Johnston cer ate gahanavda?ate gahuwama ita passe musala hagima double ita passe
Johnston cer ate gahanavda?ate gahuwama ita passe musala hagima double ita passe
Yakoow දවසම ස්ක්‍රොල් කරලනේ. අනුරාධරා 2.0.උඹලටත් මේ සිද්දිය වෙනවද?
දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.
කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.
මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.
මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
ඕක මවල තියෙන්නෙ අතේ ගහන්න නෙවෙයි කියල මුලින්ම මතක තියාගන්න ඕනේ.අතේ ගැහුව දැන්. පස්සෙ හිතුන අපරාදෙ ගැහුවෙ කියල
දැන් ගිහිල්ල බඩු පිහපු එක හෝදන්න දාල ආව.
ගහලත් බෑ, නොගහත් බෑ.
මන් මේ කල්පනා කලේ අතේ ගහල බඩු ටික ආවට පස්සෙ විනාඩියකින් විතර ඒ ටික වාෂ්ප වෙලා යන්න ක්‍රමයක් හොයාගත්ත නම් දුකක් නෑ නේද කියල.
පයිය හොයාගත්ත එකාට වැලි දාල පුකේ අරින්න ඕන.
කැරි වලට තික් ටෙක්ස්චර් එකක් දුන්නු එකාට අගලෙ ඇණ ගහපු පොල්ලකින් පුකේ අරින්න ඕන.
කැරි වලට අමුතු ඔඩොර් එකක් ඇඩ් කරපු එකාට දෙහි අත්තකින් පුකේ අරින්න ඕන.

ehema hituna welema ara plan karapu wadeta yanna one mama oka karala tiyenawa. natama me kapeta karana wene na . nikan wasting time. habai arama karanna gattama akamatten hari wade easy ekata galan yanawaඋඹලටත් මේ සිද්දිය වෙනවද?
දවසෙ කරන්න කියල වැඩ හිතන් ඉන්නව. කොහොම හරි උදේ වරුවෙ තව වෙලා තියෙන හින්ද ආතල් එකේ ඉන්නව postpone කර කර.
පස්සෙ දවල් වෙද්දි තේරෙනව කාලෙ නාස්ති උනා කියල. දැන් බාගයක් නාස්ති උන හින්ද බැහැල වැඩ කරනව කියන motivated feeling එකත් නෑ.
ඒක හින්ද මොනව හරි ෆෝන් එකේ scroll කර කර ඉන්නව. ඔන්න ඕක අනවශ්‍ය විදිහට වැඩි වෙලා කර කර ඉද්දි තමයි අර මූසල ෆීලින් එක එන්න ගන්නෙ.
කිසිම දෙයක් කරන්න හිතෙන් නෑ මේක ආවම. නිදාගන්න හිතෙන්නෙත් නෑ. මෙලෝ වැඩකට නැති එකෙක් වගේ ෆීලින් එකක් එක්ක නාස්ති වෙච්ච වෙලාව රිකවර් කර ගන්න බැරි එකට අවුලත් ඔලුවට එනව.
වැඩ කරන්න හිතෙන්නෙත් නෑ දැන් හරියට කරන්න වෙලාවක් නෑ කියල හිතිල,
මේ දවස්වල දාඩිය දැමිල්ලත් එක්ක මේ ෆීලින් එක ඩබල් වෙනව.
මේක ආවම එක්කො මොනව හරි ඕර්ඩර් කරන් කන්න හිතෙනව. එක්කො මොනව හරි හොඳම thriller එකක් වගේ සුපිරි කතාවක් බලන්න හිතෙනව.
මොනව හරි කරල dopamine ටිකක් adrenaline ටිකක් දාගෙන අර boring ගතියෙන් මිදෙන්න හිත කියනව.
මේකෙන් මිදිල වැඩ කරන්නෙ කොහොමද බන්?
mama 30 min rule eken podi time table ekak hadan inne. eth 5min wada walata 30 min dala extra time eke EK YT hari giyama dannema nathuwa welawa yanawa. thawa 5min wadeta 30 min thiyena nisa OP wagema karanne na welawa thiyenawa kiyala hitala innawa last 5 min wenakam. anthimata eka 5 min walin karaganna baruwa time table eke ithuru okkoma tika fcuked wenawaමටත් ඔය ප්‍රශ්නය තියෙනවා.
weekend එකේ මුලිම ප්ලෑන් එකක් ගහන්න. හොදට කල්පනා කරලා කරන්න... ඕන කරන වැඩ මතක් කරන්න.
ලිස්ට් එකක් ගහන්න හැම පොඩි වැඩක්ම ලියල. ගොඩක් අමාරු වැඩ කිහිපයක් දමන්න එපා. ඊලග සතියට තියන්න. පොඩි වැඩ වලට උනත් පැය බාගයක් වත් දමන්න.
(1) මේසය අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
(2) කාමරය ඉතිරි ටික අස් කරලා පිළිවෙලකට තියන්න (පැය බාගයයි)
(3) රෙදි ටික හෝදන්න (පැය බාගයයි)
(4) මල් පෝච්චි වලට වතුර දමන්න (පැය බාගයයි)
(5) කඩේට ගිහිල්ල shopping කරන්න (පැය දෙකයි)
.....................
මගේ ලිස්ට් එක ඔයවගේ ඒවා 10-15 තියෙනවා. හුගක් ඒවාට විනාඩි 5-10 යන්නේ. ඒ නිසා ඔකේ ලිස්ට් එකේ වැඩ ගොඩක් කරාම, කවදාවත් කාලය අපතේ ගිය කියල හිතෙන්නේ නැහැ. සතුටු හිතෙනවා. සම්පුර්ණ උනාම මොකක් හරි පිස්සු වැඩක් කරනවා. ඇවිදින්න යනවා. movie එකක් බලනවා..
එක වැඩක් පටන් අරගෙන ඉවරුනම, ඊලග වැඩේට බහින්න. 5 min වලින් වැඩේ ඉවරයි. ඉතිරි ටිකට පොඩ්ඩක් විවේක ගන්න කොට කම්මැලි හිතෙනවා. එක දිගට වැඩ සෙට් එකක් කරන්න.mama 30 min rule eken podi time table ekak hadan inne. eth 5min wada walata 30 min dala extra time eke EK YT hari giyama dannema nathuwa welawa yanawa. thawa 5min wadeta 30 min thiyena nisa OP wagema karanne na welawa thiyenawa kiyala hitala innawa last 5 min wenakam. anthimata eka 5 min walin karaganna baruwa time table eke ithuru okkoma tika fcuked wenawa