සල්ලි දෙන්නැති ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කරොත්ද හොඳ?

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    322
    284
    63
    ගෙදර
    ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,802
    98,948
    113
    ඇටේ මස්තානා වගේ කියල හිතුවද බන්?
    Lizard Hello GIF
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    322
    284
    63
    ගෙදර
    Project එකේ details ඉරානෙ එකේක්ට දීපන්.

    @Al Baik @sinhawanshaya එහෙම support එකක් දෙයි.

    ඊළග පාර payment laps වලට ගන්න.
    ඉරානේ එකෙකුට දෙන්නත් පුළුවන්. මුන්ගේ ඇපාර්ට්මන්ට් (apartment) බර තොගයක දත්ත මේකේ තියෙනවා. හැබැයි ඒකෙන් අහිංසක මිනිස්සුන්ටත් කෙලවෙන නිසා ලොකු වැරදිකාරී හැඟීමක් (guilty feeling) එනවා. වෙන මොනවාද කරන්න පුළුවන් අදහස්? මූට කෙලවුණත් මට කීයක් හරි අතට එන විදියේ වැඩක් දෙන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,802
    98,948
    113
    ඉරානේ එකෙකුට දෙන්නත් පුළුවන්. මුන්ගේ ඇපාර්ට්මන්ට් (apartment) බර තොගයක දත්ත මේකේ තියෙනවා. හැබැයි ඒකෙන් අහිංසක මිනිස්සුන්ටත් කෙලවෙන නිසා ලොකු වැරදිකාරී හැඟීමක් (guilty feeling) එනවා. වෙන මොනවාද කරන්න පුළුවන් අදහස්? මූට කෙලවුණත් මට කීයක් හරි අතට එන විදියේ වැඩක් දෙන්න ඕනේ
    ඒක කරන්න එපා මම නිකන් ආතල් එකට කිව්වේ.

    එහෙම මොකුත් ethically කරන්න බෑ. උබට order එක ආවේ කොහොමද? Platform එකකින් නැද්ද උබේ lead එකක්? පොරගෙන් අහපෞන් මොකද්ද අවුල කියලා negotiate කරලා පොඩ්ඩ පොඩ්ඩ හරි ගන්න බලපං.
     
    • Like
    Reactions: wawula

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    322
    284
    63
    ගෙදර
    ඒක කරන්න එපා මම නිකන් ආතල් එකට කිව්වේ.

    එහෙම මොකුත් ethically කරන්න බෑ. උබට order එක ආවේ කොහොමද? Platform එකකින් නැද්ද උබේ lead එකක්? පොරගෙන් අහපෞන් මොකද්ද අවුල කියලා negotiate කරලා පොඩ්ඩ පොඩ්ඩ හරි ගන්න බලපං.
    මගේ lead එකක් මචං. වැඩේ කියන්නේ මට ක්ලයන්ට්ව සෙට් කරපු එකා මගේ හොඳම යාළුවෙක්ගේ යාළුවෙක්. මගේ යාළුවාගේ වැඩක් කරන ගමන් ඌ ඒක දැකලා ඌගේ බොස්ට මාව සෙට් කරා, ඌගෙත් වැඩක් තියෙනවා කියලා. ජූස් ලොක්කෙක්. මූ කතා කරා, පොඩි චැට් එකක් දැම්මා, වැඩේ පටන් ගත්තා එදාම. මූ මට පට්ට වදයක් දුන්නේ බං ඉවර කරනකම්. ගූ ගොඩක් ඒ කෝඩ් බේස් (code base) එක. සමහර ෆයිල් වල කෝඩ් ලයින් 8000ක් 9000ක් තියෙනවා, optimization සීරෝ තිබ්බේ. කොහොම හරි කට්ට කාලා ගොඩ දාලා දුන්නා. වැඩේ කියන්නේ මූත් vibe code කර කර කෑලි අටවනවා ඒකට. ඒ අස්සේ ඉන්දියන් එවුනුත් පැරලල් (parallel) කෝඩ් කරනවා. පස්සේ අන්තිම හරියේදී ඉන්දියන් එවුන් ටික හැලුවා. දැන් මු වැඩේ කරගෙන මාවත් හලලා දන්නා වගේ හදන්නේ. අර මගේ යාළුවාගේ යාළුවත් දැන් නෝ කතා.
     
    SOurce ඔක්කම දීලා ඉවරද? උබ දැන් අවුල් වැඩක් කරොත් ඕක උබටමයි හොඳ නැත්තේ
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,042
    1,005

    හොද නැති පක. කෙලල අරින්න තියෙන්නේ පකයට.
     
    උබට ඇක්සස් තියෙන වෙලාවේ ෂොට් එක දීලා ඩිමාන්ඩ්කරපන්.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    322
    284
    63
    ගෙදර
    SOurce ඔක්කම දීලා ඉවරද? උබ දැන් අවුල් වැඩක් කරොත් ඕක උබටමයි හොඳ නැත්තේ
    දෙන්න දෙයක් නෑ බං. උන්ගේ එහේ මැෂින් එකකට remote log වෙලා වැඩ කරේ. ඒ මැෂින් එකෙන් කෙලින්ම live server එකට කනෙක්ෂන් දීලා තියෙන්නේ. හැබැයි මට access ඔක්කොම තියෙනවා තවම. backdoor එකක් ගහලා, backup ඔක්කොම අරගෙන ransomware එකක් දන්නමයි හිතෙන්නේ කෙලවෙලාම යන්න. මට මූ දීපු වදේට කැරීම මළක් පැනලා තියෙන්නේ බං.