ඉශ්‍රායල් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා බං, මූ මට පොල්ලක් තියන පාටක් තියෙන්නෙ. 30 සල්ලි දෙන්න තිබ්බෙ, අද 12. මූ තාමත් සල්ලි දාලා නෑ මගේ. ඉන්දියන් උන් සෙට් එකක් කාපු CRM ප්‍රොජෙක්ට් එකක් ගොඩ දාලා දුන්නා. සති 3ක් විතර වැඩ කරේ. 1800 USD මූ මට පේ කරන්න තියෙනවා. දැන් බුවා සද්ද නෑ ටික දවසක ඉඳලා. මොකක්ද මූට කරන්න හොඳ? තවම ප්‍රොජෙක්ට් එකේ සර්වර්ස් (servers), VPN වලට access තියෙනවා මට.