මිනියේ මුනට ඇල්ලුවාට අන්ලොක් වෙලා නෑ... 😢😢😢😢

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,378
    1
    5,310
    113
    wSPDDWi.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතන්නේ පණ පිටින් හිටියත් පෝං එක කොම්පියුස් ඒ මිනිහා වෙනස්වෙලා තියෙන තරමට.
    හිරේදී ජීවිතේ එපාවෙන්න පරිප්පුව කවන්න ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    faceid එකේ attention aware කියලා feature එකක් තියෙනවා. ඒකෙන් ඇහේ movements, gaze direction වගේ ඒවා බලනවා. ඒ හින්දා මැරුන එකෙක්ගෙ ඇස් ඇරපු පලියට unlock කරන්න බෑ.
    Pupils become large (dilated) immediately after death because the muscles that control them relax, and the nervous system stops operating
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මේ පොස්ට් එක නොමග යවන සුළුයි
    මේ වැඩේ කරන්න හදල තියෙන්නෙ විමර්ශන නිලධාරින්

    අරවින්දවත්, බිරිදවත්, මිය ගිය පුද්ගලයගෙ බිරිදවත් නෙමේනෙ
     
    • Wow
    Reactions: Candid-B

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    අපෝ ලංකාවේ පොලිසි.. හොරකමක් වෙලා පොලිසියට ගියහමත් අපෙන් අහනවා කවුද කරේ, කවුද සැක කියලා..😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    අපෝ ලංකාවේ පොලිසිව.. හොරකමක් වෙලා පොලිසියට ගියහමත් අපෙන් අහනවා කවුද කරේ, කවුද සැක කියලා..😂
    Kawuda saka kiyala ahana eka wadagath orashnayak. Unta pena balanna ba ney.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    Kawuda saka kiyala ahana eka wadagath orashnayak. Unta pena balanna ba ney.

    ඔව් ඒකනේ වැරදි නොකරපු උන් වැඩියෙන් හිරේ යන්නේ ලංකාවේ. 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    To CID agents in Elakiri :P

    If they can gain access to his mobile number, there is a chance to reset iCloud password, then gain access to icloud account on the web and access messages, some emails and photos on the phone. (Usually this is very easy to do)

    Apart from this, they can recover almost all accounts linked to phone numbers.

    We can reset iPhone PIN with iCloud but that will erase all the data in the phone. Even if the current device is locked, If we login to a new iPhone using the same icloud account, most of the data will be automatically synced to the new phone.
     
    Last edited: