🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    උබේ කේනදරේ බලාගන්නේ නැද්ද බං අනික් ඒව බලන වෙලේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    kawuda oi ashoka
    ashoka නෙමෙයි බන් අසොක :baffled:. උබත් රටේ ලෝකේ හැම *ට්ටම දන්නවා, කිරියෙ අසොක කවුද කියල දන්නේ නෑ :eek:
     
    • Haha
    Reactions: SLK_sri

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,442
    3,827
    113
    Maligawatta
    මකර කොහොමද ?
    මකර ලග්නෙට සෙනසුරුගේ ඒරාෂ්ටක ලබලා තියෙන්නේ. උපතේදී චන්ද්‍රයා මීන රාශියේ නම් ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙකම එක විට යෙදෙනවා. උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ නම් ලග්න, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට ලබනවා. එහෙම වුණොත් තත්වය දරුණුයි
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මකර ලග්නෙට සෙනසුරුගේ ඒරාෂ්ටක ලබලා තියෙන්නේ. උපතේදී චන්ද්‍රයා මීන රාශියේ නම් ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙකම එක විට යෙදෙනවා. උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ නම් ලග්න, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට ලබනවා. එහෙම වුණොත් තත්වය දරුණුයි
    තෙරියාන කරච්චල් තමා කොරනවා තම්බි 😂 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ashoka නෙමෙයි බන් අසොක :baffled:. උබත් රටේ ලෝකේ හැම *ට්ටම දන්නවා, කිරියෙ අසොක කවුද කියල දන්නේ නෑ :eek:

    kawuda ban?
    monada me asoka kathawa