උගේ කේන්දරෙත් බලවත් එකක් තමයි. නැත්නම් මේ කොහෙවත් හිටපු එකා රටේ ජනාධිපති වෙයිද? 🤷‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    මට නම් හිතෙන්නේ අර හිටපු එයාර් ලයින් ලොක්ක ඩිප වැඩිවෙලා සියදිවි නසාගන්න ඇති
     
    • Haha
    Reactions: supun_sg