කට්ටියගෙන් පොඩි අදහසක් ගන්න ඕනේ.
ඉඩමක් විකුනන්නේ කොහොමද? එකට කරන්න ඕනේ විදිය කවුරු හරි දන්නවද?
tax, එතකොට සල්ලි දෙන්නේ කොහොමද? ගන්න කෙනා සල්ලි නොදී ඉඩම ලියවාගෙන මාරු වෙන්න පුළුවන් නේද? lawyer කෙනෙක් හරහා විකුනන්න පුලුවන්ද ?