වැඩක් කෙරුනෙ නැති උනාම එන මූසල ෆීලින් එක

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,272
    10,689
    113
    🌎
    උඹලටත් මේ සිද්දිය වෙනවද?
    දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
    පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
    ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.

    කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
    වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
    මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.

    මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
    මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.

    මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
    Yakoow දවසම ස්ක්‍රොල් කරලනේ. අනුරාධරා 2.0.

    මම නම් කරන්න තියන ටික sticky note එකක ලියනවා. ඊටපස්සෙ ඉවර කරන එක ගානේ කපනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.
    weekend එකේ මුලිම ප්ලෑන් එකක් ගහන්න. හොදට කල්පනා කරලා කරන්න... ඕන කරන වැඩ මතක් කරන්න.
    ලිස්ට් එකක් ගහන්න හැම පොඩි වැඩක්ම ලියල. ගොඩක් අමාරු වැඩ කිහිපයක් දමන්න එපා. ඊලග සතියට තියන්න. පොඩි වැඩ වලට උනත් පැය බාගයක් වත් දමන්න.

    (1) මේසය අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
    (2) කාමරය ඉතිරි ටික අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
    (3) රෙදි ටික හෝදන්න (පැය බාගයයි)
    (4) මල් පෝච්චි වලට වතුර දමන්න (පැය බාගයයි)
    (5) කඩේට ගිහිල්ල shopping කරන්න (පැය දෙකයි)
    .....................

    මගේ ලිස්ට් එක ඔයවගේ ඒවා 10-15 තියෙනවා. හුගක් ඒවාට විනාඩි 5-10 යන්නේ. ඒ නිසා ඔකේ ලිස්ට් එකේ වැඩ ගොඩක් කරාම, කවදාවත් කාලය අපතේ ගිය කියල හිතෙන්නේ නැහැ. සතුටු හිතෙනවා. සම්පුර්ණ උනාම මොකක් හරි පිස්සු වැඩක් කරනවා. ඇවිදින්න යනවා. movie එකක් බලනවා..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    අතේ ගැහුව දැන්. පස්සෙ හිතුන අපරාදෙ ගැහුවෙ කියල :baffled:
    දැන් ගිහිල්ල බඩු පිහපු එක හෝදන්න දාල ආව.

    ගහලත් බෑ, නොගහත් බෑ.

    මන් මේ කල්පනා කලේ අතේ ගහල බඩු ටික ආවට පස්සෙ විනාඩියකින් විතර ඒ ටික වාෂ්ප වෙලා යන්න ක්‍රමයක් හොයාගත්ත නම් දුකක් නෑ නේද කියල.

    පයිය හොයාගත්ත එකාට වැලි දාල පුකේ අරින්න ඕන.
    කැරි වලට තික් ටෙක්ස්චර් එකක් දුන්නු එකාට අගලෙ ඇණ ගහපු පොල්ලකින් පුකේ අරින්න ඕන.
    කැරි වලට අමුතු ඔඩොර් එකක් ඇඩ් කරපු එකාට දෙහි අත්තකින් පුකේ අරින්න ඕන.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,605
    6,664
    113
    Galaha

    ඕක මවල තියෙන්නෙ අතේ ගහන්න නෙවෙයි කියල මුලින්ම මතක තියාගන්න ඕනේ. :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,525
    113
    Kotahena
    මෙක සැරට මට කලින් තිබුන.
    අන්තිමට මම solution එක කොහොම හරි හොයා ගත්ත.
    අන්තිමට තේරුණා මෙක කොච්චර danger දෙයක්ද කියනව නම් තමන්ගේ ජීවිතේම වල පල්ලට යන එකක් තියෙන්නෙ ඕක නිසා.

    case එක හොයා ගත්තෙ නැත්තං මහ විනාශයත් වෙන්නෙ. පොඩි fix එකයි තිබුනේ. ඒක හැදුව ගමන් සේරම ප්‍රශ්න 95% wisaduna.

    මුලින් හිතුවේ විටමින් මදි කමද. Fish oil ද covid vaccine ද අරක මෙක නානාප්‍රකාර දේවල් නිසා කියල seka කර. අන්තිමට වැඩේ හොයා ගත්තා as පනාපිට තියෙන දෙයක්. Mechcharakal nopenune ai කියල තේරුණා.
    ආයේ ඉතිං දැං දවසට පුදුම වැඩ තොගයක් කරන්නේ මාරම satisfaction එකක් එන්නෙ රෑ වෙන්කොට complete කරපු tasks gana දැක්කම මාර සතුටුයි.

    හැබැයි එකෙක්ට වත් නිකං නම් කියලා දෙන්නේ නෑ age නැතිව යනව
     
    • Like
    Reactions: Inigo Montoya

    astrin

    Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    මටත් ඕක තියනව මම කරන්නෙ පාන්දර 5ට නැගිටිනව 10 වගේ වෙනකන් වැඩ කර්නව, මේ අතරේ තේ එකක් බොනව බිස්කට් එකක් කනව පොඩ්ඩක් එක්සයිස් කරනව , ඊටපස්සෙ කනව දවල් නිදාගන්නව 1ට වගෙ 4විතර වෙනකන් ගොඩක් වෙලාවට එ අතරෙ මීටින් සෙට් උනොත් නම් නිදාගන්නෙ නෑ කතා කර කර ඉනනනෙ තියෙන්නෙ , හවස වීඩියෝ ටිකක් බලල රෑට කරන්ඩ වැඩ සෙට් කරගන්නව ටික ටික කර්නව ඒ ටික නිදාගන්නව ඊට පස්සෙ රෑට එච්චරයි
    ඕක කරන දවසට මර ෆිට් 11ට වගේ නානවනම් තවත් ෆිට් , තව එකක් වොර්ක් ෆරොම් හෝම් කරන වුන් ගොඩක් උදේට මන හෝදන්නෙ එහම නෑ ඕක තමයි ඇත්ත මමත් එහෙමයි ඉස්සර උදේම එහෙම කරනවනම් ඕව නෑ

    මම මේ කිවව එක කරන්ඩ අමරුයි හබැයි ප්ලුවන් මම විනාඩි විස්ස තහ වගේ ඉස්සරහට ඇද ඇද යන්නෙ එක දිගටම අදන්න ටර්ගට් ගන්නෙ නෑ ඕකට මම පොඩි ඇප් එකක් දන් ඉන්නව මැක් එකට Peachy Timer - Pomodoro Focus - App Store - Apple මේක මට සට් මෙහෙම ශෙඩුල් එක මම 80% ක් දවස් වලට කරනව , වඩ කරන ගමන් පොඩකාස්ට් එකක් අහනව නැත්නම් රඩියෝ එක දාගනනව .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,473
    5,397
    113
    Colombo
    උඹලටත් මේ සිද්දිය වෙනවද?
    දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
    පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
    ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.

    කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
    වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
    මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.

    මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
    මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.

    මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
    ehema hituna welema ara plan karapu wadeta yanna one mama oka karala tiyenawa. natama me kapeta karana wene na . nikan wasting time. habai arama karanna gattama akamatten hari wade easy ekata galan yanawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.
    weekend එකේ මුලිම ප්ලෑන් එකක් ගහන්න. හොදට කල්පනා කරලා කරන්න... ඕන කරන වැඩ මතක් කරන්න.
    ලිස්ට් එකක් ගහන්න හැම පොඩි වැඩක්ම ලියල. ගොඩක් අමාරු වැඩ කිහිපයක් දමන්න එපා. ඊලග සතියට තියන්න. පොඩි වැඩ වලට උනත් පැය බාගයක් වත් දමන්න.

    (1) මේසය අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
    (2) කාමරය ඉතිරි ටික අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
    (3) රෙදි ටික හෝදන්න (පැය බාගයයි)
    (4) මල් පෝච්චි වලට වතුර දමන්න (පැය බාගයයි)
    (5) කඩේට ගිහිල්ල shopping කරන්න (පැය දෙකයි)
    .....................

    මගේ ලිස්ට් එක ඔයවගේ ඒවා 10-15 තියෙනවා. හුගක් ඒවාට විනාඩි 5-10 යන්නේ. ඒ නිසා ඔකේ ලිස්ට් එකේ වැඩ ගොඩක් කරාම, කවදාවත් කාලය අපතේ ගිය කියල හිතෙන්නේ නැහැ. සතුටු හිතෙනවා. සම්පුර්ණ උනාම මොකක් හරි පිස්සු වැඩක් කරනවා. ඇවිදින්න යනවා. movie එකක් බලනවා..
    mama 30 min rule eken podi time table ekak hadan inne. eth 5min wada walata 30 min dala extra time eke EK YT hari giyama dannema nathuwa welawa yanawa. thawa 5min wadeta 30 min thiyena nisa OP wagema karanne na welawa thiyenawa kiyala hitala innawa last 5 min wenakam. anthimata eka 5 min walin karaganna baruwa time table eke ithuru okkoma tika fcuked wenawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,903
    24,275
    113
    tracing Geo-location.. ... ...
    සිරාම අවුලක් තමයි ඕක.. වැඩ කරන්නේ pc එකෙන් නම්, වැඩක් කරන්න මිසක් pc එක ළඟ ඉඳගන්න එපා.. phone එකත් අතට ගන්න එපා.. ඔහේ හිටපන්..

    වැඩේ ගැන කල්පනා කරන්න යන්නත් එපා.. කල්පනා කරන්න වෙනවා නම් පොතක් අරන් ඒ ටික ලියපන්.. process කරගන්න ලේසි එතකොට..
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    81
    34
    18
    මටත් ඔය සීන් එක තියේ. හැබැයි හරියට වැඩ කරාමනම් දවසම සැටිස්ෆයින්. මේ රෙඩිට් එක බලහං ඒකෙත් ඔය වගේ සීන් එකක් තියෙනව.

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,238
    8,103
    113
    Tik Tok fb vala බලන්න එක නවත්තපන් එතාකොට හරි වෙන එවුන් ගේ Rich life
    කාර් එහෙම දැකලා dipres වෙනවා
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    ඕක හැමෝටම වගේ අඩු වැඩි වශයෙන් තියෙනවා බන්. කල්පනා කර කර ඉන්න ගියොත් අපි හිතට වහල් වෙනවා. ඒ වෙලාවේම කරන්න ඉන්න වැඩේ පටන්ගන්න. පටන් ගත්තම දිගටම ඇදගෙන යන්න පුළුවන්.අනිත් කාරණාව තමයි වැඩේ කරලා ආයේ ඒ ගැන හිත හිත ඉන්න යන්න එපා. ඊළඟ වැඩේට යන්න. වැඩේ කරන වෙලාවේ සිහියෙන් හරියටම කරන්න. හරියට කරනවානම් ඒ විදියට Result එක ලැබෙයි. ඒ ගැනත් වැඩිය හිතන්න යන්න එපා. අන්තිමට හිත සැහැල්ලුවෙන් නැත්තන් වැඩක් නෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    mama 30 min rule eken podi time table ekak hadan inne. eth 5min wada walata 30 min dala extra time eke EK YT hari giyama dannema nathuwa welawa yanawa. thawa 5min wadeta 30 min thiyena nisa OP wagema karanne na welawa thiyenawa kiyala hitala innawa last 5 min wenakam. anthimata eka 5 min walin karaganna baruwa time table eke ithuru okkoma tika fcuked wenawa
    එක වැඩක් පටන් අරගෙන ඉවරුනම, ඊලග වැඩේට බහින්න. 5 min වලින් වැඩේ ඉවරයි. ඉතිරි ටිකට පොඩ්ඩක් විවේක ගන්න කොට කම්මැලි හිතෙනවා. එක දිගට වැඩ සෙට් එකක් කරන්න.
    5 min කිව්වට සමහර වෙලාවට 30 min යනවා. උදාහරනෙකට මෙසේ අස්කරන්කොට හිතෙනවා, පොඩ්ඩක් මතුපිට දුවිලි පිහිදල විතරක් මදි හෙදුවනම් හොදයි කියල. එතකොට වෙලා යනවා

    වැදගත්ම දේ මුලින් හිතල වෙලා අරන් plan කරන එක, ඔක්කොම කරන්න වැඩ ටික. ටික වෙලාවකට පස්සේ මතක් වෙන්නේ, මේ බිල ගෙවන්න තියෙන අන්තිම දවස හෙට නේ කියල. වැදගත් අනිවාර්යයෙන් කරන්න ඕනේ දේවල් ලකුණු කරන්න.
     
    • Like
    Reactions: MihiCherub