🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

jennt

Well-known member
  • Sep 23, 2021
    3,182
    4,857
    113
    Abyss
    සිංහ ලග්නෙ තියන මේ කාලෙ චන්ද්‍ර ඒරාෂ්ඨකයක් තියන එකෙක්ට කොහොම වෙයිද මේ මාරුව?
    dadiwa sith pida athi weemata niyamithay
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වුශබ ට මොකෝ ? මගේ ලග්නේ
    රැකියා කටයුතු වලට තිබුණ බාධක ටිකෙන් ටික මගඇරිලා වෘතිය ජීවිතය යහපත් වෙනවා. පතල් කර්මාන්ත, වගා කටයුතු, ඉඩම් වෙන්දේසිය වගේ භුමිය සම්බන්ධ කටයුතු වලට බෝම හොඳයි. වෙනත් විදියේ ආදායම් සම්බන්ධව නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. විවාහ ජීවිතයට තරමක් අසුබයි. මිතුරු ඇසුර අඩු වෙනවා.
     
    • Like
    Reactions: yapa100

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දරුවන්ට ටිකක් අපලයි / දරුවන් නිසා කරදර ඇතිවෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවෙනවා (සාමාන්‍ය තත්වය)
    ඌට දරුවො නෑ
    ඉගෙන ගෙනත් නෑ
    අවුලක් නෑ

    LfNDrJ0m.jpg

    --
    ද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
    මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් මේ ග්‍රහ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්‍රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
    Gemini
    Mage saturn 5th
    ------ Post added on Mar 30, 2025 at 2:01 AM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මීන ලග්නෙට කොහොමද @Lovtus
    මොනවද කරන්න ඕන rituals?
    මීන ලග්නෙට සෙනසුරුගේ ඒරාෂ්ටක ලබලා තියෙන්නේ. උපතේදී චන්ද්‍රයා මීන රාශියේ නම් ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙකම එක විට යෙදෙනවා. උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ නම් ලග්න, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට ලබනවා. එහෙම වුණොත් තත්වය දරුණුයි. සෙනසුරු වෙනුවෙන් කරන්න ඕන වත් පිළිවෙත් ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්
     
    • Love
    Reactions: C_S_M