Hisense AC හොඳයිද?

Zayden

Active member
  • Aug 4, 2025
    68
    102
    33
    නැත්නම් වෙන හොඳ එකක් recomend කරන්න.
    Hisense ehem singhagiri එකට වඩා ගොඩක් අඩුවට විකුණන තැන් තියෙනවා. ඒ එකම ac එකද? ඒ තැන් වල හොඳයිද?

    (12000BTU)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    ඵකෙන්ම midea..වෙන රටවලත් famous brand ඵකක්..😍

    kIiB7u2.jpeg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113
    hemoma Midea recomend karanne ai? reasons?

    AC හදන experience තියෙන වැඩ්ඩෙක්ගෙන් අහලා බලන්න..Midea AC durability වැඩියි..කැඩුනත් maintain cost ඵක අඩුයි parts ඕනතරම් තියෙන නිසා..power saving හොඳයි..60% energy saving..❤️

    32469da14bf76bc3edef37f0716e7f3a.jpg
     
    • Love
    Reactions: meeka

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,682
    1,846
    113
    Birmingham
    අපේ තියෙන්නේ Hisense. දැන් අවුරුද්දයි. ප්‍රශ්න නැහැ.
    Outdoor Unit එක නම් ලේන්නු කෑවා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    gannawa nam ithin LG thama. ewa patta ganan.

    mage laga hisense ekak thiyenawa abans gatte 2017. yaka wage weda. service karanneth na lokuwata. awuruddata 2k karai. ekath nokalath weda.

    singer ekak gatta sisil 2022 apoo kadenawa iwarayak na. e madiwata hariyatama masa 3n service eka kagahagena enne. karannama one eka. dan ayith error code ekak awith.
     
    • Like
    Reactions: ravixd