--
අද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් මේ ග්‍රහ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්‍රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
Last edited:


