1990/2000ස් ගනන් වල combine maths කරපු උන්ට මෙතුමාව තාම මතක ඇති 😍😍

Mali2009

Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    books were all good quality with difficult sums. Much better than present day English books though I am not sure whether these were his genuine or got from another source and changed . What ever a good effort at that time . It was very difficult to find these books even in 1990s . There was a major problem as units of the sums were not IS and old British /American system. So it is worthwhile if some person revise these books to IS units with necessary changes and reprint as there will be a good market for such good quality books.

    එහෙම එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරන්න බෑ ...

    කතෘ අයිතිය දීල තියෙන්නෙ දරුවන්ට... දූලට නම් එච්චර ගණන් බෑ ... පුතාට දීල තියෙන ඒව නම් හදවන්න පුලුවන් වෙයි .... එයා MATHS කරපු නිසා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    මම සාමාන්‍ය පෙළ ගති විද්‍යාව එක ගත්තා යාන්ත්‍ර විද්‍යාව කරන දවස් වල.

    ද්‍රවස්ගති විද්‍යාව පොත ගත්තෙ නැද්ද? :rolleyes:
     
    • Haha
    Reactions: clumsyhulk

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    ඒ කාලේ සාමාන්‍යපෙළ ඉඳල විද්‍යා විෂයන්වලට වෙන් කළා. එකයි සාමාන්‍යපෙළට උසස් විද්‍යා ගණිතය ඉගැන්නුවේ. අපරාදේ. එක දිගටම තිබ්බ නම් හොඳයි.
    yes . This is what socialist govt did in the guise of Education Reform. People did not know until it was too late. Reforms are necessary but reduction of syllabus is not reform. History repeats again under another socialist govt of AKD.
    Half baked legislators of 225 cannot understand the destruction of education in the guise of reform.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    man nam combine math ugannapu ekagenui - physics uannapu ekagenui dennagenma ahuwa dan mewa igena gena wadak samanya loke wadak ganna hati kiyapalla kiyala!

    kelinma pantiyen eliye!

    ammata redde lankawe adyapane- ugannana wahela danne na ewa use karanne mokatada kiyala!
    Ubata oya prashneta sirama answers onada ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    2000di internet thibbada bola ?

    dialup 32kbps internet thibba town eke cafe eke. ekath aithi ekata kiyanna ona apita ona monawada kiyala! ethkota oo eka hoyala print karala denawa!
    2000 දී තිබූණ .... මට මතකයි telephone වයර් ගලවල කොම්පූටර් එකට සම්බන්ධ කරල yahoo.com එකෙන් ඊමේල් යැවිව... chat කලා ... තව birthday කාඩ් යැව්ව .... ලස්සන Wall papers හෙව්ව
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    2000di internet thibbada bola ?

    dialup 32kbps internet thibba town eke cafe eke. ekath aithi ekata kiyanna ona apita ona monawada kiyala! ethkota oo eka hoyala print karala denawa!
    Damn... naaki hutamak neda me ? :lol:
    Ehenam dannawa athi neh oya ugannapu topics wala practical applications. Mama nawathimi.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    එහෙම එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරන්න බෑ ...

    කතෘ අයිතිය දීල තියෙන්නෙ දරුවන්ට... දූලට නම් එච්චර ගණන් බෑ ... පුතාට දීල තියෙන ඒව නම් හදවන්න පුලුවන් වෙයි .... එයා MATHS කරපු නිසා
    This is wrong it is the Publisher who normally gets the Copy Right with an agreement .
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,996
    25,247
    113
    Fantasy
    man nam combine math ugannapu ekagenui - physics uannapu ekagenui dennagenma ahuwa dan mewa igena gena wadak samanya loke wadak ganna hati kiyapalla kiyala!

    kelinma pantiyen eliye!

    ammata redde lankawe adyapane- ugannana wahela danne na ewa use karanne mokatada kiyala!
    මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.
    A/L පාස් වෙලා කැම්පස් යන්ඩ බැරි උනොත් මේ ඉගෙන ගත්ත එවා හෙන අපරාදෙනෙ කියන මතේ මාත් හිටියෙ.. විශෙශයෙන් චෙමිස්ට්‍රි. Organic inorganic experiments ගෙදර කරන්ඩ කියැලැයි. මට මෙලො මගුලක් බෑ
     
    • Like
    Reactions: nppcheguevara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,551
    164,913
    113
    එකමත් එක රටක
    ව්‍යවාහ්රික ගණිතය , ද්‍රවස්ථිතිය කියන පොත් දෙක තිබ්බ මතක විදියට . .තාම ඇති පොත් අස්සේ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.
    A/L පාස් වෙලා කැම්පස් යන්ඩ බැරි උනොත් මේ ඉගෙන ගත්ත එවා හෙන අපරාදෙනෙ කියන මතේ මාත් හිටියෙ.. විශෙශයෙන් චෙමිස්ට්‍රි. Organic inorganic experiments ගෙදර කරන්ඩ කියැලැයි. මට මෙලො මගුලක් බෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    This is wrong it is the Publisher who normally gets the Copy Right with an agreement .

    නෑ කතෘ ප්‍රකාශන අයිතිය තියෙන්නෙ කතෘට ...

    හේවගේ අන්කල්ට විරණී ප්‍රකාශකයෝ කියල ආයතනය කුත් තිබුණ .... ජීවක pharmacy එක තියෙන්නෙ ඒ ගොඩනැගිල්ලෙ එක කොටසක .... ගොඩනැගිල්ල අයිතිය හේවගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    Damn... naaki hutamak neda me ? :lol:
    Ehenam dannawa athi neh oya ugannapu topics wala practical applications. Mama nawathimi.
    naki unama ewa danagena wadak thiyed utto! ewa kiyala denna ona iskoledimai. theroy eka ekkama eka use karana practical loke wena dewal ugannanna ona!

    thota iskoledi hari tution class ekedi hari kiwwada kalanaya - awalakanaya - sherni wage labbawal kohetada use wenne kiyala? nA - eka balanna physics class ekata badaganna ona. ewai thiyenne sootima sooti ata bola size eke ewa.

    මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ.
    A/L පාස් වෙලා කැම්පස් යන්ඩ බැරි උනොත් මේ ඉගෙන ගත්ත එවා හෙන අපරාදෙනෙ කියන මතේ මාත් හිටියෙ.. විශෙශයෙන් චෙමිස්ට්‍රි. Organic inorganic experiments ගෙදර කරන්ඩ කියැලැයි. මට මෙලො මගුලක් බෑ
    lankawe adyamaneyen melo wadak na. lankawe witharak newei dan me loke godak pot wala ehemai. campus sankalplema kale hari dan!
    ------ Post added on May 12, 2026 at 12:55 PM
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,076
    13,956
    113
    naki unama ewa danagena wadak thiyed utto! ewa kiyala denna ona iskoledimai. theroy eka ekkama eka use karana practical loke wena dewal ugannanna ona!

    thota iskoledi hari tution class ekedi hari kiwwada kalanaya - awalakanaya - sherni wage labbawal kohetada use wenne kiyala? nA - eka balanna physics class ekata badaganna ona. ewai thiyenne sootima sooti ata bola size eke ewa.

    lankawe adyamaneyen melo wadak na. lankawe witharak newei dan me loke godak pot wala ehemai. campus sankalplema kale hari dan!
    ------ Post added on May 12, 2026 at 12:55 PM
    Ithin mahaththayo a kaale thibune nadda avakalana yedeem syllabus eke ? Anukalana karada manda.
    Inertia ehema karaddi apita nam physics sir kiyala dunna a sameekarana enne anukalanayen kiyala.
    Hoda tuition sirla set ekak lagata giya man. Eken sahena amathara dewal denagaththa.